2013 Mar 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    254
    43
    කවුද බං මේ වෙලාවේ රේඩියෝ එක කරන එකා???? කටේ ගලක් බැඳන් කතාකරනව වගේ :P

    රොබොට් අයියා:frown:
     
  • Apr 18, 2011
    220
    16
    18
    කවුද බං මේ වෙලාවේ රේඩියෝ එක කරන එකා???? කටේ ගලක් බැඳන් කතාකරනව වගේ :P

    රොබොට් අයියා:frown:

    කිඹුල් හාමිනේ කිඹුලානන්ගෙ දත්ටිකවත් ගලවලද? :confused::D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    mala ekTh iwarai wage aparadr shooi sindu tika kibula ayye

    කැඩී කැඩී ඇහෙන්නෙ නේද අක්කෙ. මටත් එකෙක් කිව්ව කිඹුලාගෙ හොම්බ පැටලිලා කඩ්ඩෙන් කෑගහනවා කියල එක අහන්න ආවෙ. ලස්සන සිංදු ටික කැඩෙනවා :dull:
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    තෙපි මේ දොඩන්නේ අහවල් පයන්නක් ද හොට්ටනි!!!!!!!!!!!!!!!!:angry::angry::angry:

    කවුද බං හොට්
    ටො..... අපි හොට්ටොනම් උඹ නහට්ටා.......:P

    රොබොට් අයියා... :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කිඹුලා හිතන්න ඇති කටහඩ වෙනස් කරලා කථා කලාම අපිට අදුරන්න බෑ කියලා

    :rofl: බඩුම තමා...... වයිෆුත් ඈදුරුවා මේ කිඹුල් මාමා, Language එක Change කරගෙන කියලා....... :lol: