Y did Muslim counties support SL in Geneva?

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
අපිට ආදරේටද?

surprised-open-mouth.jpg

නෑත්තන් උන් කොහොමත් ඈමරිකාවත් එක්ක තරහ හින්දද?

pp,375x360.jpg
 
  • Like
Reactions: Mr.Truth

Mutakallim

Member
Mar 7, 2013
330
17
0
american karayange boru danna nisa.

me loke american karayao karapu nathi yuda aparadayak naha. lankawa americawa wage yuda aparada karanne naha kiyala arabi ratawal dannawa.
 
Last edited:

Cronus

Member
Mar 9, 2013
291
19
0
prew-main.jpg

මේක හින්දයි. ගුරුකම් වල බල යනවා ඌරු මස් කෑවම මුස්ලිම් මිනිස්සු ඌරු මස් කන්නේ නැති නිසා වශී බෝලය මගින් වශී කරලා තියාගන්න ලේසියි. :P
 
amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
american karayange boru danna nisa.

me loke american karayao karapu nathi yuda aparadayak naha. lankawa americawa wage yuda aparada karanne naha kiyala arabi ratawal dannawa.

හාහාහා..ඈමරිකාව නොහිටින්න ලෝකෙම මෙලහකට ඌරු කොටුවක් වෙලා...
 
  • Like
Reactions: siripaala

Mutakallim

Member
Mar 7, 2013
330
17
0

හාහාහා..ඈමරිකාව නොහිටින්න ලෝකෙම මෙලහකට ඌරු කොටුවක් වෙලා...

ekane american karayo geneva wala lankawe apita arinna haduwe. poddak kelehi guna athuwa katha karapan machan. lankawata sahayogaya dunnu muslim ratawalwalata sthuthiwantha weyan. lankawe api kelehi guna thiyena jaathiyak kiyana eka amathaka karanna epa.
 
amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
ekane american karayo geneva wala lankawe apita arinna haduwe. poddak kelehi guna athuwa katha karapan machan. lankawata sahayogaya dunnu muslim ratawalwalata sthuthiwantha weyan. lankawe api kelehi guna thiyena jaathiyak kiyana eka amathaka karanna epa.

ඕවා ගිහින් කියපන් කොන්ඩෙ බෑදපු උන්ට. අපි නොදන්න හම්බ ගේම්. මේක හම්බ ගුබ්බෑයමක් වෙනවට වඩා සුද්දට කියලා ඈරගන්න එක සෑපයි. ලන්කාවේ අපි? හම්බයො කවද ඉදන්ද බන් ලන්කාවේ උනේ?
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,422
    22,069
    113
    Gotland
    මුස්ලිම් රටවල් ලංකාවේ සහයට

    දැන් ලංකාවේ මුස්ලිම් උන් හිතන්නේ : ලංකාවේ මුස්ලිම් අයට තියෙන ආදරේ නිසා එහෙම කළා
    සමහර සිංහල අය හිතන්නේ : හම්බ රටවල් අපිට උදව් කරනවා
    ආණ්ඩුවට චන්දෙ දුන්න අය හිතන්නේ : මහින්ද ලොක්ක මුස්ලිම් රටවල ෆිට් එක නේ. එකයි අපිට උදව්

    එත් ඇත්තට උනේ
    අමෙරිකාවත් එක්ක තරහ උන් ඇමරිකාව ගෙන යෝජනාවට විරුද්ධ උනා

    බැරිවෙලාවත් මේක රුසියාවෙන් ගෙනාව නම් ඇමෙරිකාවයි, බටහිර රටවලුයි විරුද්ධ වෙනව. චීනේ සහය දෙනවා. එතකොට ඔය කියන මුස්ලිම් රටවල් අපිට විරුද්ධව තමා වැඩ කරන්නේ. එදත් අදත් හෙටත් වෙන්නේ ඕක.

    මට දුක ලංකාව අන්තිමට ඔය අපිට සහය දුන්න රටවල් වගේ 2.50 තත්වෙට වැටෙයිද කියන එක ගැන.

    ethanusha

    Junior member
  • Mar 19, 2013
    56
    22
    8
    Colombo.

    සම්පුර්ණ ඇත්ත ! එත් ඔකේ යටි අරමුණක් තියෙනවා කියල හිතෙන්නේ නෙද්ද? :oo: