ElaKiri Hell | හෙළ |

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    sick and keyboard still not fixed dan school :(
    8.gif
    2.gif
    :baffled: No Tooli Show Yesterday :(
    Get well soon then
    1.gif

    study well :D
    rich ppl can buy new lap's :P:P:rofl:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මම 6 වසරෙ ඉන්නකොට ගඩොල් භාගයකින් ළමයෙකුට ප්‍රක්ශිප්තයක් (45 කොණයකින්) එල්ල කරා. කෙලින්ම පිට මැද්දට සෙට් උනෙ. පට්ට බය විමක් තම උනෙ. පංති භාර සර් අපෙ අම්මගෙ බැජා නිස මට ගැහුවෙ නැ.
    අපෙ අයියා ගෙනැල්ල බොරුවට බැන්නා. පස්සෙ යළුවා මාත් එක්ක බුදු ෆිට් උනා.
    OL වලදි මම පට්ට විදිහට උදවු කරා. මම නිසා OL maths පෙපර් එක ගොඩ ගිහිපු උන් 5ක් විතර ඉන්න(school papere ගැන කියල වැඩක් නැ. එවගෙන් තමයි එ‍ක්ස්පිරියන්ස් ගත්තෙ )
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    මම 6 වසරෙ ඉන්නකොට ගඩොල් භාගයකින් ළමයෙකුට ප්‍රක්ශිප්තයක් (45 කොණයකින්) එල්ල කරා. කෙලින්ම පිට මැද්දට සෙට් උනෙ. පට්ට බය විමක් තම උනෙ. පංති භාර සර් අපෙ අම්මගෙ බැජා නිස මට ගැහුවෙ නැ.
    අපෙ අයියා ගෙනැල්ල බොරුවට බැන්නා. පස්සෙ යළුවා මාත් එක්ක බුදු ෆිට් උනා.
    OL වලදි මම පට්ට විදිහට උදවු කරා. මම නිසා OL maths පෙපර් එක ගොඩ ගිහිපු උන් 5ක් විතර ඉන්න(school papere ගැන කියල වැඩක් නැ. එවගෙන් තමයි එ‍ක්ස්පිරියන්ස් ගත්තෙ )

    :rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.