ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

aruna47

Well-known member
  • cloak karana eka, shield eka, radar eka team 2 athare bedila thiyenne. cloak kalama namai, health ekai, weapon ekai penawa neda? Anik paththe kattiyata shield ekai radar ekai thiyanawa map eke anik aya inna than balanna.
    cloak karanna puluwan keepa sarayai anik eka wadi wela innath bane.
    radar, shield ehemath ban karanna ona ehenam.

    cloak karanna epa kiyala neethiyak danna puluwan namuth kalada nadda kiyala hoyanna amarui hama ekama passen gihin enisa kattiya sakachcha kalla theeranekata enna. game eke thiyana option ekak wagema loke hama MTA server ekema use karana ekak api witharak epa kiyala rule danna puluwan namuth eka karana ewun hoyanna giyama thama amaru.

    මේ මචන් දැන් ප්‍රස්නේ තියන්නේ cloak එකේවත් shield එකේවත් නෙම බන්. සම-හරක් එනවා cheat දාගෙන එක නවත්තන්න ඕන.script එක අහු වෙන්නේ නැහැ server එකට හැබැයි trainers අහුවෙනවා. MTA එකේ මචන් gun එකක් සාමාන්‍යයෙන් එන්නේ 90-30 එක වෙනස් කරනවා reload නොකරන්න 1000-1500 මේකයි cheat කිරීම :angry::frown:
     
    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    ලොල්. මචං උඹ මචං දෙයක් නොදැන නිකං බොරුවට කෑගහන්න එපා. අපි කිව්වේ Cloak එක එපා කියලා මොකද ගේම් එකේ Realistic ගතිය නැතිවෙන නිසයි. මොකද Cloak එකක් වගේ දෙයක් පට්ට බොරුනේ බං. Sniper එක ගේන්න එපා කියන්න වගේ දෙයක් කියන්නේ ඇයි>>>??? Sniper එක කියන්නේ එක තුවක්කු ජාතියක් විතරනේ. ඒක ගෙනාවයි කියලා මොකෝ realistic ගතිය නැතිවෙනවද??:P:P Cloak දාන්න බෑ කිව්වේ එකට හැමෝම වගේ එකඟයි එකෙක් දෙන්නෙක් නාහෙන් ඇඬුවට.

    Realistic game ekak nemei gta kiyanne! Mama cloak daanneth naha, eth methana epa kiyana un thama game eke danne :P Patta boru unath server admin epa kiyanne naththam ubala epa kiyala wadak thiyada?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,086
    4,849
    113
    -In Darkness-
    cloak karana eka, shield eka, radar eka team 2 athare bedila thiyenne. cloak kalama namai, health ekai, weapon ekai penawa neda? Anik paththe kattiyata shield ekai radar ekai thiyanawa map eke anik aya inna than balanna.
    cloak karanna puluwan keepa sarayai anik eka wadi wela innath bane.
    radar, shield ehemath ban karanna ona ehenam.

    cloak karanna epa kiyala neethiyak danna puluwan namuth kalada nadda kiyala hoyanna amarui hama ekama passen gihin enisa kattiya sakachcha kalla theeranekata enna. game eke thiyana option ekak wagema loke hama MTA server ekema use karana ekak api witharak epa kiyala rule danna puluwan namuth eka karana ewun hoyanna giyama thama amaru.

    ඒක එහෙම කරමුයි කිව්වේ ගේම් එක තාත්විකව ගහන්න ඕන නිසයි. සමහරු ඉඳලා හිටලා වැරදිලා Cloak එක දානවා මොකද R එබුවම Cloak select කරලා තිබ්බොත් නිකන්ම වැටෙනවා ක්ලෝක් එක. ඒත් ගොඩක් අය Prox mines ගන්න නිසා Cloak එක select කරන්නෑ. දාන්න එපා කිව්වම හැබැයි කට්ටිය දැම්මේ නම් නෑ. ඉඳලා හිටලා නාහෙට නාහන එකෙක් දැම්මොත් මිසක්. :yes::yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඉස්සෙල්ලම අපි කිව්වා මචං එපා චීට් කරන්න එහෙම ප්ලේ කරලා වැඩක් නෑ අනික් එවුන්ටත් එපා වෙනවා කියලා. එතකොට තමා Hood කිව්වේ Test කරන්න කරන්නේ කියලා. ඒ නිසා අපි මොකුත් කිව්වේ නෑ. හැබැයි එක දිගට බෝම්බ දාන්න ගත්තම මාත් බැන්නා අනිත් එවුන්ට් අසාධාරණයි කියලා. මංදා කැමති දෙයක් කරන්න. ඒත් චාන්ස් එකක් දෙන්න කියලා කිව්වේ සලකලා බලලා. :sorry::sorry:

    ban eka lift karana eka server eke admin la theerane karai. mama okata atha danne naha.
     
    aruna47

    Well-known member
  • ඒක එහෙම කරමුයි කිව්වේ ගේම් එක තාත්විකව ගහන්න ඕන නිසයි. සමහරු ඉඳලා හිටලා වැරදිලා Cloak එක දානවා මොකද R එබුවම Cloak select කරලා තිබ්බොත් නිකන්ම වැටෙනවා ක්ලෝක් එක. ඒත් ගොඩක් අය Prox mines ගන්න නිසා Cloak එක select කරන්නෑ. දාන්න එපා කිව්වම හැබැයි කට්ටිය දැම්මේ නම් නෑ. ඉඳලා හිටලා නාහෙට නාහන එකෙක් දැම්මොත් මිසක්. :yes::yes:

    අඩෝ මටත් ඕකමනේ වෙන්නේ කොච්චර කරත් R අකුර එබෙනවා මම ඉස්සරහට එනකොට උබලට මාව පෙන්නේ නැ.. අර බඩී වේ- මැරෙනවා..:rofl::rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    උබට බනින්නේ මම විතරයි සමහර කැලි දාන්න එපා. නම කියපන් කෙලින්. සක්කරයා කිවත් මම තොට බනිනවා :rofl::rofl::rofl::rofl:

    කෙල්ලෙක්ට පොඩ්ඩක් සoවරව කතා කරපන්:D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මේ මචන් දැන් ප්‍රස්නේ තියන්නේ cloak එකේවත් shield එකේවත් නෙම බන්. සම-හරක් එනවා cheat දාගෙන එක නවත්තන්න ඕන.script එක අහු වෙන්නේ නැහැ server එකට හැබැයි trainers අහුවෙනවා. MTA එකේ මචන් gun එකක් සාමාන්‍යයෙන් එන්නේ 90-30 එක වෙනස් කරනවා reload නොකරන්න 1000-1500 මේකයි cheat කිරීම :angry::frown:

    eka thama kiyanne ehema ewun play karanakota ewa video kalla dapan machan. ethakota admin la ewata action gannawa.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    2wef7th.jpg
     
    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    ඒක එහෙම කරමුයි කිව්වේ ගේම් එක තාත්විකව ගහන්න ඕන නිසයි. සමහරු ඉඳලා හිටලා වැරදිලා Cloak එක දානවා මොකද R එබුවම Cloak select කරලා තිබ්බොත් නිකන්ම වැටෙනවා ක්ලෝක් එක. ඒත් ගොඩක් අය Prox mines ගන්න නිසා Cloak එක select කරන්නෑ. දාන්න එපා කිව්වම හැබැයි කට්ටිය දැම්මේ නම් නෑ. ඉඳලා හිටලා නාහෙට නාහන එකෙක් දැම්මොත් මිසක්. :yes::yes:

    Realistic ona nam Friendly fire on karala drop dmg wadi karala reload time wadi karannath wewi ne? kattiya gav hack dala udin yana eka ehema maarama Realistic :rofl:
     
    aruna47

    Well-known member
  • eka thama kiyanne ehema ewun play karanakota ewa video kalla dapan machan. ethakota admin la ewata action gannawa.

    මිට වැඩිය හොදයි බන් අර free roam එක අතල් එකේ කට්ටිය fun එකේ මැරී මැරී ඉන්නවා.. හොරා අහු උනාම කියනවා ඌ හොර නෙම කියලා.. :oo:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම sayu ට බනින්නේ නැහැ නේ...:rolleyes: ගොනාට බනිනවා:yes:.. මොකද කෙල්ලෙක් වෙන්න හදන කොල්ලෙක් :rofl:
    oyata komath mama photos ewanne na lol anika oyage pirimikama mokakda kiyala mamath dannawa.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,086
    4,849
    113
    -In Darkness-
    Realistic game ekak nemei gta kiyanne! Mama cloak daanneth naha, eth methana epa kiyana un thama game eke danne :P Patta boru unath server admin epa kiyanne naththam ubala epa kiyala wadak thiyada?

    මෙතන තියෙන්නේ වෙන සීන් එකක් මචන්. Realistic නැති නිසා තමා ඒක පුළුවන් තරම් Realistic විදියට හදන්න බලන්නේ. මම නම් දන් නෑ මෙතන එපා කියලා ගේම් එකේ දාන කවුරුත් ගැන. මොකද ක්ලෝක් දාන එවුන්ව හොයන්න පුලුවන් කට්ටිය බලන් ඉන්න නිසා. නැතත් මචං මෙතන ethical Rule එකක් විතරයි තියෙන්නේ Cloak දාන්න බෑ කියලා. අපි කවදාවත් කියලා නෑ cloak දැම්මම Cheating කියලා. අපි කියලා තියෙන්නේ දාන්න එපා ඒක කට්ටිය හදා ගත්ත රූල් එකක් කියලා. අනිත් එක තමා ඕක විතරක් නෙමෙයි හදාගත්ත එකම රූල් එක. තව එකක් හැදුවා අපි Assault (Area 51 map) එකේ Helicopter එක use කරන්න බෑ කියලා. ඒක use කරොත් අනිත් ටීම් එකට ලඟට එනවා තියා හිතන්නවත් බෑ. ගේමක් නෑ. දෙපැත්තම එහෙම කරපු ගමන් ගහන්න හිතෙන්නෑ බල්ලෙක්ටවත් ගේම් එක. හැමෝටම එක වගේ බේරිලා ඉන්න බෑ. ඒ නිසා කට්ටියට ගේම් එක එපා වෙන එක වළක්වන්නත් සමහර Ethical rules උදව් වෙනවා :yes::yes: