2014 හොඳම සිංහල චිත‍්‍රපට ගීතය?

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0



මරුසිරා;14674671 said:
එළකිරි

බාන ගමන් ඉන්නේ..
අහලා කියන්නම්..

Lassana sinduwa..ahala thibunata danne na Film song ekak kiyala..Thanks for sharing!

හ්ම් නියමම නියම සිංදුව..කියලා වැඩක් නෑ...


ela +5...


හැමෝටම ටැංකු වේවා
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
[FONT=&quot]
මෙන්න සින්දුවේ වදන් ටික සුපිරි නේද

ගේය පද [/FONT]
[FONT=&quot]අමිල තේනුවර [/FONT][FONT=&quot]


ඉකිගසා[/FONT][FONT=&quot] හඩන අතීතය[/FONT][FONT=&quot]ක[/FONT]

[FONT=&quot]කඳුළු එක්ක ගනුදෙනු කරනා[/FONT]
[FONT=&quot]මට මගේ නොවන[/FONT] [FONT=&quot]මගේම ආදරයක් තිබුණා[/FONT]



[FONT=&quot]හීනෙන් හිනැහී තුන්යම මා රවටා[/FONT]
[FONT=&quot]මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා[/FONT]
[FONT=&quot]නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා[/FONT]
[FONT=&quot]මට මගේ නොවන මගේම[/FONT][FONT=&quot] ආදරයක් තිබුණ[/FONT][FONT=&quot]ා[/FONT]



[FONT=&quot]රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා[/FONT]
[FONT=&quot]සුසුමින් විතරක් නිරතුරුවම පිරි මදිනා[/FONT]
[FONT=&quot]උහුලන බැරි[/FONT][FONT=&quot] තැන උණු කදුළුම වගුරුවනා[/FONT]
[FONT=&quot]මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා[/FONT]
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0


thz macho
11.gif
11.gif
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
මේ චිත‍්‍රපටය නිර්මාණය කරන්නේ ජයන්ත චන්දසිරි මහත්තයා ඔහු නිර්මාණය කල සියලූම ටෙලිනාට්‍ය හා චිත‍්‍රපට සඳහා සංගීතය නිර්මාණය කලේ කේමදාස මාස්ටර් එතුමාගේ නික්මයාම නිසා ජයන්ත චන්දාසිරි තමන්ගේ නිර්මාණයට සංගීතමය රචනය කරන්නේ දෙන්නේ කාටද කියලා ප‍්‍රශ්ණයකට මුහුණ දෙනවා ඒ සඳහා ඔහු භාවිතා කරන්නේ දර්ශන රුවන් දිසානායක කියන තරුණ සංගීතවේදියාව

ගොඩක් අය එකපාරටම නමින් දන්නේ නෑ කවුද මේ දර්ශන රුවන් දිසානායක කියලා ගොඩක් දෙනා ආසාවෙන් රසවිඳි සුනිල් එදිරිසිංහ මහත්තයා කියන රජී වෙල්ගම රචනා කල මේ තරම් සියුමැලිද කලූගල් කියන ගීතය සංගීතවත් කලේ මේ කියන දර්ශන රුවන් දිසානායක තමයි දර්ශන රුවන්ගේ ගොඩක් ජනතාව අතරට ගියේ ඒ සිංදුවෙන් තමයි එකේ සංගීතයත් සුපිරි

අනිවා දර්ශන රුවන් ලංකාවේ දැවැන්ත සංගීත නිර්මාණ කරුවෙක් වෙනවා මේ ගීතයෙන් වගේම මේ චිත‍්‍රපටයේ පසුබිම් සංගීතයෙන් මනාව එය ඔප්පු වෙනවා

මේ චිත‍්‍රපටයේ තියෙන්නේ සිරා කතාවක් ආවම කට්ටිය ඒකත් බලන්න

එහෙනම් අපි ගියා අදහස් දැක්වු අයට ස්තුතියි

:yes::yes: rep +6