අදම සර්වර් එක මෙහෙම වුනේ මොකද....සිරාවටම එපා උනා බං.. වෙලාව බල බල පාගපුවා වතුරෙ![]()

eek lajjawa wate ma inna ayata kiwwa radio ahanna enna kiyala radio na
mama yanwa
තව ටිකක් ඉන්නකො 
සංග්රහකය ටිකකට ඩවුන් කියහං කෝ ඉතිං............![]()
ඔය මගුල Sure එකටම HP ලබ්බක් වෙන්න ඈති....... 
අපෙන් බඩු ගත්තෙ නැති නිසා ඕක හදන්නඅදම සර්වර් එක මෙහෙම වුනේ මොකද....![]()

පටන් ගත්තේ නෑ තාමඈහ්...මුලින්ම දැම්මේ ඒවාද...ආයේ මුල ඉඳල පටන් ගම්මු එහෙනම්...
![]()
අයියෝ කහවනු!eek lajjawa wate ma inna ayata kiwwa radio ahanna enna kiyala radio na
mama yanwa
ඉදලා ඉදලා ගෙදර අයත් යන්න ගියා බං..![]()
අද රේඩියෝ එකට ඇනයක් හිටලද 