2013 Mar 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W

මචං ළමා ගීය ලොවෙත්ම නෑ ආයේ ඉතින්. ඒ කියන හැඟීම සුපිරියි. කියන විදියෙන් තේරෙනවා කොච්චර කැපවීමකින් නිදහසකින් සොඳුරු විදියට ගායනා කරනවද කියල.
:cool:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අත්දැකීම් ඇත්තෝ කියන්න ඇත්තෙ .. මමයි සන් බෝයියයි ඇර ක්ලබ් එකේ අනිත් උං ටිකට වෙන්නැති :cool::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹව බටර් ගාල ශේප් කලා...ඒ අතරේදී ඔන්න මාව බයිට් කලා....:dull::dull:
    මට බටර් ගෑවා ? කිඹුලා :rolleyes: නෑ :baffled:
    ආයෙ ගාන්න බැරිද දන්නෑ.. මං හිටියෙ නෑ නෙ :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සේලේ ඇඳලා ඉන්න අමාරු නම් ගලවමු....:dull:
    රතදර පියුමෙහි රොන්සුනු වැගිරෙත..
    කෙලෙසද හැගුමන් මැඩලන්නේ..
    උතුරා යද්දෙන් රොන් කද මධු යහනේ.....
    නුඹ සතපමි නාවා අමරති ..... ලෝලේ :baffled::baffled:
     
  • Apr 18, 2011
    220
    16
    18
    පූස්;14676687 said:

    තුන් දෙනාම එකට බහිනවද? වෙන වෙනම බහිනවද?
    Tongue04.gif

    තුන් දෙනාම සෙට්වෙල ගොඩඑන්න ව්දියක් බලපන් :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    විපුලිත ලැම රන් හන්ස තුඩට කිම..
    දුහුල් සළුව හිරිහැර දෙන්නේ...
    වියැකී යත්දෙන්... ඒ සලු පට වාගේ....
    මගේ සරාගී සෝ තාපා....
    නුඹ රන්බද මා හා සයනිත රෑ යාමේ...
    :baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජෝතිපාල මහත්තයගෙ... ශෝ එකක් කරන්න හිටිය සස්ලිට් අයියා මේ වැඩසටහනෙදි මතක් නොකලොත් ඒක අඩුවක් :rolleyes:
    2.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    බාග බනිස්;14676724 said:
    තුන් දෙනාම සෙට්වෙල ගොඩඑන්න ව්දියක් බලපන් :D
    උඹ ඉතුරු බනිස් බාගෙ හොයපන්. අනුන්ගේ මගුල් හොයන්නෙ නැතුව.:angry::angry::angry::angry::baffled::P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නීල දෑස පුරා
    සිහින ලො‍වෙන් පෙරා
    වෑහෙ කැලුම් නුරා
    මා ඹබෙ පෙමිබරා

    සසරෙ එකට සරා
    පැමින පෙරුමි පුරා
    ගියද නොසිතු යුරා
    මා ඹබෙ පෙම්බරා

    මිහිරි සුවද ඹබේ
    මහද වතට එබේ
    පෙරදි දිනෙක බවේ
    ලදිමි මෙවන් සුවේ

    සසරෙ එකට සරා
    පැමින පෙරුමි පුරා
    ගියද නොසිතු යුරා
    මා ඹබෙ පෙම්බරා

    නීල දෑස පුරා …. //
    මාද ඹබද මෙසේ
    දෙකොන දෙතැන වෙසේ
    දිනක මෙලොව කුසේ
    පතමි දිනන ලෙසේ

    සසරෙ එකට සරා
    පැමින පෙරුමි පුරා
    ගියද නොසිතු යුරා
    මා ඹබෙ පෙම්බරා

    නීල දෑස පුරා ….