Payhere Payment Gateway eka ganne kohomada?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,383
    7,686
    113
    Machan la, ape site ekata payhere payment gateway eka ganne kohomada ban ? kochchara kal yanawada?

    Mama online Docs okkoma submit kala.. munge contact Number ekakwath na contact kara ganna.. thiyena eka kawuruth ussanneth na...

    Payhere use karana aya poddak kiyannako.

    Mage maseta 50,000 thamai card payment wenne.. mama mokadda ganna one Pkg eka ?
     
    • Like
    Reactions: Cypress

    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    මුන්ගෙ data breach එකක් වෙලා තිබ්බා නේද ළඟදි. උඹලා මේක පාවිච්චි කරනවද තාම?? :baffled:
     
    • Like
    Reactions: Lionzzz

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,520
    1
    3,548
    113
    Earth
    හුගක් අය Payhere use කරන්න දැන් බයයි, හේතුව Data Breach එකට වඩා, උනාට පස්සෙ Customers ලා දැනුවත් කරලා, වෙච්ච වැරැද්ද හදනවා වෙනුවට එහෙම දෙයක් උනේ නෑ වගේ හිටියා. කාලයත් එක්ක ආපහු කට්ටිය Payhere Gateway එක Use කරාවි. දැනට වෙන Solution එකකට යනවනම් වඩාත් හොදයි (Payhere ම Use කරන්න ඕන නම්, Alternative Payment Method [ex : Cach On Delivery or Bank Transfer] වගේ එකක් දුන්නොත්, කැමති අය IPG එකෙනුත්, අනිත් අය අනිත් විදි වලිනුත් ගෙවාවි)..


    Pay here Question : දැනට උබට ලොකු Idea එකක් නැත්නම් , තියෙන පොඩිම Package එක අරගෙන ඉස්සරහට ගියානම් හරි, පස්සෙ කාලෙක වෙනස් කරගන්න පුලුවන් වේ.
     
    • Like
    Reactions: Cypress

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    බෑන්ක් ඒකක් ඒක්කම පලයන් ල‌ොකු වැඩක්නම් :P
     
    • Like
    Reactions: Lionzzz