"බෞද්ධ" Ahmedට ප්‍රශ්න-ස්ත්‍රීන්

Jul 26, 2011
8,378
730
0
no sinhala land
me motta hambaya prashnayak ehuwama shape eke maru wenawa. kagen hari wachanayak miss unama eka allagena natanawa :lol: ane mehema gon hambayek yako. nikanda munta muslim kiyanne. oluwa empty. allah kiwuwoth umbe amma wesi kiyala ha kiyala kiyai moko allane okkoma danne :v
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
උඹගෙන් මම තවත් පොඩි දෙයක් අහන්නම් උඹලගෙ දෙයියා උඹල වගේම අපිවත් මැව්ව කියලනෙ කියන්නෙ. එයාට බැරි වුනා මාව මුස්ලිමෙක් කරන්න. උඹලගෙ ආගමේ විදිහට ඒ වැරැද්දට මම අපායෙ සදහටම දුක් විඳින්න ඕන නේද? එතකොට එයාගෙ බැරිකමට මට දඬුවම් කරන එක හරිද? ඒකත් සදහටම. මාව අපාගත වෙලා පිච්චෙනකොට, දුක් විඳිනකොට දෙයියට හරි ජොලි ඇති නේද? තමන්ගෙම මැවීමට තමන්ම වද දෙන එක සර්වබලධාරී දෙයියන්ට හරි විනෝදයක් වෙනව ඇති නේද? එහෙව් දෙයියට උඹලා කියන්නෙ 'Allah, the most merciful' :rofl:
 
been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
මෙලොව ඇත්තටම අනිත්‍ය නම්, මෙලොව "දුක" ගණන් ගත යුතු නෑ. තාවකාලිකයි. එම "දුක", දුකක් නෙමෙයි. තාවකාලික situation එකක්, අවස්ථාවක්. ත්රෙනවද?

හිතවත් හුත්තිගෙ පුත්‍රය, :D

තෝ මෙතන source නොදා Copy/Paste කරන site එකේම "ත්‍රිලක්ෂණය" ගැන ලිපියක් ඇති. (නැත්නම් හොයාගෙන කියවපිය! ):angry::angry:

අල්ල්ල්ලා.................! හුකා............බාර් :confused:
 
Last edited:

උබ එහෙනම් බෞද්ධද?? :lol::lol:. හිනාකාලා මැරෙනවා ඕයි...:D:D:D
 
පුංචි පවුල වුනත් ලොකු පවුල වුනත් එකම වැදගත් කමක් තිබිය යුතුයි. ඕකනම් ඉතින් දේශපාලන ප්‍රශ්නයක්නෙ. බුදු දහමට අදාල නෑනෙ.

ඔබ ඔහොම කිව්වට ඔබේ බෞද්ධයෝ "දරුවෝ සම්පතක්" (ඔබ කී ලෙස-ඔබේ දහමේ ඉගැන්වීම) යන්න විශ්වාස නොකර "පුංචි පවුල රත්තරං" යැයි විශ්වාස කල බව පැහැදිලිය. ගබ්සා මද්‍යස්ථාන වලට වැඩියෙන් යන්නේ කවුද??
 
1.එහෙනම් බ්‍රහ්මචාරී කියන්නේ ඇයි?

ඇයි එහෙම කියන්න බැරි?

මම අහල තියෙන විදිහට බ්‍රහ්ම ලෝක වල "ස්ත්‍රීන්" නෑ. එනිසා ස්ත්‍රී/කාම සේවනයක් නෑ. බ්‍රහ්ම චර්යාව රකිනවා කියන්නේ එලෙස බ්‍රහ්මයෙකු වගේ හැසිරෙනවා කියන එක නෙමෙයිද?
 
බුදු සමයේ මූලධර්ම අතර කර්මය හා පුනර්භවය යන විෂය ක්ෂේත්‍ර දෙකට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. ප්‍රාග් බෞද්ධ යන විෂය මෙම මාතෘකා පිළිබඳ විවිධ කරුණු දාර්ශනික ලෙස සාකච්ඡා කොට ඇත. ආත්මවාද මත පදනම් වීම එම ඉගැන්වීම්වල විශේෂ ලක්ෂණයයි. එම නිසා ශාශ්වත දෘෂ්ටිය (දිගින් දිගට සැරිසරණ ආත්මයක් ඇත යන විශ්වාසය) ප්‍රාග් බෞද්ධ (බුදුරජාණන් වහන්සේ ලොව පහළවීමට පෙර) ඉගැන්වීමවල න්‍යාය වන අතර, චරණය වන්නේ අත්තකිලමාතානු යෝගයයි. භාෂාත්මක හේතු මත බැලු බැල්මට බෞද්ධ හා සෙසු ඉගැන්නීමවල හුදු සාම්‍යයක් දක්නට ලැබෙතත් එය සත්‍යයක් නොවේ. මක්නිසාද යත්,

කර්මය හා පුනර්භවය යථාර්ථ වශයෙන් විවරණය කිරීම සඳහා බුද්ධ ධර්මයෙහි උපයෝගි කොට ගෙන ඇත්තේ ප්‍රනීත්‍ය සමුප්පාද න්‍යායයයි. කර්ම රැස් කරන්නේ අවිද්‍යාව හෙවත් නොදැනීම නිසාය. අවිජ්ජා, සංඛාර,තණ්හා, උපාද්‍රන, භව යන මේ සියල්ලක් හේතු කොට ගෙන විඤ්ඤාණ, නාමරූප ආදී ඵලයන් ජනිත කෙරේ. මෙසේ කවර ආකාරයකින් හෝ හේතු- ඵල වශයෙන් දුක් ඇති කරවමින් සත්ත්වයාගේ සසර ගමනසිදු වේ.
අවිජ්ජා, තණ්හා ආදිය පසුබිම් කොට ගත් චෛතසිකයන් සිතක නැවත ඇති නොවෙන සේ මුලිනුපුටා දැමීය හැකි වු විටෙක නැවත භවයක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැත. ( න හි ජාතු ගබ්බසෙය්‍යං පු‍නරේති) පුනර්භවය ඇති කරන සාධකයන් යථාභූත - ඤාණදස්සනයෙන් හඳුනා ගත් කල්හි ඊලඟ භවයන් පිළිබඳ අපේක්ෂා රහිතව, උපාච්‍රනයෙන් තොරව සිතෙහි නිරෝධය ඇතිවෙයි. පුනර්භවය රහිත ව නාමරූප ධර්මයන්ගේ එම නැවැත්ම නිවි ගිය පහන් දැල්ලක් මෙන් අනිර්වචනීය ස්වභාවයටපත් වේ.
ඔබ විස්තර කලේ ඔබේ ශාස්තෘවරයාගේ ඉගැන්වීම්. ඔබ එය විශ්වාස කරනවා. වෙන තැනක ඔබ ඒ සඳහා "විද්‍යාත්මක" සාධක ලෙස මෝහනය සම්බන්ධ දේවල් ලියා තිබුනා. ඔබ මෙතන කි දේවල්, මෝහනය සම්බන්ධයෙන් ඔබ කි දේවල් සමග නොගැලපෙන බව ඔබට සිතුනේ නැද්ද? ආත්මයක් හෝ astral body වැනි දෙයක් ගැන ඔබේ දහමේ නැති බව පැහැදිලි නේද? කෙසේවෙතත්, ඔබල ඔබේ දහමේ දේවල් (විද්‍යාත්මකව තහවුරු නොකර) විශ්වාස කිරීම ගැන මට ප්‍රශ්නයක් නෑ. මම පෙන්වන්න හැදුවේ, පොදුවේ බෞද්ධයින්ගේ පුරුද්දක් වන "විද්‍යාව" ගැන උදම් අනමින්, "පිළිගන්නේ බුද්ධිමත්ව විමසා පමණක්" යැයි කියමින් අනුන්ට ඇනුම්පද කීමේ එම නාට්‍යය බොරු show එකක් පමණක් බවයි.
 
Last edited:
දුක අවභෝද කර දුකෙන් මිදෙන තාක් කල් දුක පවතී. ගනන් ගත යුතුද නැද්ද යන්න පුද්ගලයාට බාරයි.
මම කිව්වේ සිද්ධාන්තයක් ලෙසින්ම එය ගණන් ගත නොයුතු බවයි. ඔබේ දහම පදනම් වී ඇත්තේම ඉපදීම යනු දුකක් බවත් එයින් මිදීමේ මග පෙන්වීමත් මතය. http://www.budsas.org/ebud/ebsut001.htm . "දුක" ගණන් ගත්තේ නෑ කියන්නේ ඔබේ දහම ගණන් ගත්තේ නෑ හා සමානයි.
 
උපතින් පිළිකාවක් වැනි රෝගයකින් දරුවකු උපදින්නේ ඇයි?

දෙන්නකෝ.... :lol::lol::lol::lol::lol:

කලු පූසා;14636244 said:
උඹගෙන් මම තවත් පොඩි දෙයක් අහන්නම් උඹලගෙ දෙයියා උඹල වගේම අපිවත් මැව්ව කියලනෙ කියන්නෙ. එයාට බැරි වුනා මාව මුස්ලිමෙක් කරන්න. උඹලගෙ ආගමේ විදිහට ඒ වැරැද්දට මම අපායෙ සදහටම දුක් විඳින්න ඕන නේද? එතකොට එයාගෙ බැරිකමට මට දඬුවම් කරන එක හරිද? ඒකත් සදහටම. මාව අපාගත වෙලා පිච්චෙනකොට, දුක් විඳිනකොට දෙයියට හරි ජොලි ඇති නේද? තමන්ගෙම මැවීමට තමන්ම වද දෙන එක සර්වබලධාරී දෙයියන්ට හරි විනෝදයක් වෙනව ඇති නේද? එහෙව් දෙයියට උඹලා කියන්නෙ 'Allah, the most merciful' :rofl:

වෙන තැන්වල ඕවා ගැන කිව්වා. ආයේ type කරන්නේ නෑ. Copy/paste සහ links දමමි. කැමති නම් කියවන්න.

මෙලොව ජිවිතයේ අරමුණ ගැන background දැනුමක් තිබීම අවශ්‍යයි. මෙලොව යනු ස්ථිර ජිවිතයක් නොවේ. ටික කලක් පමණයි. අවස්ථාවක් පමණයි. ස්ථිර ජීවිතය පටන් ගන්නේ මරණින් පසුවයි. ඒ ගැන විස්තර තියෙනවා, එහෙත් ඔබට වැඩක් නැති වේවි. මෙලොව ජිවිතයේ අරමුණ, මරණින් පසු ස්ථිර ජිවිතයට සුදානම් වීම හැර වෙන කිසි දෙයක් නැත. එනම් මෙලොව යනු පරීක්ෂාවක් පමණි. එලෙස පරීක්ෂාවක් පැවැත්වීමට දෙවියන්ට අවශ්‍යතාවයක් නොමැත. අවශ්‍යතාවය ඇත්තේ අපටයි.

මේ ගැන වෙන තැන්වල මම කලින් පැහැදිලි කළා. ඒවා කියවන්න.

http://www.elakiri.com/forum/showpost.php?p=14248092&postcount=29 (පහලින්)
http://www.elakiri.com/forum/showpost.php?p=14257404&postcount=36

පරීක්ෂාවන් ගැන දෙවියන් කියන්නේ මෙහෙමයි..

You shall certainly be tried and tested in your wealth and properties and in your personal selves, and you shall certainly hear much that will grieve you from those who received the Scripture before you (Jews and Christians) and from those who ascribe partners to Allâh; but if you persevere patiently, and become Al-Muttaqûn (the pious ) then verily, that will be a determining factor in all affairs (and that is from the great matters which you must hold on with all your efforts). (3:186)

Do people think that they will be left alone because they say: "We believe," and will not be tested (29:2)

And certainly, We shall test you with something of fear, hunger, loss of wealth, lives and fruits, but give glad tidings to As-Sâbirun (the patient) (155) Who, when afflicted with calamity, say: "Truly! To Allâh we belong and truly, to Him we shall return." (156) They are those on whom are the Salawât (i.e. who are blessed and will be forgiven) from their Lord, and (they are those who) receive His Mercy, and it is they who are the guided-ones. (2:157)

ප්‍රශ්නයක් ආවොත් ඉවසා දරා සිටීමෙන් පින්/rewards ලැබේ. කැමතිනම් කියවන්න.
http://www.elakiri.com/forum/showpost.php?p=14257474&postcount=37
http://www.elakiri.com/forum/showpost.php?p=14257491&postcount=38
http://www.elakiri.com/forum/showpost.php?p=14274222&postcount=69

අමතර වශයෙන් කිව්වොත්, යමෙකුගේ ක්‍රියාවන් නිසා ඔහුට/ඇයට පින් හෝ පව් ලැබෙන්නේ චේතනාව අනුවය. සාරාංශයක් ලෙස කිව්වොත්,
1. හොඳ ක්‍රියාවක් කරන්න චේතනාවක් ඇති වුනොත්, එයට පිනක් ලැබේ. පසුව එම හොඳ ක්‍රියාව කිරීමට අවස්ථාව නොලැබුනත් එම පින ලැබේ. (මෙහිදී නොකරන දෙයක් බොරුවට හිතාගෙන වැඩක් නෑ. ඇත්තටම කරනවා යන්න සිතිවිල්ල ඇති විය යුතුයි.)
2. එම හොඳ ක්‍රියාව කරන්නට ලැබුනොත් එවැනි ක්‍රියා මෙන් දහගුණයක් ලෙස හෝ ඊට වැඩියෙන් පින ලියවේ. එය තීරණය වන්නේ ඔහුගේ චේතනාවේ පිවිතුරු බව හා ක්‍රියාවේ සම්පුර්ණ භාවය අනුවය.
3. යමෙකුට පව්/නරක ක්‍රියාවක් කරන්න චේතනාවක් ඇති වුවහොත්, පවක් ලියවෙන්නේ නැත.
4. ඔහු එම පව කලේ නම් ඔහුට ලියවෙන්නේ එක පවක් පමණි. ඔහු ඒ ගැන ඇත්තටම දුක් වී පව් සමාව අයැද සිටියේ නම් ඒ පවද මැකී යනු ඇත.
5. යමෙකුට පව් කරන චේතනාවක් ඇති වී ඔහු එයින් වැළකුණේ නම් ඔහුට පිනක් ලියවේ. ඒ ඔහු තම ආශාවන් යටපත් කර පවෙන් බේරීමට වෙර දැරීම වෙනුවෙනි.
 
Last edited:
ගොඩකට දුන්නට නොදුන්න එව්වත් ඇතිනේ සහෝ...:rofl:
හොඳයි...මම අහන්නම්....
1. ඔබ විශ්වාස කරනවද මේ ලොව අල්ලාහ් මැව්වා කියලා...(හැමදේම ඇතුලු විශ්වයම)
කෙටි සාර්ථක පිළිතුරක් බලාපොරොත්තු වෙමි... (දිග/උත්තරය මග හරින වටේ යන උත්තර / අනන් මනං නැතුව)
1. ඔව්
(ඔබේ අරමුණ භාෂාවේ ගැටයක් මෙතන හදන්නද? අපි ඕව pass කරලා ගොඩක් කල්.. :lol:)
 
කලු පූසා;14636240 said:
me motta hambaya prashnayak ehuwama shape eke maru wenawa. kagen hari wachanayak miss unama eka allagena natanawa :lol: ane mehema gon hambayek yako. nikanda munta muslim kiyanne. oluwa empty. allah kiwuwoth umbe amma wesi kiyala ha kiyala kiyai moko allane okkoma danne :v
ත්‍රෙඩ් එකේ මාතෘකාව ගැන මොකුත් කියන්න නැති වුණාම මෝඩ ප්‍රශ්නයක් අහලා නොමග යැවීමට උත්සහ කරන එක ඔබ වැනි අයගේ පුරුද්දක් බව පේනවා. :lol:

ඔබ ලොකුවට ඔබේ ඔලුවේ "බුද්ධියක්" තියෙන බව පෙන්නගත්තට ඔබලත් විශ්වාස කරන්නේ බ්‍රහ්ම, දේව ආදී ටොන් ගණන් මිත්‍යා* ලෝක සහ එම ලෝකවල පුනරුප්පත්තිය වැනි අනුන්ගෙන් ණයට ගත් සංකල්ප මත පදනම් වූ දේවල් බව නම් පැහැදිලියි. ඔබට එය තවම පැහැදිලි නැද්ද? ඇයි මේ බෞද්ධයින්ගේ බොරු "බුද්ධි" show එක? :lol:

*"මිත්‍යා" - මෙසේ කිවේ ඔබල අනුන්ට ඇනුම්පද කියන විට යොදා ගන්නා ඔබලගේම අර්ථ දැක්වීම අනුවය.
 
ela billa

Member
Mar 11, 2013
112
18
0

ඔබ ඔහොම කිව්වට ඔබේ බෞද්ධයෝ "දරුවෝ සම්පතක්" (ඔබ කී ලෙස-ඔබේ දහමේ ඉගැන්වීම) යන්න විශ්වාස නොකර "පුංචි පවුල රත්තරං" යැයි විශ්වාස කල බව පැහැදිලිය. ගබ්සා මද්‍යස්ථාන වලට වැඩියෙන් යන්නේ කවුද??
ඔබට කිව්වනේ ඕක ගැන. වැඩිපුරම යන්නෙ විවාහක කාන්තාවන්.
 
Last edited:

ela billa

Member
Mar 11, 2013
112
18
0

මම අහල තියෙන විදිහට බ්‍රහ්ම ලෝක වල "ස්ත්‍රීන්" නෑ. එනිසා ස්ත්‍රී/කාම සේවනයක් නෑ. බ්‍රහ්ම චර්යාව රකිනවා කියන්නේ එලෙස බ්‍රහ්මයෙකු වගේ හැසිරෙනවා කියන එක නෙමෙයිද?
බ්‍රහ්ම ලෝක වල ඉන්නෙ බ්‍රහ්මයන්. මාර්ගඵල හෝ ධ්‍යාන ලාභීන්ට (පුරුශයන්ට හෝ ස්ත්‍රීන්ට )උපත ලැබිය හැක. උක්ත කාරණය ස්ථිර වේ.
 
Last edited:

ela billa

Member
Mar 11, 2013
112
18
0

ඔබ විස්තර කලේ ඔබේ ශාස්තෘවරයාගේ ඉගැන්වීම්. ඔබ එය විශ්වාස කරනවා. වෙන තැනක ඔබ ඒ සඳහා "විද්‍යාත්මක" සාධක ලෙස මෝහනය සම්බන්ධ දේවල් ලියා තිබුනා. ඔබ මෙතන කි දේවල්, මෝහනය සම්බන්ධයෙන් ඔබ කි දේවල් සමග නොගැලපෙන බව ඔබට සිතුනේ නැද්ද? ආත්මයක් හෝ astral body වැනි දෙයක් ගැන ඔබේ දහමේ නැති බව පැහැදිලි නේද? කෙසේවෙතත්, ඔබල ඔබේ දහමේ දේවල් (විද්‍යාත්මකව තහවුරු නොකර) විශ්වාස කිරීම ගැන මට ප්‍රශ්නයක් නෑ. මම පෙන්වන්න හැදුවේ, පොදුවේ බෞද්ධයින්ගේ පුරුද්දක් වන "විද්‍යාව" ගැන උදම් අනමින්, "පිළිගන්නේ බුද්ධිමත්ව විමසා පමණක්" යැයි කියමින් අනුන්ට ඇනුම්පද කීමේ එම නාට්‍යය බොරු show එකක් පමණක් බවයි.
ආත්මයක් නැත. අප කියන්නේ විද්‍යාවෙන් ඔප්පු කර ඇත කිය නොව විද්‍යාවෙන් බුදුදහම ඉදිරිපත් කල තර්ක බිඳ හෙලා නොමැති බවයි.
 
ela billa

Member
Mar 11, 2013
112
18
0

මම කිව්වේ සිද්ධාන්තයක් ලෙසින්ම එය ගණන් ගත නොයුතු බවයි. ඔබේ දහම පදනම් වී ඇත්තේම ඉපදීම යනු දුකක් බවත් එයින් මිදීමේ මග පෙන්වීමත් මතය. http://www.budsas.org/ebud/ebsut001.htm . "දුක" ගණන් ගත්තේ නෑ කියන්නේ ඔබේ දහම ගණන් ගත්තේ නෑ හා සමානයි.
ඔබට මේවනතෙත් ලෙඩක් දුකක් සෑදී නැතුව ඇති. වෙනත් ප්‍රශ්න දුක් කම් කටොලු විඳ නැතුව ඇති. එබැවින් ඔබට දුක ගණන් ගැනීමට තියා සිතන්නටවත් අවශ්‍ය නැතුව ඇති. නමුත් අපට එසේ නොවේ. අප ඒ නිසා දුක්ඛ සත්‍ය සත්‍යක්ම බව විස්වාස කරයි. ඔබ එසේ විය යුතු නැත මන්දයත් ඔබ ජාති, ජරා, ව්‍යාධි හා මරණ සතුටක් සැපක් ලෙස දකින හෙයින්.
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මම කිව්වේ සිද්ධාන්තයක් ලෙසින්ම එය ගණන් ගත නොයුතු බවයි. ඔබේ දහම පදනම් වී ඇත්තේම ඉපදීම යනු දුකක් බවත් එයින් මිදීමේ මග පෙන්වීමත් මතය. http://www.budsas.org/ebud/ebsut001.htm . "දුක" ගණන් ගත්තේ නෑ කියන්නේ ඔබේ දහම ගණන් ගත්තේ නෑ හා සමානයි.

    හාස්යම කරුණ නම් ඉස්ලාම් භක්තිකයකු බොදුනුවන්ට ධර්මය ඉගැන්වීමය.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    1. ඔව්
    (ඔබේ අරමුණ භාෂාවේ ගැටයක් මෙතන හදන්නද? අපි ඕව pass කරලා ගොඩක් කල්.. :lol:)

    අපෝ නැහැ.:cool:..දැක්කා නේද ප්‍රශ්න වලින් පැනලා යන ලස්සන...:yes:...උත්තර දෙන්න බැරි නම් වල් පල් නොකියා දන්නේ නැහැ කියන්න මනුස්සයෝ...:rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ත්‍රෙඩ් එකේ මාතෘකාව ගැන මොකුත් කියන්න නැති වුණාම මෝඩ ප්‍රශ්නයක් අහලා නොමග යැවීමට උත්සහ කරන එක ඔබ වැනි අයගේ පුරුද්දක් බව පේනවා. :lol:

    මේක මෙන්න මෙහෙමයි කියන්න ඕනේ...
    :love:අහපු දෙවල් ගැන මොකුත් කියන්න නැති වුණාම මෝඩ ප්‍රශ්නයක් අහලා නොමග යැවීමට උත්සහ කරන එක මම හා මං වගේ අයගේ පුරුද්දක්:love:
    :rofl::rofl::rofl: