Counter Strike 1.6 And MTA SA in HD..

sachin.madushan

Well-known member
  • Nov 10, 2010
    1,818
    235
    63
    Italy,Salerno
    මේ දවස් වල කට්ටිය MTA Sanandreasයි Counter Strikeයි දිගට හරහාට එළි වෙනකන් ගහනවානේ..:P..මමත් ගහනවා.:yes:
    එත් ඔය Games දෙකේම Graphics නම් චාටර්..එත් එකට විසදුමක් විදිහට ENBseries කියන කට්ටිය.අපි ගහන හැම Game එකේම 3D HD mod එකක් හදලා.පට්ටයිනේ..:love:


    ඒ mod එකේ features දිහා බැලුවොත්,

    • Modern complex effects of top games are under your control.
    • Mod use true HDR, not fakes like implemented in many games.
    • Don't like post processing filters and colors in the games? Change it yourself.
    • Compatible with many games, even if not developed for them, just try it.
    • Some versions developed exclusively for specific game, then it's totally change the game.
    • Allow to customize games visually by anyone, we all have own taste and that's important.
    • Users share own presets on the ENBSeries forum or other sites, feel free to download them.
    • Many indie games use ENBSeries and even have exclusive versions of the mod.
    • Small size is a code with minimal amount of textures or without them.
    • Most important shaders available for editing, this allow to create custom graphic effects.
    • Other d3d9 modifications can be used together by configuring proxy feature.
    පිස්සු හැදෙනවා..
    8.gif
    ..කියෙව්වා වැඩි වගෙයි..


    MTA-Sanandreas - Click here to Download

    ඔන්න Sanandreas එකේ screenshots

    url


    url



    Counter Strike 1.6 - Click Here To Download

    ඔන්න Counter Strike 1.6 එකේ Screen Shots





    තවත් ගොඩක ඔය Mod එක දැම්මැහැකි ඔනි අය Request එකක් දාලා යන්න..මම ඔය දෙක විතරක් දුන්නේ මේ දවස්වල ඔයාලා වැඩියෙන්ම ගහන්නේ ඔය දෙකනේ..ඔන්න එහෙනම් මම කැපුනා..

    තව වැඩි විස්තර ඔනෙ නම් යන්න මෙකට..
    Click Here

    රෙප් ටිකක් දෙන්න හොදේ..:rofl::rofl:



     
    Last edited:
    • Like
    Reactions: wijebahu and nVIDIA

    chathuraraj

    Well-known member
  • Feb 7, 2009
    1,194
    160
    63
    *****
    hodai eka Counter Strike 1.6 newe wage neda meka Counter Strike Source

    Counter Strike 1.6 eke HD mod dammahama FPS bahinawa ban online gahanna amarui
    steam eka update wela den okkoma chora wela thiyenne
     
    Last edited: