සිරාවටම එපා උනා බං.. වෙලාව බල බල පාගපුවා වතුරෙ![]()
මොකද මේක කැඩි කැඩී ඈහෙන්නේ ඒ ගමන...... දැන් හරිද....?? මම දැන් ආයෙත් බැලුවේ.... තරි මාමා එක්ක කෝල් එකක හිටියේ..... 
මේ ගීය අන්තර්ජාලයට උඩුගතකොට සුවහසක් රසික ජනතාවට සුභාවිත ගගුලේ දිය දෝතක පහස විදීමට උපකාර කල ඔබට බොහොම පින් !!!