අපේ ඔෆිස් එකේ අන්තර්ජාලෙට යන්න තහනම් බන්
ඔයත් දැන්ද අවේ?![]()

what about the FB hourශෝ එකේ රෙකෝඩින් එකක් ඕනෙ. අහන්න හම්බ වුනේ නෑ අද. ගෙදර එනකොට පරක්කු වුනා![]()

අපි ඩින්ස්ටන් වල ඉඳන් මීමුරේට ගියා
අම්මෝ හෙනම දුෂ්කර පාරක්
ආයි නම් ලොවෙත් යන්නෑ එදා පෙරලුනානම් තාම වාහනේ පෙරලෙනවා