HNB Rs 10 ගානේ කෙලී

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මම අද මුල් වතාවට මගේ සම්පත් බැංකුවේ ATM card එකෙන් සල්ලි ගත්තේ. 10000/- ක් ගත්ත. phone එකක් ගන්න. බැලන්ස් එකත් බලාගන්න එක්කම බිලකුත් print කරල ගත්ත. පස්සෙ SMS එකක් ආව 10005/- ක් කපා ගත්ත කියල. ඒ බිලක් ගත්තු නිසාද ? මම අදමයි සල්ලි ගත්තෙ ඒකෙන් :oo:

    ehema thamai machan Rs. 5/= ATM fee ekak add wenawa :yes::yes:
    bill ekak gaththa nisa nemei... (bill ekatath kapana banks thiyenawadanam danne na habai :D :D )
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    ehema thamai machan Rs. 5/= ATM fee ekak add wenawa :yes::yes:
    bill ekak gaththa nisa nemei... (bill ekatath kapana banks thiyenawadanam danne na habai :D :D )

    මම උදේට නොකා නොබී. අනවශ්‍ය ගාස්තු ේරම කප්පාදු කරල. බස් තියන් පයින් ගිහින් රුපියල රුපියල එකතු කරනව. මේ වේ* පුතාල ඒව හරි ලේසියෙන් කපා ගන්නව . ඒව කියන්නෙත් නැහැ අපි මෙන්න ේව කපනව කියල . මල පනිනව ඕයි ේවට . :angry:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    I work at DFCC Vardhana Bank.. There they dont even charge when withdrawing from ATM... And you can even withdraw money from Sampath, PABC, NTB ATMs without charging a cent. :D

    DFCC Bank not charge any amount for withdraw from counter either ATM.. Its totally free..

    yep ICICI bank account holders also can withdraw from any Visa ATM's free of charge ... but you have to maintain their minimum account balance
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    there is a penalty charge of rs 10 if the customer does not bring the passbook for an over the counter withdrawal, this is done to discourage NON PASSBOOKS withdraws due to the risk such transactions poses.

    work in a bank and see macho, the issues we have to handle daily coz of the carelessness of the customer then you'll get it..
    yes machan that penalty thing is fair and I'd happily pay that. I'll try to take a photo of the notice next monday or so - that sign didn't mention anything about the passbooks.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මම උදේට නොකා නොබී. අනවශ්‍ය ගාස්තු ේරම කප්පාදු කරල. බස් තියන් පයින් ගිහින් රුපියල රුපියල එකතු කරනව. මේ වේ* පුතාල ඒව හරි ලේසියෙන් කපා ගන්නව . ඒව කියන්නෙත් නැහැ අපි මෙන්න ේව කපනව කියල . මල පනිනව ඕයි ේවට . :angry:
    oita wada bank eken kapagannawa ban. credit card walata ehema aye kathakarala wadak na.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,575
    1,602
    113
    sri rajasinha adawiya
    aniwa koi bank eketh counter eken salli gannawa nam gaanak charge karanwa thamai. ATM thiyeddi bank eke polim gahagena hitiyama hamotama karadarai.

    oka wedihiti ginum thiyena ayata charge karanne naha.

    uba wena bank walin withdraw karala nedda bang? :rofl:
    anith bank wala ehema ganne ne.. HNB shit.. math account eke thibba salli tika wena bank ekakata damma. okun wadak ne.. :angry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    oita wada bank eken kapagannawa ban. credit card walata ehema aye kathakarala wadak na.
    මම credit card පාවිච්චියක් නම් නැහැ. ඒත් මෙහෙම සල්ලි කපනව කියල කිවුවෙත් නැබන්. ATM card එක දෙන්නත් 200 ක් කපල නෙ. එහෙම කපනව කියල මට කිවුවෙත් නැ. මුලින්ම එකවුන්ට එකට 500 ක් දැම්ම. sms එවනව කියල නම් 250 ක් කපාගත්ත. මාසෙ අන්තිමට බලද්දි රුපියල් 50 යි තිබුනෙ.
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63

    mage 300k kapuna
     
    AXL

    Member
    Mar 12, 2013
    22
    17
    0
    HNB කියන්නේ මමත් ආසම නැති බැංකුවක්. ඔකේ ඉන්න එවුන් අපි බැංකුවට සල්ලි දාන්න ගියත් ලොකු ලයින් දෙන්නේ.
    අනික ඕක දෙමළුන්ටයි, තම්බින් ටයි අදින බැංකුවක්. ඔකේ යනවා පැතුම් විමන කියල එකක්. ඔකේ දිනුම් අදින තෑගි වලින් වටිනා තෑගි ඔක්කොම යන්නේ මුස්ලිම් අයටයි, දෙමල අයටයි. මොකක් හරි හොරයක් තියෙනවා, අන්න ඒ හින්දයි මට ඕක එපා උනේ. මමත් ආණ්ඩුවේ NSB එකේ තමයි සල්ලි දාන්නේ දැන්.
    මොකද මචං, ආණ්ඩුවේ බැංකු මිනිස්සු හුරගෙන කන්නේ නෑ. එව්වට ඕනි මිනිස්සු දියුණු කරන්න.
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    I have HNB and BOC Visa cards; can anybody clearly tell me which are the banks which have ATMS where I can withdraw from my cards without any charges?
    Also i want to know which banks charge lowest for ATM withdrawals from ATM cards of other banks? (Less than the Rs.60 odd that is usualy charged).

    :yes::yes::yes::yes::yes::yes:
     
    use NSB.....ATM charge Free
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    HNB service එක හරි නෑ මචන්. මන් පුද්ගලිකව දන්නවා මොකද පොඩි experience එකක් තියන නිසා . අනික මුන් වැටිලා හිටියේ HNB towers ගහල. එනිසා පොඩි පොඩි ප්‍රෝඩාවල් කරනවා සල්ලි හොයන්න. මේකත් ඒ වගේ scene එකක්. සම්පත් or Commercial පල.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    aniwa koi bank eketh counter eken salli gannawa nam gaanak charge karanwa thamai. ATM thiyeddi bank eke polim gahagena hitiyama hamotama karadarai.

    oka wedihiti ginum thiyena ayata charge karanne naha.

    මෝල්ද ඔයි

    කවුන්ටරයෙන් ගන්න කොට charge කරන්නෙ නැහැ
    ATM එකෙන් ගන්න කොටයි charge කරන්නේ
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මම credit card පාවිච්චියක් නම් නැහැ. ඒත් මෙහෙම සල්ලි කපනව කියල කිවුවෙත් නැබන්. ATM card එක දෙන්නත් 200 ක් කපල නෙ. එහෙම කපනව කියල මට කිවුවෙත් නැ. මුලින්ම එකවුන්ට එකට 500 ක් දැම්ම. sms එවනව කියල නම් 250 ක් කපාගත්ත. මාසෙ අන්තිමට බලද්දි රුපියල් 50 යි තිබුනෙ.
    :yes: SMS walata 250k kapagannawalu awuruddata. promotion ekak thiyenawa kiyala matanam free dala dunne.