Questions අලුත්ම Honda Vezel එකක්

Buy or NOt?

  • Buy it.

  • Don't Buy it.

  • උඹ ගත්තත් නැතත් අපිට මොකද බම්?


Results are only viewable after voting.

super077

Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    උබ ඔය කියන්නේ Vezel 2024/2025 ගැන නම්ග ණින් බන් විකාර නොකර, (2)
    ගානෙන් අඩ්ක් නම් දෙන්නත් තියෙන්නේ අරගෙන පැදහන් යකූ...
     
    • Like
    Reactions: craabeysinghe

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,747
    18,528
    113
    බාගෙට විකුණන්නෙ ඇයි කියන එකයි මට ප්‍රශ්නෙ මොකද සේල් එකකට කතා කලා නම් ලක්ශ දහයක් වගේ අඩුවෙන් දීල දවසෙන් කෑශ් කරගන්න පුලුවන්නෙ..

    කෝම හරි කතාව හරි නම් බඩු ශුවර් නම් රෝලක් ගහල ගනිම්. වටිනාකමෙන් සැලකියයුතු ගානක් අඩුවෙන් ලැබෙනව නම් ගන්න එකේ පාඩුවක් නෑනෙ. හිර නොවී හැබැයි. ඉඩම් නම් විකුනල වාහන නම් ගන්න එපා හැබැයි පුතෝ
     
    • Like
    Reactions: miyuru4u

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    ඒ පරන එකේ නේ ගියර් බොක්ස් සහ ඩුවල් ක්ලච් කේස් එක
    මූ කියන්නෙ මේ අලුත් මොඩල් එකනේ. ඒකෙ එහෙම ප්‍රශ්න නැහැනේ

    උඹ වාහනේට ආස නං, ගත්තානං හරි කියලා හිතෙනවානං
    ඉඩමක් විකුනලා වාහන ගන්න එක අපරාදෙ
    ඒක නිසා ඔය තියන වාහන දෙකෙන් එකක් විකුනලා මදි පාඩුවට රෝලක් ගහලා අලුත් එක ගත්තනං හරි නේද
    ගෙදර සේරම අය වාහන පැද්දත් ගෙදරට වාහන 3ක් වැඩිවෙයිනේ.

    මොකද්ද මොඩල් එක අලුත් එකේ මොඩල්/trim දෙක තුනකා තියනවානේ ගාන ගොඩක් වෙනස්, උඹට සම්පූර්ණයෙන් වියදම් වෙන ගාන කීයක් වගේද
    ඔව් ඔව් ඉඩම් විකුණල වාහන ගන්න එපා
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,867
    113
    බය නැතුව ගන්න, රෝල හිරවෙන්නැතුව ගේම ගැහුවොත් වාහනේට වඩා අනාගතේ යාළුවගෙන් සපෝට් තියෙයි. වාහනෙත් තියෙයි, පාඩුවක් වෙන්නෙ නැහැ. අදම ගිහින් කීයක් හරි අතේ තියල එන්ඩ. ඉඩම් වගේ නෙමෙයි වාහන මේ දවස් වලත් ඉක්මනට කෑශ් කරන්න පුළුවන් රෝල හිරවෙනව වගේ නම්
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,743
    1
    6,619
    113
    ම්මනම් කියන්නෙ ගන්න කියල අලුත් වාහනේ නිසා .... ෆන් එකෙ travel පාරක් දාන් ඉන්න පුලුවන් ඉතින් ... ඇයි කෙල්ලො 😅

    4 wheels = more chicks ...

    Friendship එකත් රැකෙනව, වාහනේකුත් අතට එනව. පට්‍ටම ඩීල් එකක්.
     
    • Haha
    Reactions: craabeysinghe

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ඇයි එච්චර අඩුවට දෙන්නේ? වාහනේ කේස් තියෙනවද කියල බලලා ගන්න.
    ඕක විකුණුවා කියලා කියලා යාළුවා අවුල් යන්න හේතුවක් නෑ.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,655
    5,782
    113
    KALUTHARA
    Hodata balahan mkk hari scn ekak tiyeda , legal case ekak wage etc. Natm planak athi issarahata salli tikk illaganna uben. Mokak ma hari magadi scn ekak tiyenawa. Minissu wiswasa karanna epa bn ekekwat
     
    • Like
    Reactions: Tricle_Buwa