මෙන්න මගේ ඩයලොග් එකට ආව කෙටි පණිවුඩය
Your GSM Number Has Been Awarded $3,000,000.00 USD From (TACL) Int'l GSM Award Thailand, To Claim Send Your Mobile No & Ref # : TACL-TH to : [email protected]
මම ඔය කියන තායිලන්ත ටෙලිකොම් වෙබ් එක බැලූවා ඔහෝම සීන් එකක් එකේ නෑ වැඬේ කියන්නේ කෙටි පණිවුඩය එවලා තියෙන්නේ ස්විඩන් නම්බර් එකකින්
බලපන්කෝ $3,000,000.00 USD කියන්නේ පොඩි ගාණක්ද බං
අයියෝ සල්ලි ................
ඇත්තටම බං මෙහෙම සීන් කරන්නේ ජොලියටද නැත්තං මගෝ ඩිගෝ ඩයි ද ?????
මේක සිරා කේස් එකක් බං