$3,000,000.00 USD Award

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මෙන්න මගේ ඩයලොග් එකට ආව කෙටි පණිවුඩය

Your GSM Number Has Been Awarded $3,000,000.00 USD From (TACL) Int'l GSM Award Thailand, To Claim Send Your Mobile No & Ref # : TACL-TH to : [email protected]

8.gif
8.gif
8.gif
8.gif

මම ඔය කියන තායිලන්ත ටෙලිකොම් වෙබ් එක බැලූවා ඔහෝම සීන් එකක් එකේ නෑ වැඬේ කියන්නේ කෙටි පණිවුඩය එවලා තියෙන්නේ ස්විඩන් නම්බර් එකකින්

බලපන්කෝ $3,000,000.00 USD කියන්නේ පොඩි ගාණක්ද බං

අයියෝ සල්ලි ................

ඇත්තටම බං මෙහෙම සීන් කරන්නේ ජොලියටද නැත්තං මගෝ ඩිගෝ ඩයි ද ?????

මේක සිරා කේස් එකක් බං
 
  • Like
Reactions: flag au:
May 31, 2010
97
13

i recieved the same machan.....i think its fakeee
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0

6.gif
6.gif
6.gif

Matath oya messge eka ohommama awa. menna me number eken

+46 70-015 33 58

oka neme banz mata awa no eka +46717905832

mama oya email ekata dan wala photo wagayak yawwa :lol:

ela kollek ne ........... ath machoo un reply link ekak ahema auwoth uba ekata yanna epa mokada hack link ekak awanna puluwan neda ahema ????

ලන්ඩන් වල කොහෙද යකෝ වැල :lol::lol::rofl::rofl:

ලන්ඩන් නෙමේ බන් SMS ආවේ ස්විඩන් කොඞ් නම්බර් එකක් +46

මටත් ආවා.. මම ත්‍රේඩ් එකකුත් දැම්මා.. තායිලන්ඩ් මොකක්ද මගුලක්...

එහෙමද මචං
11.gif

i recieved the same machan.....i think its fakeee

ow banz patta boru

hmmmmmmmmm

thz macho

අපේ සල්ලි වලින් රුපියල් 384,000,000ක්!

ඔව් බං පිස්සු හැදෙනවා

කැසිනො ගැහුවැකි..

7.gif
7.gif
7.gif
ඒවා හොඳ වැඩ නෙමේ

සක්විති පාර්ට් 2
3.gif
3.gif

අදහස් වලට ස්තූතියි
11.gif
11.gif
11.gif
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපිට කැමති නම්බර් වලින් sms එවන්න පුලුවන් සයිට් තියෙනවා බන් 'ඔකත් ඔය වගේ සින් එකක් ස්විස් නම් එකකින් ආවම රැවටෙනවා නේ .ඔක අනිවා අපේ පුතෙක්ගේ වැඩක් අහුවෙන්න එපා .ඩයලොග් එකට කොල් කරලා අහන්න ...

    http://www.smsglobal.com/en-au/
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    3.gif

    අපිට කැමති නම්බර් වලින් sms එවන්න පුලුවන් සයිට් තියෙනවා බන් 'ඔකත් ඔය වගේ සින් එකක් ස්විස් නම් එකකින් ආවම රැවටෙනවා නේ .ඔක අනිවා අපේ පුතෙක්ගේ වැඩක් අහුවෙන්න එපා .ඩයලොග් එකට කොල් කරලා අහන්න ...

    http://www.smsglobal.com/en-au/

    ඔව් බං එහෙම වෙන්න පුලූවන් මං කතා කරලා කිවුවා
    11.gif
    11.gif
    11.gif
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ඔව් බන් මටත් ආවා ඔය SMS එකම අනිවා ලෝක බොරැවක් :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    6.gif
    6.gif
    6.gif

    oka neme banz mata awa no eka +46717905832

    ela kollek ne ........... ath machoo un reply link ekak ahema auwoth uba ekata yanna epa mokada hack link ekak awanna puluwan neda ahema ????

    ලන්ඩන් නෙමේ බන් SMS ආවේ ස්විඩන් කොඞ් නම්බර් එකක් +46

    මටත් ආවා.. මම ත්‍රේඩ් එකකුත් දැම්මා.. තායිලන්ඩ් මොකක්ද මගුලක්...

    එහෙමද මචං
    11.gif

    ow banz patta boru

    thz macho

    ඔව් බං පිස්සු හැදෙනවා

    7.gif
    7.gif
    7.gif
    ඒවා හොඳ වැඩ නෙමේ

    සක්විති පාර්ට් 2
    3.gif
    3.gif

    අදහස් වලට ස්තූතියි
    11.gif
    11.gif
    11.gif

    walakuth yawala, uge ammawath mathak karala email ekak damma. mama hithanne na mata link ekak ewai kiyala ehema kalata passe :rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපිට කැමති නම්බර් වලින් sms එවන්න පුලුවන් සයිට් තියෙනවා බන් 'ඔකත් ඔය වගේ සින් එකක් ස්විස් නම් එකකින් ආවම රැවටෙනවා නේ .ඔක අනිවා අපේ පුතෙක්ගේ වැඩක් අහුවෙන්න එපා .ඩයලොග් එකට කොල් කරලා අහන්න ...

    http://www.smsglobal.com/en-au/
    මම හිතන්නෙ උන් numbers ගන්නෙ කනාවට. නැත්තම් අපි ඔයෙ free site වලින් sms යවනකොට මොකක් හරි ක්‍රමයකින් නුම්බෙර් එක ගන්නවා ඇති.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඔව් බන් මටත් ආවා ඔය SMS එකම අනිවා ලෝක බොරැවක් :D

    :yes: :yes: :yes:

    walakuth yawala, uge ammawath mathak karala email ekak damma. mama hithanne na mata link ekak ewai kiyala ehema kalata passe :rofl:[/QUOTE]

    ;) ;) ;)

    මම හිතන්නෙ උන් numbers ගන්නෙ කනාවට. නැත්තම් අපි ඔයෙ free site වලින් sms යවනකොට මොකක් හරි ක්‍රමයකින් නුම්බෙර් එක ගන්නවා ඇති.

    අනිවා එත් මොකක් හරි උන්ට වාසි වෙන දෙයක් ඇති බන් නැත්නම් ඔය වගේ වැඩ ආතල් එකට කරන්නේ නැහැනේ