Korean Anycall Galaxy Phones Help Thread

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Man kalin ahapu prashnyaka aith ahanawada manda...
    Korean Version ekakata Original Firmware ekak danna puluwanda bro?
    S Korean ekak mage yaluwekge....

    S ekatanam baa.. ekata thiyenne customized korean rom ekakma thama..;)
    SII ekatanam original eka daanna puluvan.. :cool:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    ade mage ehema penne nane..man use karanne Samsung Ace2 eka ban..korean nan neme....

    Eka hungak evaye pennanne naa.. SMS aulak naththan eka gana hithanna ona naa..
    Ethenta number eka ganne SIM eken..
    Ekata Iphone valanam add karanna option ekak thiyennava..
    Android valatanam 'My Phone Number' kiyala app ekak thiyenava.. habai eka stock rom vala run venne naa:baffled:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචං මම ගන්න හිතාගෙන ඉන්නවා Second hand Samsung galaxy sii එකක්, මගේ යාලුවෙක්ගෙ ගැලැක්සියක් සෙට් වුණා 33කට හැබැයි ඒක T-Mobile එකක් (shw m250s version eka) (3month used, Imported frm Korean) :cool::cool::cool:

    මේක මචං මේ ගානට ලාභද? මේකට ඔරිජිනල් ඇන්ඩ්‍රොයිඩ් ගහන්න පුලුවන්ද කියපං???
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Original ගහන්න පුළුවන්..:yes:
    33ට පාඩුයි මෙහෙ 28ට තියෙනවා..;)
    33ට international version එකක්ම ගන්න පුළුවන්..:yes: