මේක තිබ්බේ නම් වන සයිට් එකක.. ඔක්කටම බලන්න මම Youtube Upload කලා.. අපේ රට ගැන ලෝකෙටම දැනගන්න පුලුවන් දෙයක් වෙන රටක කෙනෙක් හරි කෙරුව එක ගැන ආඩම්බරයක්.. එහෙනම් කට්ටිය සෙට් වෙලා බලමු අපි දැකලා නැති අපේ රටේ සුන්දරත්වය..
Last edited:
+6
