[FONT="]
මෙන්න සින්දුවේ වදන් ටික සුපිරි නේද
ගේය පද [/FONT][FONT="]අමිල තේනුවර [/FONT][FONT="]
ඉකිගසා[/FONT][FONT="] හඩන අතීතය[/FONT][FONT="]ක[/FONT]
[FONT="]කඳුළු එක්ක ගනුදෙනු කරනා[/FONT]
[FONT="]මට මගේ නොවන[/FONT] [FONT="]මගේම ආදරයක් තිබුණා[/FONT]
[FONT="]හීනෙන් හිනැහී තුන්යම මා රවටා[/FONT]
[FONT="]මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා[/FONT]
[FONT="]නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා[/FONT]
[FONT="]මට මගේ නොවන මගේම[/FONT][FONT="] ආදරයක් තිබුණ[/FONT][FONT="]ා[/FONT]
[FONT="]රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා[/FONT]
[FONT="]සුසුමින් විතරක් නිරතුරුවම පිරි මදිනා[/FONT]
[FONT="]උහුලන බැරි[/FONT][FONT="] තැන උණු කදුළුම වගුරුවනා[/FONT]
[FONT="]මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා[/FONT]