eBay Items Post office එකේද ?

SaNDun

Well-known member
  • May 4, 2006
    12,687
    835
    113
    In La Srinka
    uba mea form 4 fill karala thiyeeda machn ?
    eeke thiyena chart eka fill karanna ooneda ?
    ow man oya Airmail ekata ena form 4 fill karala thiyenawa..

    mona chart ekakwath thibbe nahane. oke nodanna kali fill karanne nathuwa danna ewa tika witharak fill karan yanna.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ow man oya Airmail ekata ena form 4 fill karala thiyenawa..

    mona chart ekakwath thibbe nahane. oke nodanna kali fill karanne nathuwa danna ewa tika witharak fill karan yanna.

    ow machn ,අ kotase podi waguwak (table) thiyenawa , eke thiyenawa item eke ,description, Quantity , tax wage ewwa fill karanna :confused: , eeka api fill karanna ooneda ?

    Capture2.JPG

    වගුවට යට නිවැසි කියන තැනට address එක නේද දාන්නේ, අනික item එකේ වටිනාකම අපි දාන්න ඕනෙද රුපියල් වලින් ?
    ?
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      57.1 KB · Views: 57

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    835
    113
    In La Srinka
    ow machn ,අ kotase podi waguwak (table) thiyenawa , eke thiyenawa item eke ,description, Quantity , tax wage ewwa fill karanna :confused: , eeka api fill karanna ooneda ?

    View attachment 44805

    වගුවට යට නිවැසි කියන තැනට address එක නේද දාන්නේ, අනික item එකේ වටිනාකම අපි දාන්න ඕනෙද රුපියල් වලින් ?
    ?
    owa purawanne na :D

    address eka witharak daanna.

    kisima thenaka value eka daanna epa oke ara udama thiyena thena namai, address ekai daanna
     
    Last edited:
    • Like
    Reactions: ruwanjrc

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    owa purawanne na :D

    address eka witharak daanna.

    kisima thenaka value eka daanna epa oke ara udama thiyena thena namai, address ekai daanna

    Oooh Thanks machn :D
    තව පොඩ්ඩෙක් කෙල වෙනව. මච්න් මම මේක Brother ට කියල ගෙනන් ගන්න යන්නෙ, එතකොට (ආ) කොටස කරනන ඕනෙ නේද ? (agent)

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    835
    113
    In La Srinka
    Oooh Thanks machn :D
    තව පොඩ්ඩෙක් කෙල වෙනව. මච්න් මම මේක Brother ට කියල ගෙනන් ගන්න යන්නෙ, එතකොට (ආ) කොටස කරනන ඕනෙ නේද ? (agent)

    wena kenek nam yanne eyata item eka ganna balaya pawarana kotasa fill karanna. man hithanne (ආ) කොටස wenna athi
     
    අපේ අම්මත් මට පෝස්ට් එකෙන් ෆෝන් එකක් එවල මටත් ලිවුමක් ආවනෙ පාර්සල් Section එකට එන්න කියල.:baffled: මමත් ගියා,:oo: මම ගියාම ඇහුව පාර්සල් එක මොකද්ද කියල.:confused: මමත් ඉතින් ඇත්ත විස්තරේ කිවුව. මගෙ උපන්දිනේට අපේ අම්ම ෆෝන් එකක් එවුව සෑර්. ඒක තමා ඕක කියල බැගෑපත්වෙලා කිවුව,:D
    ඒ දෙන්නත් ප්‍රශ්ණ සීයක් විතර අහල කිවුව, ඔය ලමයට මේක මම දෙන්නම්. හැබැයි හරි නීතියනම් කියල... ඔය කියල තියනව වගේ තැන් ගැට හුටාමාරක් කියල අන්න ඒවලින් ලිවුම් අරන් එන්න ඕන කිවුව,
    8.gif
    මම ඉතින් ඒ වෙලාවෙ මෙන්න මෙහෙම උන්නෙ,
    YSeQXPj.gif

    පස්සෙ tax එක ගෙවල ගෙනියන්න දුන්න:yes:
    --------------------------------------------------------------------------
    012pt.gif

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,087
    113
    Gotland
    DHL eken Gedaratama genath denawane.... unta ma thama tax eka Gewannath one

    podi bandayak nam DHL eken tax gewala apita invoice eka genath denawa gedaratama bandayath ekka. api unta salli denna oni.

    loku tax ekak wadina deyak nam parcel eka airport cargo section eke detain wenawa. dhl eken apita e letters witharai genath denne. api eva aran gihin (katunayaka) clear karaganna oni.

    ehema nathinam agent kenekuta kiyala clearing process eka karaganna puluwan. un 2500+other charges+tax/= da koheda gannawa.