Alibaba site eken wholesale badu aran thiyana aya innawanam poddak kiyannako. eken genna ganne kohomada?


AliExpress eken nam aran thiyenawa. Pay by AliExpress. Don't worry It's secure.
It's a payment method like Paypal.
Remember : No Buyer Protection here like ebay.![]()
Alibaba site eken wholesale badu aran thiyana aya innawanam poddak kiyannako. eken genna ganne kohomada?
උබ මොනවාද ගන්න යන්නෙ... Alibaba ට වඩා secure site තියනවානෙ.. එවල හොයලා බලන්න ගන්න දෙ.
monawada uba gennane?
Mata ona monawahari podi items tikak ganna. wholesale. ekata procedure eka mokakda?
Ebay eken hari wena alibaba wage online site ekakin hari eka parakata genna ganna puluwan uparima items gana kiyada?
As an example-
Blutooth dongle 10k order kala kiyamu. ethakota e items 10ma enne eka pack ekene. cover eke items gaana watenawane 10i kiyala. ethakota tax wadinawada?
site වල purchasing limit එකක් නැ.. උබට කැමති ප්රමානයක් ගත්තැකි.. seller එක්ක කතා කරගනින් bulk ගන්න... ebay එකෙන් ගනින්, ඔයෙ වගෙ එවා.. ඔනා තරන් hongkong china sellers ලා ඉන්නවා කතා කරලා ගන්න පුලුවන්..
එක මචන් ඉටෙම් එක අනුව තමා.. memory card වගෙ එවනම් අවුලක් නැ, එත් ලොකු item නම් check කරනවනෙ.. ගොඩක් වටිනා item නම් වෙන වෙන ship කරන්න කියන්න... පොඩි පොඩි එවා නම් ලොකු tax එකක් නැ බන්.Site eke limit eka newei mama kiwe machan. lankawata ewanakota parcel eke gala ewanawane items gaana. ethkota custom eken awulda?
එක මචන් ඉටෙම් එක අනුව තමා.. memory card වගෙ එවනම් අවුලක් නැ, එත් ලොකු item නම් check කරනවනෙ.. ගොඩක් වටිනා item නම් වෙන වෙන ship කරන්න කියන්න... පොඩි පොඩි එවා නම් ලොකු tax එකක් නැ බන්.
uba ehema eka item ekata wada aran thiyawada ebay eken ekawara?
ඔව් මචන්.. අපෙ මල්ලි කෙනෙකුට blood pressure බලන එවා වගයක් ගෙනවා.. එකක් 4000ක් විතර වෙන එවා 8ක් ගත්තා.. seller වෙන වෙනම පර්සල් 2ක එව්වෙ.. tax ගැහුවෙ නැ.. ගෙදරටම අවා..
Alibaba is for wholesale buying but be careful cus lots of frauds, for wholesale buying the paying method is via TT (wire transfer) yet no buyer protection, also the price mention in the sellers page most of the time different to the actual price, for retail ebay is the best option
The common method Sri Lankan wholesale buyers use when buying from Alibaba is
1 - find the product in the site
2 - discuss with the seller about quantity, warranty, etc
3 - for the first buy either place a small order but what most do is visit Shenzhen and meet the seller in person and then buy the products then ship
Alibaba is an awesome way for good profit but need to buy a lot and its not that safe on the same time
monawa 1 4000k??
ඔව් මචන්.. අපෙ මල්ලි කෙනෙකුට blood pressure බලන එවා වගයක් ගෙනවා.. එකක් 4000ක් විතර වෙන එවා 8ක් ගත්තා.. seller වෙන වෙනම පර්සල් 2ක එව්වෙ.. tax ගැහුවෙ නැ.. ගෙදරටම අවා..