Questions අලුත්ම Honda Vezel එකක්

Buy or NOt?

  • Buy it.

  • Don't Buy it.

  • උඹ ගත්තත් නැතත් අපිට මොකද බම්?

Results are only viewable after voting.

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අඩුවට ගන්න පුළුවන් chance එකක් සෙට් උනා නෙව බම් මගේ සුන්දරයෝ..... 🧐🤔

    නිධාණ කථාව මෙහෙමයි,

    මගේ මිත්‍ර අනාථ මිට්ටෙක් තමයි ඒ රථය අර ගත්තේ, අරන් තාම මාසයක් වත් නෑ බම් මගේ මිත්‍ර අනාථයාගේ බිරිඳට වීසා වැදිලා තියනවා ගිය සතියේ ඇයගේ higher studies වලට ඇමෙරිකාවට යන්න.

    ඉතින් ලැබුණ chance එකෙන් මගේ මිත්‍ර අනාථයා බිරිඳ එක්කම දූපතෙන් පැනලා ඇමරිකාවට යන්න තමා බම් හදන්නේ.

    පොර මට කියාපි "කලුවෝ මගේ වාහනය නිකන් තියලා යන්න කෙනෙක් නැතිය, තොට පුළුවන් නම් මට කරන උදව්වක් හැටියට මගේ වාහනය මිලට ගෙන ඒ බරින් මා නිදහස් කරපිය" කියලා බම්

    ඉතින් බම් සුන්දරයෝ මම කළුවාට වාහන අමාරුවක් හෝ වාහන උවමනාවක් තවම නෑ මොකද මහදෙන්නටම වාහන දෙකක් තියන නිසා.

    මගේ උවමනාව සයිකලයක් ගන්න සහ අනාගතයේ පුළුවන් ඉක්මනට දූපතේ පිටවෙලා වෙනත් දේශයකට යාමට.

    ඉතින් බම් සුන්දරයෝ මට තියන ප්‍රශ්න පහලින් දාන්නම්.....

    • Honda Vezel යන රථය කිරියේ ධනවත් රදළ කෝටිපති උත්තමයන්ට අනුව අඩු කුලේ රථයක් වීම
    • රථයක් මා හට ලැබුණුහොත් මට එය නඩත්තු කිරීමට සිදුවීම සහ ගමන් බිමන් වැඩි වීම (වාහන පල් කර කර ඉන්නේ නෑ බම් තිබුණොත් පට්ට යන්න දිව්වා, දිව්වොත් service ටික කරලා බබා වගේ maintain කළා)
    • රථයක් ලැබුණුහොත් මහදෙන්නාගෙන් වගකීම් තවත් ලැබී දූපතේ හිරවන්නට වේ යැයි බිය
    කියන ප්‍රධාන කරුණු ටික කියන්න පුළුවන් බම් මට අවුල් දේවල්, සල්ලි මහා ගොඩක් අතේ නෑ මට රෝල ගහලා ඔය වාහන මඟුල අරන් දාන්න පුළුවන්, මගේ මිත්‍ර අනාථයා කියන අන්දමට මගේ නමට අද හෙටම ගන්නවා නම් බාග මිලට රථය පවරා දෙන්නම් කියනවා මට හින්දා, ලෝභකමට ගන්නත් බෑ අරන් ආපහු විකුණන දෙකයි පනහෙ කැ* වැඩේ කරන්නත් බෑ මොකද මම ගොඩක් උදව් කරලා තියන එකෙක් පොර හිත සවුත්තු කරගන්නවා එහෙම උනාම. පොර සහ බිරිඳ අනිවා USA වල settle වෙලා PR එක දාගන්නවා කියලා මම සහතිකේටම දන්නවා, එහෙම උනොත් අනිවා පොර මටත් උදව් කරනවා එකෙන්ම USA වලට පනින්න හරි.

    ඔය වගේ බම් දාහක් සිතුවිලි එක්ක මම හිත හිත ඉන්නේ රථය ගන්නවද නැද්ද කියලා. පියාට කිව්වොත් නම් ඉඩමක් හරි විකුණලා දෙනවා අපේ පියාට එහෙම ලොල් කමක් තියනවා වාහන වලට ඉඩ කඩම් වලට

    මොකද බම් කරන්නේ? උබල බම් Honda Vezel එකට අඩු කුලේ කියලා පාරේදී Vezel දකින දකින සැරේට අඩු කුලේ එකෙක් නේ මේ යන්නේ කියල මටත් හිතිලා තියනවා 😐

    නූලක් අරින්න
    හොඳ expert insights ටිකක් ගන්න පුපුලුවන්
    කිරියට කියන්න නෙමෙයි හිටියේ බම්☝️ මේ හින්දා නුල දැම්මේ තව දෙතුන් දෙනෙක් inbox කරලාත් අහලා තිබ්බ නිසා

    ගන්නද එපාද කියලා බම් දෙලොවක් අතර ඉන්නේ 😐🙄
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මොන වෙසල්ද බන්, බෙන්ස් c ක්ලාස් (2018-2022) එකක් ගනින් තාත්තට කියලා 😋
     
    • Like
    Reactions: MR.YOLO

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,861
    11,822
    113
    🌎
    පොර සහ බිරිඳ අනිවා USA වල settle වෙලා PR එක දාගන්නවා කියලා මම සහතිකේටම දන්නවා, එහෙම උනොත් අනිවා පොර මටත් උදව් කරනවා එකෙන්ම USA වලට පනින්න හරි.

    මගේ නමට අද හෙටම ගන්නවා නම් බාග මිලට රථය පවරා දෙන්නම් කියනවා මට හින්දා
    :yes:
     
    • Like
    Reactions: MR.YOLO

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,670
    16,402
    113
    Cvt නේ ද? 🥶

    කොච්චර දුවපු එකක් ද?

    ඉතුරු භාගෙ යයි ඒක හදන්න
     
    • Like
    Reactions: MR.YOLO

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ගණින් බන් විකාර නොකර,

    බට් අයි හෑව් වන් ක්‍රැවැක්ශන්

    වාහනේ මිලෙන් බාගයක් මිලට ඇයි ඌ උඹට දෙන්නෙ, උට ඕක ලක්ශ 10ක් අඩුවෙන් උනත් දෙන්න පුලුවන් කම තියාගෙන
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මොන වෙසල්ද බන්, බෙන්ස් c ක්ලාස් (2018-2022) එකක් ගනින් තාත්තට කියලා 😋
    His father already owns a Mercedes 🤷🏽‍♂️
    අඩුවට ගන්න පුළුවන් chance එකක් සෙට් උනා නෙව බම් මගේ සුන්දරයෝ..... 🧐🤔

    නිධාණ කථාව මෙහෙමයි,

    මගේ මිත්‍ර අනාථ මිට්ටෙක් තමයි ඒ රථය අර ගත්තේ, අරන් තාම මාසයක් වත් නෑ බම් මගේ මිත්‍ර අනාථයාගේ බිරිඳට වීසා වැදිලා තියනවා ගිය සතියේ ඇයගේ higher studies වලට ඇමෙරිකාවට යන්න.

    ඉතින් ලැබුණ chance එකෙන් මගේ මිත්‍ර අනාථයා බිරිඳ එක්කම දූපතෙන් පැනලා ඇමරිකාවට යන්න තමා බම් හදන්නේ.

    පොර මට කියාපි "කලුවෝ මගේ වාහනය නිකන් තියලා යන්න කෙනෙක් නැතිය, තොට පුළුවන් නම් මට කරන උදව්වක් හැටියට මගේ වාහනය මිලට ගෙන ඒ බරින් මා නිදහස් කරපිය" කියලා බම්

    ඉතින් බම් සුන්දරයෝ මම කළුවාට වාහන අමාරුවක් හෝ වාහන උවමනාවක් තවම නෑ මොකද මහදෙන්නටම වාහන දෙකක් තියන නිසා.

    මගේ උවමනාව සයිකලයක් ගන්න සහ අනාගතයේ පුළුවන් ඉක්මනට දූපතේ පිටවෙලා වෙනත් දේශයකට යාමට.

    ඉතින් බම් සුන්දරයෝ මට තියන ප්‍රශ්න පහලින් දාන්නම්.....

    • Honda Vezel යන රථය කිරියේ ධනවත් රදළ කෝටිපති උත්තමයන්ට අනුව අඩු කුලේ රථයක් වීම
    • රථයක් මා හට ලැබුණුහොත් මට එය නඩත්තු කිරීමට සිදුවීම සහ ගමන් බිමන් වැඩි වීම (වාහන පල් කර කර ඉන්නේ නෑ බම් තිබුණොත් පට්ට යන්න දිව්වා, දිව්වොත් service ටික කරලා බබා වගේ maintain කළා)
    • රථයක් ලැබුණුහොත් මහදෙන්නාගෙන් වගකීම් තවත් ලැබී දූපතේ හිරවන්නට වේ යැයි බිය
    කියන ප්‍රධාන කරුණු ටික කියන්න පුළුවන් බම් මට අවුල් දේවල්, සල්ලි මහා ගොඩක් අතේ නෑ මට රෝල ගහලා ඔය වාහන මඟුල අරන් දාන්න පුළුවන්, මගේ මිත්‍ර අනාථයා කියන අන්දමට මගේ නමට අද හෙටම ගන්නවා නම් බාග මිලට රථය පවරා දෙන්නම් කියනවා මට හින්දා, ලෝභකමට ගන්නත් බෑ අරන් ආපහු විකුණන දෙකයි පනහෙ කැ* වැඩේ කරන්නත් බෑ මොකද මම ගොඩක් උදව් කරලා තියන එකෙක් පොර හිත සවුත්තු කරගන්නවා එහෙම උනාම. පොර සහ බිරිඳ අනිවා USA වල settle වෙලා PR එක දාගන්නවා කියලා මම සහතිකේටම දන්නවා, එහෙම උනොත් අනිවා පොර මටත් උදව් කරනවා එකෙන්ම USA වලට පනින්න හරි.

    ඔය වගේ බම් දාහක් සිතුවිලි එක්ක මම හිත හිත ඉන්නේ රථය ගන්නවද නැද්ද කියලා. පියාට කිව්වොත් නම් ඉඩමක් හරි විකුණලා දෙනවා අපේ පියාට එහෙම ලොල් කමක් තියනවා වාහන වලට ඉඩ කඩම් වලට

    මොකද බම් කරන්නේ? උබල බම් Honda Vezel එකට අඩු කුලේ කියලා පාරේදී Vezel දකින දකින සැරේට අඩු කුලේ එකෙක් නේ මේ යන්නේ කියල මටත් හිතිලා තියනවා 😐

    කිරියට කියන්න නෙමෙයි හිටියේ බම්☝️ මේ හින්දා නුල දැම්මේ තව දෙතුන් දෙනෙක් inbox කරලාත් අහලා තිබ්බ නිසා

    ගන්නද එපාද කියලා බම් දෙලොවක් අතර ඉන්නේ 😐🙄
    බාග මිලට? ඒ කියන්නේ මිලියන 10 කට වගේද 🙄

    ගණින් බන් විකාර නොකර,

    බට් අයි හෑව් වන් ක්‍රැවැක්ශන්

    වාහනේ මිලෙන් බාගයක් මිලට ඇයි ඌ උඹට දෙන්නෙ, උට ඕක ලක්ශ 10ක් අඩුවෙන් උනත් දෙන්න පුලුවන් කම තියාගෙන
    රත්තරන්ගේ නෑයෙක්ද දන්නෑ යාළුවා 🤷🏽‍♂️
    ------ Post added on Jul 27, 2025 at 12:01 PM
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මොන වෙසල්ද බන්, බෙන්ස් c ක්ලාස් (2018-2022) එකක් ගනින් තාත්තට කියලා 😋
    මවට තියනවා බම් රදළ කුලේ එකක්, මම තැන් තැන් වල කීරියේ පොටෝ කෑලි දාල තිබ්බා කලින්

    Cvt නේ ද? 🥶

    කොච්චර දුවපු එකක් ද?

    ඉතුරු භාගෙ යයි ඒක හදන්න
    අරන් තාම මාසයක් වත් නෑ බම් කිලෝ මීටර් 500ක් වත් දුවලා නෑ තාම brandnew පිට තියෙන්න 🧐

    වාහනේ මිලෙන් බාගයක් මිලට ඇයි ඌ උඹට දෙන්නෙ, උට ඕක ලක්ශ 10ක් අඩුවෙන් උනත් දෙන්න පුලුවන් කම තියාගෙන
    පොරට මම රට හිටපු කාලෙ සෑහෙන උදව් කළා බම් ඉල්ලන ඉල්ලන වෙලාවට සල්ලි දීලා තියනවා මොකටද කියලා අහන්නේ නැතුව, පොර කිය කිය හිටියේ මට ලොකු උදව්වක් කරනවා කියලා පොරට හරි ගියොත් ඒ කාලේ 🤔🧐
    His father already owns a Mercedes 🤷🏽‍♂️

    බාග මිලට? ඒ කියන්නේ මිලියන 10 කට වගේද 🙄
    පියාට නෙමේ මවට බම්

    ඔව් සුන්දරයෝ half price
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Sealion 6 එකකට නැගල බලපන් නිකමට වගේ ඕක ගන්න කලින් , උබ ලොවෙත් ගන්නෙ නෑ ඕක.
    උඹට එකක් තියනවාද බම් සුන්දරයෝ? සුපිරික් ද?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,670
    16,402
    113
    අරන් තාම මාසයක් වත් නෑ බම් කිලෝ මීටර් 500ක් වත් දුවලා නෑ තාම brandnew පිට තියෙන්න 🧐

    එහෙනම් අවුලක් නෑ
    60k කිට්ටු වෙද්දී අනාත කළු මිට්ටෙක්ගෙ කරේ ගහපං
     
    • Haha
    Reactions: craabeysinghe

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    පොරට මම රට හිටපු කාලෙ සෑහෙන උදව් කළා බම් ඉල්ලන ඉල්ලන වෙලාවට සල්ලි දීලා තියනවා මොකටද කියලා අහන්නේ නැතුව, පොර කිය කිය හිටියේ මට ලොකු උදව්වක් කරනවා කියලා පොරට හරි ගියොත් ඒ කාලේ 🤔🧐
    ගනින් මචන් එහෙනම්, අරන් ඕනි නැත්නම් විකුනන්න. ජය!!!
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    එහෙනම් අවුලක් නෑ
    60k කිට්ටු වෙද්දී අනාත කළු මිට්ටෙක්ගෙ කරේ ගහපං
    අවුල් ද බම් සුන්දරයෝ රථය?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Cvt නේ ද? 🥶

    කොච්චර දුවපු එකක් ද?

    ඉතුරු භාගෙ යයි ඒක හදන්න
    ඒ පරන එකේ නේ ගියර් බොක්ස් සහ ඩුවල් ක්ලච් කේස් එක
    මූ කියන්නෙ මේ අලුත් මොඩල් එකනේ. ඒකෙ එහෙම ප්‍රශ්න නැහැනේ

    උඹ වාහනේට ආස නං, ගත්තානං හරි කියලා හිතෙනවානං
    ඉඩමක් විකුනලා වාහන ගන්න එක අපරාදෙ
    ඒක නිසා ඔය තියන වාහන දෙකෙන් එකක් විකුනලා මදි පාඩුවට රෝලක් ගහලා අලුත් එක ගත්තනං හරි නේද
    ගෙදර සේරම අය වාහන පැද්දත් ගෙදරට වාහන 3ක් වැඩිවෙයිනේ.

    මොකද්ද මොඩල් එක අලුත් එකේ මොඩල්/trim දෙක තුනකා තියනවානේ ගාන ගොඩක් වෙනස්, උඹට සම්පූර්ණයෙන් වියදම් වෙන ගාන කීයක් වගේද
     
    • Like
    Reactions: Mugen and THE_RAIN

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,670
    16,402
    113
    ඒ පරන එකේ නේ ගියර් බොක්ස් සහ ඩුවල් ක්ලච් කේස් එක
    මූ කියන්නෙ මේ අලුත් මොඩල් එකනේ. ඒකෙ එහෙම ප්‍රශ්න නැහැනේ

    Dct තරම්ම අවුලක් නෑ. ඒත් කෙලවිචිච උන් ඉන්නවා. හරියටම ෆ්ලුයිඩ්, ෆිල්ටර්ස් මාරු කරලත්.
    අවුල් ද බම් සුන්දරයෝ රථය?

    ආතල් වන්ඩිය බන්. ගනිං.
     
    • Like
    Reactions: NEMISIS