තට් ටෙ

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    මගේ තට්ටෙ පෑදෙනවා මචංලා.අවු:20 තාම මට.මේකට ස්තිර විසදුමක් නැද්ද ?කෙල්ලෙක් වත් බලන්නෙ නෑ.මට දැං මැරෙන්ඩ හිතිලා තියෙන්නෙ.
     

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    oka gena hithanna gihama thawath wedi wenawa

    telesence mkting la ge thiyanwa lotion ekak tikak hoyala balapan
    nethan neril tonic eka use karapan
    eveon e vitamin tablets beepan

    ටෙලිසීන් එකෙ බොරු බන්.මං 40000/= ඔය එවර්මැටින් අරන් ගෑවා.…

    නෙරිල් ටොනික් එක ගැන නම් දන්නෙ නෑ…
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,467
    1,029
    113
    KANDY
    telescene ekanam boru ekak kiyala man ahala thiyenne ban..
    ledak nisa konde yanawanam or welila konde yanawanam "mycoral" kiyala shampoo ekak thiyanawa ganda. ekata hari yanawa..

    naththan Vitamin E use karanda..
    nanda kalin thel gala konde massge karanda