කුරානයේ.මුසාව..

huakbar

Member
Mar 22, 2013
367
56
0
කුරානයේ.මුසාව..

1. යුක්තාණුව ඇති වෙන්නේ කොහොමද?
පහත දවන්නේ යුසුෆ් අලි, පික්තාල් හා ශකීර් ගේ පරිවර්තන.
YUSUFALI: Verily We created Man from a drop of mingled sperm, in order to try him: So We gave him (the gifts), of Hearing and Sight.
PICKTHAL: Lo! We create man from a drop of thickened fluid to test him; so We make him hearing, knowing.
SHAKIR: Surely We have created man from a small life-germ uniting (itself): We mean to try him, so We have made him hearing, seeing. (source)
Indeed, We created man from a sperm-drop mixture that We may try him; and We made him hearing and seeing.

අපි මුලින්ම බලමු යූසුෆ් අලි ගෙ පරිවර්තනය දිහා. (මේ පරිවර්තන වැරදී කියල ෆාරුක් මහත්තැන්ට කියන්න බෑ. මොකද මොවුන් අරාබි භාෂාව පිළිබඳ උගතුන් නිසා. ඔවුන් වැරදියි කියල කියනව නම් ෆාරුක් මහත්තැන් තමන්ගේ අරාබි භාෂාව ගැන සුදුසුකම් ඔවුන්ට වඩා ඉහළ බව ඔප්පු කරලා පෙන්වන්න වෙනවා). මේ පරිවර්තනයේ සඳහන් වෙන්නේ “drop of mingled sperm” කියල. ඒ කියන්නේ මිශ්‍ර කරන ලද ශුක්‍රාණු බින්දුවකින් කියල. මෙතන ඩිම්බයක් ගැන කියන්නෙවත් නෑ. ඒ වගේම මිනිසා ඇතිවෙන්නේ ශුකාණු මිශ්‍රණයකින් කියන එකත් වැරදියි. එක යුක්තාණුවකට අවශ්‍ය වෙන්නේ එක් ශුක්‍රාණුවක් පමණයි. කුරාණයේ 76.002 සුරාතය නවීන විද්‍යාවට පටහැණියි.
පික්තාල් 76.002 අර්ථ දක්වන්නේ “drop of thickened fluid” විදියට. ඒ කියන්නේ ගැන තරල බින්දුවකින් විදියට. මෙතන ඩිම්බ හෝ ශුක්‍රාණු කතාවක් ඇත්තේම නෑ. ශකීර් මේ පාඨය පරිවර්තනය කරන්නේ “ලිෆෙ-ගෙර්ම් උනිටින්ග්” විදියට. එනම් කුඩා ජීවාණුක එකතුවකින් කියල. මෙතෙන්දි ශකීර් යොදන්නෙ “lige-germ” මිසක් “life-germs” නෙමෙයි. ඒ හින්දා ඒකෙනුත් පැහැදිලියි බීජාණු වර්ග දෙකක් ගැන 76.002 නොකියවෙන බව. තවත් කුරාණ පරිවර්තනයක සඳහන් වෙන්නේ “sperm drop mixture” එනම්, ශුක්‍රාණු බින්දු මිශ්‍රණයකින් කියල. (වෙනස් පිරිමින්ගේ ඒවද දන්නේත් නෑ නේද?). මෙතෙන්දිත් ඩිම්බයක් ගැන සඳහනක් නෑ. අපි කලින් කතා කරපු සුරාතය දිහා බලද්දී පෙනෙන වැදගත් කාරණය තමයි දරුවකු බිහි වීම උදෙසා මවගෙන් වන දායකත්වය කුරාණය විසින් තීරණාත්මක ලෙස් අඩු ලංසුවකට පත් කිරීම. ඉස්ලාම් ආගමේ කාන්තාවට දවන පහත් සැලකිලි වල විදියට ඒ ගැන පුදුම වෙන්න දෙයකුත් ඇත්තෙ නෑ.
නවීන විද්‍යාතමකව බැලුවොත් යුක්තාණුවක සංයුතියට වැඩිපුරම වග කියන්නේ ඩිම්බය. ප්‍රවේණි ද්‍රව්‍ය ගත්තත් තත්වය එහෙමයි. මිනිසා ගේ සෛයලක න්‍යෂ්තියේ වර්ණ දේශ කට්ටල 23ක් තියෙනවා. මින් කට්ටල 22ක්, අලිංගික වර්ණදේහ. එකක් මවගෙන් හා අනෙක පියාගෙන්. ගැහැණු දරුවකු නම් අනික් කට්ටයල X වර්ණදේහ කට්ටලයක්. පිරිමි දරුවෙකු නම් X‍Y ලෙස වර්ණදේහ යුගලය පිහිටනවා. Y වර්ණදේහය කියන්නේ ඉතාම කුඩා දුර්වල වර්ණදේහයක්. එහි පවතින්නේ පිරිමි බවට පත්වීමට අවශ්‍ය වර්ණදේහ සුළු ප්‍රමාණයක් පමණයි. X වර්ණදේහය හා සංසන්දනය කරද්දී එය කේත සපයන (coding) ජාන ගණන X වර්ණදේහයෙන් 20-25% අතර වෙනවා. අනික් දේ තමයි ජිවයට අවශ්‍යම ජාන පිහිටන්නේ X වර්ණදේහයේ වීම. එක X වර්ණ දේහයක් පමණක් පිහිටන, Y වර්ණදේහයක් නොමැති, ටර්නර් සහලක්ෂණය (Turner Syndrome) සහිත දරුවන් (XO) ජීවත් වුවත්, එක් Y වර්ණදෙයක් පමණක් ඇති, X වර්ණදේහ නොපිහිටන යුක්තාණු (YO) ජීවත් වෙන්නේ නෑ (92.5 රූපය බලන්න). ඒවා ගබ්සා වෙන්නේ බොහොම ඉක්මණට. මේ අනුව පිරිමි දරුවකු සතු ජාන වලින් 51% පමණ සැපයෙන්නේ මවගෙන්. පියා දායක වන්නේ 49% පමණයි. ගැහැණු දරුවකුගේ මෙය 50%-50% වෙනවා. සෛලයක ප්‍රවේණි ද්‍රව්‍ය තියෙන්නේ න්‍යෂ්ටියේ විතරක්ම නෙවෙයි. මයිටොකොන්ඩ්‍රියා (mitochondria) නම් ශවසන උපාංග වලත් ඒවා තියෙනවා. සෛලයක මයිටොකොන්ඩ්‍රියා 100-5000ක් පමණ තිබෙනවා. යුක්තාණුවට මයිටොකොන්ඩ්‍රියා සියල්ලම ලැබෙන්නේ මවගෙන් පමණයි. ඒ අනුව දරුවෙකුගේ ප්‍රවේණි ද්‍රව්‍ය වලින් වැඩි කොටස ලැබෙන්නේ මවගෙන් බව පැහැදිලි ඇති. නමුත් කුරාණය මේ කාරනය සම්පූර්ණයෙන්ම බැහැර කරලා, මවගේ කාර්යය බීජ පැල කිරීමට අවශ්‍ය කෙතක් පමණක් යන තත්වයට පත් කරලා තියෙනවා. දරු උපත ගැනත් කුරානයේ තියෙන ඊනියා කාන්තා නිදහස ඔන්න ඔහොමයි.
කාරණේ තව දුරටත් පැහැදිලි කර ගන්න පහත සුරාවනුත් බලමු.
YUSUFALI: That He did create in pairs,- male and female,From a seed when lodged (in its place);
PICKTHAL: And that He createth the two spouses, the male and the female, From a drop (of seed) when it is poured forth;
SHAKIR: And that He created pairs, the male and the female, From the small seed when it is adapted (source)
And that He creates the two mates – the male and female, from a sperm-drop when it is emitted (source)

මේ පරිවර්තන හතරෙන්ම කියන්නේ ශුක්‍රාණු හෝ ජීවාණුක බින්දුවකින් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම මවන ලද බවයි. මේ සුරාතයෙන් ස්ත්‍රී-පුරුෂ ජීවාණු ගැන මොනම ආකාරයකින් වත් කියවෙන්නේ නෑ. 53 වන පරිච්ඡේදය පුරාන කියවෙන්නෙ අල්ලා ගේ මැවීම ගැන මිසක් දරු උපතක් ගැන නම් නෙවෙයි. ඒ වගේම ඉහත සුරාත් වල සඳහන් වන්නේ ස්ත්‍රී හා පුරුෂ (male and female) කියල මිසක් ස්ත්‍රී හෝ පුරුෂ බීජාණු කියල නෙමෙයි! මේ අනුව යුක්තාණුව ඇති වන ආකාරය කුරාණයේ පැහැදිලිවම දෝෂ සහිත බව පෙන්නන්න පුළුවන්.
2. කළල නිර්මාණය ගැන මතය
ආයෙත් රාළ පරිවර්තන හතරක් ඉදිරිපත් කරනවා.086.006-7 සුරාවන්.
YUSUFALI: He is created from a drop emitted-Proceeding from between the backbone and the ribs:
PICKTHAL: He is created from a gushing fluid, That issued from between the loins and ribs.
SHAKIR: He is created of water pouring forth, Coming from between the back and the ribs.
He was created from a fluid, ejected, Emerging from between the backbone and the ribs.

කළලය / මිනිසා ඇතිවෙන්නේ පිට කොන්ද සහ ඉළ ඇට අතරින් පනින්නාක් මෙන් නික්මෙන දිය බිඳකින් ලු. නමුත් 86 පරිච්ඡේදයේ මේ කොටස් වෙන් කෙරෙන්නේ මිනිසා මැවීම සහ කළලය ගැන කියන්න. අනික මවු කිරි වලින් දරුවා වැඩෙනවා මිසක් දරුවෙක් මැවෙන්නේ නෑ. මේ අනුව කුරාණයේ ප්‍රශ්නකාරී සුරාවක් බවට මෙයත් පත්වෙනවා.
 
1. යුක්තාණුව ඇති වෙන්නේ කොහොමද?
පහත දවන්නේ යුසුෆ් අලි, පික්තාල් හා ශකීර් ගේ පරිවර්තන.
YUSUFALI: Verily We created Man from a drop of mingled sperm, in order to try him: So We gave him (the gifts), of Hearing and Sight.
PICKTHAL: Lo! We create man from a drop of thickened fluid to test him; so We make him hearing, knowing.
SHAKIR: Surely We have created man from a small life-germ uniting (itself): We mean to try him, so We have made him hearing, seeing. (source)
Indeed, We created man from a sperm-drop mixture that We may try him; and We made him hearing and seeing.

අපි මුලින්ම බලමු යූසුෆ් අලි ගෙ පරිවර්තනය දිහා. (මේ පරිවර්තන වැරදී කියල ෆාරුක් මහත්තැන්ට කියන්න බෑ. මොකද මොවුන් අරාබි භාෂාව පිළිබඳ උගතුන් නිසා. ඔවුන් වැරදියි කියල කියනව නම් ෆාරුක් මහත්තැන් තමන්ගේ අරාබි භාෂාව ගැන සුදුසුකම් ඔවුන්ට වඩා ඉහළ බව ඔප්පු කරලා පෙන්වන්න වෙනවා). මේ පරිවර්තනයේ සඳහන් වෙන්නේ “drop of mingled sperm” කියල. ඒ කියන්නේ මිශ්‍ර කරන ලද ශුක්‍රාණු බින්දුවකින් කියල. මෙතන ඩිම්බයක් ගැන කියන්නෙවත් නෑ. ඒ වගේම මිනිසා ඇතිවෙන්නේ ශුකාණු මිශ්‍රණයකින් කියන එකත් වැරදියි. එක යුක්තාණුවකට අවශ්‍ය වෙන්නේ එක් ශුක්‍රාණුවක් පමණයි. කුරාණයේ 76.002 සුරාතය නවීන විද්‍යාවට පටහැණියි.
පික්තාල් 76.002 අර්ථ දක්වන්නේ “drop of thickened fluid” විදියට. ඒ කියන්නේ ගැන තරල බින්දුවකින් විදියට. මෙතන ඩිම්බ හෝ ශුක්‍රාණු කතාවක් ඇත්තේම නෑ. ශකීර් මේ පාඨය පරිවර්තනය කරන්නේ “ලිෆෙ-ගෙර්ම් උනිටින්ග්” විදියට. එනම් කුඩා ජීවාණුක එකතුවකින් කියල. මෙතෙන්දි ශකීර් යොදන්නෙ “lige-germ” මිසක් “life-germs” නෙමෙයි. ඒ හින්දා ඒකෙනුත් පැහැදිලියි බීජාණු වර්ග දෙකක් ගැන 76.002 නොකියවෙන බව. තවත් කුරාණ පරිවර්තනයක සඳහන් වෙන්නේ “sperm drop mixture” එනම්, ශුක්‍රාණු බින්දු මිශ්‍රණයකින් කියල. (වෙනස් පිරිමින්ගේ ඒවද දන්නේත් නෑ නේද?). මෙතෙන්දිත් ඩිම්බයක් ගැන සඳහනක් නෑ. අපි කලින් කතා කරපු සුරාතය දිහා බලද්දී පෙනෙන වැදගත් කාරණය තමයි දරුවකු බිහි වීම උදෙසා මවගෙන් වන දායකත්වය කුරාණය විසින් තීරණාත්මක ලෙස් අඩු ලංසුවකට පත් කිරීම. ඉස්ලාම් ආගමේ කාන්තාවට දවන පහත් සැලකිලි වල විදියට ඒ ගැන පුදුම වෙන්න දෙයකුත් ඇත්තෙ නෑ.
නවීන විද්‍යාතමකව බැලුවොත් යුක්තාණුවක සංයුතියට වැඩිපුරම වග කියන්නේ ඩිම්බය. ප්‍රවේණි ද්‍රව්‍ය ගත්තත් තත්වය එහෙමයි. මිනිසා ගේ සෛයලක න්‍යෂ්තියේ වර්ණ දේශ කට්ටල 23ක් තියෙනවා. මින් කට්ටල 22ක්, අලිංගික වර්ණදේහ. එකක් මවගෙන් හා අනෙක පියාගෙන්. ගැහැණු දරුවකු නම් අනික් කට්ටයල X වර්ණදේහ කට්ටලයක්. පිරිමි දරුවෙකු නම් X‍Y ලෙස වර්ණදේහ යුගලය පිහිටනවා. Y වර්ණදේහය කියන්නේ ඉතාම කුඩා දුර්වල වර්ණදේහයක්. එහි පවතින්නේ පිරිමි බවට පත්වීමට අවශ්‍ය වර්ණදේහ සුළු ප්‍රමාණයක් පමණයි. X වර්ණදේහය හා සංසන්දනය කරද්දී එය කේත සපයන (coding) ජාන ගණන X වර්ණදේහයෙන් 20-25% අතර වෙනවා. අනික් දේ තමයි ජිවයට අවශ්‍යම ජාන පිහිටන්නේ X වර්ණදේහයේ වීම. එක X වර්ණ දේහයක් පමණක් පිහිටන, Y වර්ණදේහයක් නොමැති, ටර්නර් සහලක්ෂණය (Turner Syndrome) සහිත දරුවන් (XO) ජීවත් වුවත්, එක් Y වර්ණදෙයක් පමණක් ඇති, X වර්ණදේහ නොපිහිටන යුක්තාණු (YO) ජීවත් වෙන්නේ නෑ (92.5 රූපය බලන්න). ඒවා ගබ්සා වෙන්නේ බොහොම ඉක්මණට. මේ අනුව පිරිමි දරුවකු සතු ජාන වලින් 51% පමණ සැපයෙන්නේ මවගෙන්. පියා දායක වන්නේ 49% පමණයි. ගැහැණු දරුවකුගේ මෙය 50%-50% වෙනවා. සෛලයක ප්‍රවේණි ද්‍රව්‍ය තියෙන්නේ න්‍යෂ්ටියේ විතරක්ම නෙවෙයි. මයිටොකොන්ඩ්‍රියා (mitochondria) නම් ශවසන උපාංග වලත් ඒවා තියෙනවා. සෛලයක මයිටොකොන්ඩ්‍රියා 100-5000ක් පමණ තිබෙනවා. යුක්තාණුවට මයිටොකොන්ඩ්‍රියා සියල්ලම ලැබෙන්නේ මවගෙන් පමණයි. ඒ අනුව දරුවෙකුගේ ප්‍රවේණි ද්‍රව්‍ය වලින් වැඩි කොටස ලැබෙන්නේ මවගෙන් බව පැහැදිලි ඇති. නමුත් කුරාණය මේ කාරනය සම්පූර්ණයෙන්ම බැහැර කරලා, මවගේ කාර්යය බීජ පැල කිරීමට අවශ්‍ය කෙතක් පමණක් යන තත්වයට පත් කරලා තියෙනවා. දරු උපත ගැනත් කුරානයේ තියෙන ඊනියා කාන්තා නිදහස ඔන්න ඔහොමයි.
කාරණේ තව දුරටත් පැහැදිලි කර ගන්න පහත සුරාවනුත් බලමු.
YUSUFALI: That He did create in pairs,- male and female,From a seed when lodged (in its place);
PICKTHAL: And that He createth the two spouses, the male and the female, From a drop (of seed) when it is poured forth;
SHAKIR: And that He created pairs, the male and the female, From the small seed when it is adapted (source)
And that He creates the two mates – the male and female, from a sperm-drop when it is emitted (source)

මේ පරිවර්තන හතරෙන්ම කියන්නේ ශුක්‍රාණු හෝ ජීවාණුක බින්දුවකින් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම මවන ලද බවයි. මේ සුරාතයෙන් ස්ත්‍රී-පුරුෂ ජීවාණු ගැන මොනම ආකාරයකින් වත් කියවෙන්නේ නෑ. 53 වන පරිච්ඡේදය පුරාන කියවෙන්නෙ අල්ලා ගේ මැවීම ගැන මිසක් දරු උපතක් ගැන නම් නෙවෙයි. ඒ වගේම ඉහත සුරාත් වල සඳහන් වන්නේ ස්ත්‍රී හා පුරුෂ (male and female) කියල මිසක් ස්ත්‍රී හෝ පුරුෂ බීජාණු කියල නෙමෙයි! මේ අනුව යුක්තාණුව ඇති වන ආකාරය කුරාණයේ පැහැදිලිවම දෝෂ සහිත බව පෙන්නන්න පුළුවන්.

ආයෙමත් හැමෝම දාන එකම සින්දුව දාන්නේ කියන්න වෙන දෙයක් නැති නිසාද? :lol:. ඔය embryology ගැන ඉස්ලාමයේ කියා ඇති දේවල් ලෝකයේ expert අයම අනුමත කරලයි තියෙන්නේ. ඔබ වැනි සහ අලි සිනා වගේ ආතක් පාතක් නැති අයට embryology සහ ඉස්ලාමය ගැන දන්නේ මොනවද? :lol:


ඔබ දාපු ඒකට පිළිතුරු ලෙස පහත උපුටා දමමි. ඔබ වෙනුවෙන් පරිවර්තනය කරන්න මම මහන්සි වෙන්නේ නෑ.
http://www.islamicwritings.org/qura...he-quran-plagiarise-ancient-greek-embryology/

{{7. Embryo development in the Qur’an

Embryo development in the Qur’an is divided in three main areas. These are as follows:
Nutfah: This refers to the beginning of embryonic development and covers the period from the mixing of male and female secretions to the implantation of the zygote into the uterus. During this phase the unicellular zygote continues to divide and assumes a more complex shape.
Khalaqna or Takhliq: This is the second phase of embryonic development, or period of organogenesis. It begins with the third week and ends with the eighth week of pregnancy. It involves further cell division and differentiation into human organs and systems. It is divided into several sub stages ‘Alaqa, Mudgah, Izam and Lahm. Each of these terms describes the embryo in a precise and comprehensive manner
Ansha’na or Nash’ah: This is the third and final phase of foetal development. Rapid cell division, differentiation, and growth leads to the formation of a definite human shape,

7.1 The beginning of development

This is subdivided as follow:


i). Nutfah (The drop)

Al-Nutfah in Arabic means a drop or a small part of fluid and Nutfah in general describes a stage where the beginnings of a human being are found in this fluid (Ref: 6A, 12/6; 17/118; 19/120: 13A, 3/436: 15A, 17/116: 1C, 2/121: 7B, 3/116: 4D, 9/235-6: 5D, 6/258: 4A, 30/234: 7A, 4/336: 10A, 13/9: 12A, 4/288). Its real meaning can only be deduced from the text of Qur’an; evidently it is a comprehensive term and includes male and female gametes and part of their natural environments of fluid. It also includes zygote, morula and blastocyst till implantation in the uterus. This is illustrated by the following citation:

أَلَمْ يَكُ نُطْفَةً مِنْ مَنِيٍّ يُمْنَى

“was he not a drop or part of germinal fluid (Mani) emitted or programmed” (Surah Al- Qiyama, Ayah 37)


Here “Mani” means male or female germinal fluid (Ref: 1D, 5/276: 5D, 10/348:2D, 6/2497).


The Prophet’s Hadith confirms the fact that the offspring is created from part of the germinal fluids:


“Not from all the fluid is the offspring created” (Sahih. Muslim: Kitab Al-Nekah, Bab Al-Azl)


It is also known that not all parts of the ejaculate are equally potent in the fertilisation process. “In the first portion of the ejaculate are the spermatozoa, epididymal fluids, and the secretions from the Cowper and prostate gland fluids. In the last portions of the ejaculate are the secretions of the seminal vesicles. Most spermatozoa appear in the first part of the ejaculate, which is made primarily of prostatic secretions. Thus spermatozoa in the initial portion of the ejaculate have better motility and survival than those in the later portions, which are chiefly vesicular in origin”.


ii) Al Maa-ad-Dafiq (Gushing, self emitting fluid)

فَلْيَنظُرْ الإِنسَانُ مِمَّ خُلِقَ (5). خُلِقَ مِنْ مَاءٍ دَافِقٍ (الطارق: 6).

“Let man think from what he is created. He is created from Al Maa-ad Dafiq.” (Surah, At-Tariq,86:5-6)


Linguistically, Al Maa-ad-Dafiq refers to a gushing, or self emitting fluid, or to a drop that is emitted out. In other words, it refers to a discharge that is self emitting, hence motile by itself. The use of microscope has shown that not only sperms, but the ovum also shows motility. The mature sperm is a free swimming actively motile germ cell consisting of a head and a tail. The tail provides motility to the sperm, and helps its transportation to the site of fertilisation.


Fimbrae are finger like projections which are part of the infandibulum, the funnel shaped end of the fallopian tube. The cilia, or the tiny microscopic whips on the fimbrae at the same time help the movement of the ovary to the infundibulum. Unless the sperm and ovum both exhibit movement, fertilisation cannot take place. The Qur’an term “Al Maa-ad-Dafiq” thus encompassed the gushing, the self emitting as well as the motile phenomena of this sub-stage.


iii) Sulalah Min Ma’a (Gentle extraction)


“Sulalah” in Arabic means gentle extraction from fluid (Ref: 1D, 3/56-60: 2S, 5/1730: 4D, 11/338: 5D, 7/377). Its meaning in the context used in Qur’an is clear from the following:

ثُمَّ جَعَلَ نَسْلَهُ مِنْ سُلاَلَةٍ مِنْ مَاءٍ مَهِينٍ (السجدة: 8).

“Then He made his progeny gently extracted “Sulalah Min Ma’a” from lowly fluid”. (Surah As-Sajdah, Ayah 8)


The fluid refers to both male and female germinal fluids containing gametes and it is now a known scientific fact that both ovum and sperm are gently extracted from their environments.


The ovum is extracted in a long stream of follicular fluid. Similarly one sperm out of millions is drawn out from the seminal fluid.


Further, it is now common knowledge to embryologists that usually only one sperm and one ovum are involved in the normal process of fertilisation. This fact was stated by Prophet Mohammad in the Hadith below:


“Not from all the fluid is the offspring created”. (Sahih Muslim, Kitab Al-Nekah, Bab Al-Azl)


iv) Al-Nutfah Al-Amhsaj

In Arabic Amshaj means mixture and Al-Nutfah AI-Amshaj means a mixture of male and female germinal fluids or cells (Ref: 1A, 29/126-7: 2A, 2/195: 6A, 19/121: 7A, 6/418: 8A, 8/393; 9A, 2/454: 4D, 2/367). All Islamic scholars unanimously agree on deriving this meaning from the above expression. This is evidently clear from the following quotation:

إِنَّا خَلَقْنَا الإِنسَانَ مِنْ نُطْفَةٍ أَمْشَاجٍ نَبْتَلِيهِ فَجَعَلْنَاهُ سَمِيعًا بَصِيرًا (الإنسان: 2).

“Verily We created Man from mixture of germinal drop” (Surah Ad-Dahr, Ayah 2)


The interpretation of this Ayah to mean mixing of male and female gametes to form the Zygote. Al-Nutfah Al-Amhsaj is a peculiar combination of Nutfah, which is a noun referring to a single drop and AI-Amshaj an adjective, which is used in plural form. The grammatical rules of the language permit singular nouns or pronouns to be described by a singular adjective. Al-Amhsaj is a plural adjective used with the singular noun Al-Nutfah. After mixture of the male and female gametes, the Zygote still remains “Nutfah” and in this context the word “Al-Nutfah Al-Amhsaj” will mean a combination of many things mixed in a single drop (Nutfah) i.e., the maternal and paternal chromosomes with their genetic material and other contents of the Cell. “Amshaj” is a plural adjective capable of agreeing with the concept of Nutfah being a multi-faceted single entity.


v) Quarar Makeen (A place of settlement firmly fixed)

ثُمَّ جَعَلْنَاهُ نُطْفَةً فِي قَرَارٍ مَكِينٍ (المؤمنون: 13).

“Then We placed him a drop (Nutfah) in a place of settlement firmly fixed”, (Surah Al-Mu ‘minun, Ayah 13)


The mother’s womb or uterus, which is firmly fixed in the body, for settlement of the conceptus is referred to in the Qur’an as “Quarar Makeen”. There is no proper English equivalent to this expression which could give a complete concept as implied by “Quarar Makeen”. This expression means settling of the conceptus in the womb and refers to the ideal situation of the latter in the mother’s body for formation and growth of a new being. This phrase is comprehensive in its meanings and covers all the known facts and those which are likely to be added later because “Quarar” is comprehensive enough to cover any additional information regarding the uterus and “Makeen” could cover any future knowledge about the relationship of the uterus to the body :


vi) Three veils of darkness

خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ ثُمَّ جَعَلَ مِنْهَا زَوْجَهَا وَأَنْزَلَ لَكُمْ مِنْ الأَنْعَامِ ثَمَانِيَةَ أَزْوَاجٍ يَخْلُقُكُمْ فِي بُطُونِ أُمَّهَاتِكُمْ خَلْقًا مِنْ بَعْدِ خَلْقٍ فِي ظُلُمَاتٍ ثَلاَثٍ ذَلِكُمُ اللَّهُ رَبُّكُمْ لَهُ الْمُلْكُ لاَ إِلَهَ إِلاَّ هُوَ فَأَنَّى تُصْرَفُونَ (الزمر: 6).

“He created you in the wombs of your mothers from one stage to another and all along three veils of darkness surrounded you”. (Surah Al-Zumar, Ayah 6)


It is known that the embryo develops within three covers which have been expressed by the Qur’an as “Three veils of darkness”. These are taken to mean the following:

a) The abdominal wall,
b) Uterine Wall,
c) The placenta with its choriono-amniotic membranes.


vii) Results of fertilization

مِنْ نُطْفَةٍ خَلَقَهُ فَقَدَّرَهُ (عبس: 19).

“He created (Khalaqah) him from “Nutfah” and immediately laid down the plan or programme (Qadarah) of its (future development)”. (Surah ‘Abasa, Ayah 19)


a. Creation

Khalaqah in Arabic this means creation of a new being (Ref: 1D, 2/214: 2D, 4/1470: 3D, 157: 4D, 10/87) and aptly explains fusion of male and female gametes to form the Zygote. “this Cell marks the beginning of each of us as a unique individual”. Crossing over of chromosomes by relocating segments of maternal and paternal chromosomes, serves to shuffle the genes.


b. Programming (planning)

Qadarah in Arabic means “planned or programmed” and when preceded by the conjunction “FA” indicates a rapidly occurring process. In the ayah given below, “Faqadarah” is interpreted to mean that immediately upon formation of the Zygote, the future programming of the new individual is laid down. This is the result of union of male and female pronuclei, which had already undergone shuffle of genes in the process of “cross over” of chromosomes.


c Sex determination

The information about sex determination is beautifully narrated in the Qur’an:

وَأَنَّهُ خَلَقَ الزَّوْجَيْنِ الذَّكَرَ وَالأُنْثَى (45). مِنْ نُطْفَةٍ إِذَا تُمْنَى (النجم: 46).

“And He created the two sexes male and female from a drop when ejaculated or planned (Nutfah Idha Tumna) “. (Surah An-Najm, Ayah 45, 46)


“Tumna” in Arabic means “ejaculated” or “planned”. “Nutfah Idha Tumna” refers to the sperm when the meaning “ejaculation” is applied and can refer to the formation of the Zygote after the union of the sperm and the ovum, when it is taken to mean “planning” (Ref: 1A, 27/44: 2A, 4/32: 3A, 8/83: 5A, 7/117: 13A, 5/116: 19A, 7/711)


Although participation of an X and Y chromosome bearing sperms determines the sex, the new individual cannot be formed without the ovum. Here the second meaning of “Tumna” (planned or programmed) can be applied. What we know today with regards to sex determination bears out what was revealed in the Qur’an in the 7th century.


viii) The conceptus a part of a drop

مِنْ نُطْفَةٍ خَلَقَهُ فَقَدَّرَهُ (عبس: 19).

“He created him from (a part of) Nutfah”. (Surah ‘Abasa, Ayah 19)


In spite of the fact that the Nutfah Al-Amhsaj (fertilised ovum) is a small thing, yet the embryo does not develop from all its components. The inner cell mass contains the cells which later contribute to the formation of the embryonic area from which the embryo actually develops. Only a small portion of cells, derived by repeated division of the Zygote, take part in the formation of the actual embryo, Ayah 19 of Surah ‘Abasa accommodates this fact:

مِنْ نُطْفَةٍ خَلَقَهُ فَقَدَّرَهُ (عبس: 19).

“He created him from a part of a drop (Min Nutfah) and then immediately programmed him (his future)”. (Surah ‘Abasa, Ayah 19)


“Min Nutfah” implies that only a small number of the total cells produced by Nutfah shall take part in formation of the embryo.


When Nutfah enlarges, part of it becomes embryonic and the greater part becomes nutritive and protective in function. These groups of cells are derived from a single “Nutfah”.


This meaning is reinforced by the Hadith:

“Not from all the fluid is the offspring created and if Allah willed to create a thing, nothing can make Him powerless”. (Muslim: Kitab Al-Nikah, Bab Al-Azl)}}



2. කළල නිර්මාණය ගැන මතය
ආයෙත් රාළ පරිවර්තන හතරක් ඉදිරිපත් කරනවා.086.006-7 සුරාවන්.
YUSUFALI: He is created from a drop emitted-Proceeding from between the backbone and the ribs:
PICKTHAL: He is created from a gushing fluid, That issued from between the loins and ribs.
SHAKIR: He is created of water pouring forth, Coming from between the back and the ribs.
He was created from a fluid, ejected, Emerging from between the backbone and the ribs.

කළලය / මිනිසා ඇතිවෙන්නේ පිට කොන්ද සහ ඉළ ඇට අතරින් පනින්නාක් මෙන් නික්මෙන දිය බිඳකින් ලු. නමුත් 86 පරිච්ඡේදයේ මේ කොටස් වෙන් කෙරෙන්නේ මිනිසා මැවීම සහ කළලය ගැන කියන්න. අනික මවු කිරි වලින් දරුවා වැඩෙනවා මිසක් දරුවෙක් මැවෙන්නේ නෑ. මේ අනුව කුරාණයේ ප්‍රශ්නකාරී සුරාවක් බවට මෙයත් පත්වෙනවා.
:lol: මම කිව්වේ ඔබ දන්න embryology එකක් නෑ කියල. ඔබ දන්නවද gonads (උදා:Testis/Ovary) වල origin එක කොහෙද කියල? ඔබ ඒවායේ anatomy එක study කරන්න. එයට Blood supply (උදා: testicular artery), Nerve Supply, Venous drainage ඔක්කොම එන්නේ කොතනින්ද? Loin area එකෙන්!! එයට හේතුව ඒවා එතනින් develop වෙලා පහලට migrate වීමයි. එවිට ඒවායේ blood, nerve supply ඔක්කොමත් පහලට ඇදගෙන එනවා. දැන් පේනවද කුරානය ඔය gonads වල embryological development එකත් එකතු කරල කුඩා වාක්‍ය වල සරල විදිහට කියා ඇති ආකාරය? කළලය කොහෙද බං මව්කිරි බොන්නේ?? ඉපදෙන්න කලින් කියන්නේ Fetus කියල. ඉපදුනාට පස්සේ මිනිසාට කියන්නේ neonate කියල! ඇයි බං ඔබ එච්චර මෝඩ කතා කියන්නේ? ඔබ බෞද්ධ exmuslimAhmed නේද? වෙන වෙස්මුණක් දාගෙන ඇවිත් නේද? ඔය Ahmedගේ මෝඩකමමයි ඔබෙත් පේන්නේ.. :lol:


මේ ලින්ක් එකත් බලන්න
http://www.islamicmedicine.org/embryoengtext.htm
 
මේ subject එකේ expert අය [FONT=&quot](ඒ ගැන දන්න අය) ප්‍රකාශ කල දේවල්.[/FONT]


[FONT=&quot]Professor Keith Moore about Embryology in Quran..[/FONT]

Keith L. Moore is a professor emeritus in the division of anatomy (department of surgery), former Chair of anatomy from 1974 to 1984 and associate dean for Basic Medical Sciences (Faculty of Medicine) at the University of Toronto, Ontario, Canada. He has also worked at the King Abdulaziz University in Jeddah, Saudi Arabia. Moreover, he is a founding member of the American Association of Clinical Anatomists (AACA). He was President of the AACA between 1989 and 1991. He is most known for his textbooks on the subjects of anatomy and human embryology.



බෞද්ධ Ahmed වගේ අය[FONT=&quot] මේවට කියන්නේ මුස්ලිම් අයට මේ [/FONT][FONT=&quot]professor [/FONT][FONT=&quot]කඩේ ගියයි කියල හිත හදා ගන්න එක තමයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] හැබැයි සාක්ෂි දෙන්නේ නෑ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] බොරු බල සේනාවේ ක්‍රමය තමයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]:lol:[/FONT]


[FONT=&quot]මේ subject ගැන කතා කලේ මෙයා විතරක් නෙමෙයි. තව ඉන්නවා. බෞද්ධ Ahmed වැනි අයට වෙන්නේ ඒ ඔක්කොම බොරුකාරයෝ කියල පෙන්නන්න. ඒක කරන්න embryologist/anatomist කෙනෙක් වෙන්න එපැයි. දැන්මම එහෙම වෙන්න කියා ඉගෙනගන්න... :lol:. නැතිනම් ආතක් පාතක් නැති බෞද්ධ Ahmed වැනි අය කියන ඒවා පිළිගන්නේ කවුද? නේද?...[/FONT]


http://www.islamic-awareness.org/Quran/Science/scientists.html

Keith L. Moore
Professor Emeritus, Department of Anatomy and Cell Biology, University of Toronto. Distinguished embryologist and the author of several medical textbooks, including Clinically Oriented Anatomy (3rd Edition) and The Developing Human (5th Edition, with T.V.N. Persaud).

Dr. Moore was a former President of the Canadian Association of Anatomists, and of the American Association of Clinical Anatomists. He was honoured by the Canadian Association of Anatomists with the prestigious J.C.B. Grant Award and in 1994 he received the Honoured Member Award of the American Association of Clinical Anatomists "for outstanding contributions to the field of clinical anatomy."

He said..

"...Because the staging of human embryos is complex, owing to the continuous process of change during development, it is proposed that a new system of classification could be developed using the terms mentioned in the Qur'an and Sunnah. The proposed system is simple, comprehensive, and conforms with present embryological knowledge.

"The intensive studies of the Qur'an and Hadith in the last four years have revealed a system of classifying human embryos that is amazing since it was recorded in the seventh century A.D... the descriptions in the Qur'an cannot be based on scientific knowledge in the seventh century..."


E. Marshall Johnson
Professor and Chairman of the Department of Anatomy and Developmental Biology, and Director of the Daniel Baugh Institute, Thomas Jefferson University, Philadelphia, Pennsylvania, USA.

Author of over 200 publications. Former President of the Teratology Society among other accomplishments. Professor Johnson began to take an interest in the scientific signs in the Qur'an at the 7th Saudi Medical Conference (1982), when a special committee was formed to investigate scientific signs in the Qur'an and Hadith. At first, Professor Johnson refused to accept the existence of such verses in the Qur'an and Hadith. But after a dicussuion with Sheikh Zindani he took an interest and concentrated his research on the internal as well as external development of the fetus.

He said...

"...in summary, the Qur'an describes not only the development of external form, but emphasises also the internal stages, the stages inside the embryo, of its creation and development, emphasising major events recognised by contemporary science."

"As a scientist, I can only deal with things which I can specifically see. I can understand embryology and developmental biology. I can understand the words that are translated to me from the Qur'an. As I gave the example before, if I were to transpose myself into that era, knowing what I do today and describing things, I could not describe the things that were described..."


T.V.N. Persaud
Professor of Anatomy, and Professor of Paediatrics and Child Health, University of Manitoba, Winnipeg, Manitoba, Canada.

Author and editor of over 20 books, and has published over 181 scientific papers. Co-author of The Developing Human (5th Edition, with Keith L. Moore). He received the J.C.B. Grant Award in 1991. Professor Peraud presented several research papers.

He said...

"It seems to me that Muhammad was a very ordinary man, he couldn't read, didn't know how to write, in fact he was an illiterate...

We're talking about 1400 years ago, you have some illiterate person making profound statements that are amazingly accurate, of a scientific nature...

I personally can't see how this could be mere chance, there are too many accuracies and like Dr. Moore, I have no difficulty in my mind reconciling that this is a divine inspiration or revelation which lead him to these statements."


Joe Leigh Simpson
Professor and Chairman of the Department of Obstetrics and Gynaecology, Baylor College of Medicine, Houston, Texas, USA.

He is the President of the American Fertility Society. He has received many awards, including the Association of Professors of Obstetrics and Gynaecology Public Recognition Award in 1992. Like many others, Professor Simpson was taken by surprise when he discovered that the Qur'an and Hadith contain verses related to his specialised field of study. When he met with Sheikh Abdul-Majeed A.Zindani, he insisted on verifying the text presented to him from the Qur'an and Hadith.

He said..

"... these Hadiths (sayings of Muhammad) could not have been obtained on the basis of the scientific knowledge that was available at the time of the 'writer'... It follows that not only is there no conflict between genetics and religion (Islam) but in fact religion (Islam) may guide science by adding revelation to some of the traditional scientific approaches... There exist statements in the Qur'an shown centuries later to be valid which support knowledge in the Qur'an having been derived from God."


Gerald C. Goeringer
Professor and Co-ordinator of Medical Embryology in the Department of Cell Biology, School of Medicine, Georgetown University, Washington DC, USA

He said...

"...In a relatively few ayahs (Qur'anic verses) is contained a rather comprehensive description of human development from the time of commingling of the gametes through organogenesis. No such distinct and complete record of human development such as classification, terminology, and description existed previously. In most, if not all instances, this description antedates by many centuries the recording of the various stages of human embryonic and fetal development recorded in the traditional scientific literature."
 
Last edited:
[FONT=&quot]මේකේ තියෙනවා අනිත් subjects ගැනත් කතා කරපු expert අය..[/FONT] (කලින් ලින්ක් එකෙන්ම)

Alfred Kroner
Professor of the Department of Geosciences, University of Mainz, Germany.

He said..

"Thinking where Muhammad came from... I think it is almost impossible that he could have known about things like the common origin of the universe, because scientists have only found out within the last few years with very complicated and advanced technological methods that this is the case."

"Somebody who did not know something about nuclear physics 1400 years ago could not, I think, be in a position to find out from his own mind for instance that the earth and the heavens had the same origin, or many others of the questions that we have discussed here...

If you combine all these and you combine all these statements that are being made in the Qur'an in terms that relate to the earth and the formation of the earth and science in general, you can basically say that statements made there in many ways are true, they can now be confirmed by scientific methods, and in a way, you can say that the Qur'an is a simple science text book for the simple man. And that many of the statements made in there at that time could not be proven, but that modern scientific methods are now in a position to prove what Muhammad said 1400 years ago."


Yushidi Kusan
Director of the Tokyo Observatory, Tokyo, Japan.

Sheikh Abdul-Majeed A. Zindani presented a number of Qur'anic verses describing the beginnings of the universe and of the heavens, and the relationship of the earth to the heavens. He expressed his astonishment, saying that the Qur'an describes the universe as seen from the highest observation point, everything is distinct and clear.

He said...

"I say, I am very much impressed by finding true astronomical facts in Qur'an, and for us modern astronomers have been studying very small piece of the universe. We have concentrated our efforts for understanding of very small part. Because by using telescopes, we can see only very few parts of the sky without thinking about the whole universe. So by reading Qur'an and by answering to the questions, I think I can find my future way for investigation of the universe."


Professor Armstrong
Professor Armstrong works for NASA and is also Professor of Astronomy, University of Kansas, Lawrence, Kansas, USA.

Prof. Armstrong was asked a number of questions about Qur'anic verses dealing with his field of specialisation. He was eventually asked, "You have seen and discovered for yourself the true nature of modern Astronomy by means of modern equipment, rockets, and satellites developed by man. You have also seen how the same facts were mentioned by the Qur'an fourteen centuries ago. So what is your opinion?"

He said...

"That is a difficult question which I have been thinking about since our discussion here. I am impressed at how remarkably some of the ancient writings seem to correspond to modern and recent Astronomy. I am not a sufficient scholar of human history to project myself completely and reliably into the circumstances that 1400 years ago would have prevailed.

Certainly, I would like to leave it at that, that what we have seen is remarkable, it may or may not admit of scientific explanation, there may well have to be something beyond what we understand as ordinary human experience to account for the writings that we have seen."


William Hay
Professor of Oceanogprahy, University of Colorado, Boulder, Colorado, USA.

Professor Hay is one of the best known marine scientist in the USA. Sheikh cAbdul-Majeed A. Zindani met with him and asked him many questions about the marine surface, the divider between upper and lower sea, and about the ocean floor and marine geology.

He said...

"I find it very interesting that this sort of information is in the ancient scriptures of the Holy Qur'an, and I have no way of knowing where they would have come from. But I think it is extremely interesting that they are there and this work is going on to discover it, the meaning of some of the passages."

And when he was asked about the source of the Qur'an, he replied, "Well, I would think it must be the divine being."


Durja Rao
Professor of Marine Geology teaching at King Abdulaziz University, Jeddah, Saudi Arabia.

Sheikh Zindani presented to Prof. Rao many verses dealing with his area of specialisation, and asked: "What do you think of the existence of the scientific information in the Qur'an? How could Prophet Muhammad have known about these facts fourteen centuries ago?"

He said...

"It is difficult to imagine that this type of knowledge was existing at that time, around 1400 years back. May be some of the things they have simple idea about, but to describe those things in great detail is very difficult. So this is definitely not simple human knowledge. A normal human being cannot explain this phenomenon in that much detail. So, I thought the information must have come from a supernatural source."


Professor Siaveda
Professor of Marine Geology, Japan.

Sheikh Zindani asked him a number of questions in his area of specialisation, and then informed him of the Qur'anic verses and Hadith which mention the same phenomena he spoke of. One of the questions was concerning mountains. Sheikh Zindani asked him about the shape of mountains; and whether they were firmly rooted in the earth. "What is your opinion of what you have seen in the Qur'an and the Sunnah with regard to the secrets of the Universe, which scientists only discovered now?"

He said...

"I think it seems to me very, very mysterious, almost unbelievable. I really think if what you have said is true, the book is really a very remarkable book, I agree."


Tejatat Tejasen
Chairman of the Department of Anatomy and is the former Dean of the faculty of Medicine, University of Chiang Mai, Chiang Mai, Thailand.

Professor Tejasen studied various articles concerning the Qur'an and modern embryology. He spent four days with several scholars, Muslims and non-Muslims, discussing this phenomenon in the Qur'an and Hadith. During the 8th Saudi Medical Conference in Riyadh, Saudi Arabia he stood up and said:

He said...

"In the last three years, I became interested in the Qur'an... From my studies and what I have learned throughout this conference, I believe that everything that has been recorded in the Qur'an fourteen hundred years ago must be the truth, that can be proved by the scientific means.

Since the Prophet Muhammad could neither read nor write, Muhammad must be a messenger who relayed this truth which was revealed to him as an enlightenment by the one who is eligible creator. This creator must be God, or Allah.

I think this is the time to say La ilaha illa Allah, there is no god to worship except Allah (God), Muhammad rasoolu Allah, Muhammad is Messenger of Allah...

The most precious thing I have gained from coming to this conference is La ilaha illa Allah, and to have become Muslim."


Dr. Maurice Bucaille
Born in 1920, former chief of the Surgical Clinic, University of Paris, has for a long time deeply interested in the correspondences between the teachings of the Holy Scriptures and modern secular knowledge.

He is the author of a best-seller, "The Bible, The Qur'an and Science" (1976). His classical studies of the scriptural languages, including Arabic, in association with his knowledge of hieroglyphics, have allowed him to hold a multidisciplinary inquiry, in which his personal contribution as a medical doctor has produced conclusive arguments. His work, "Mummies of the Pharaohs - Modern Medical Investigations" (St. Martins Press, 1990), won a History Prize from the Académie Française and another prize from the French National Academy of Medicine.

His other works include: "What is the Origin of Man" (Seghers, 1988), "Moses and Pharaoh, the Hebrews in Egypt", (NTT Mediascope Inc, 1994); and "Réflexions sur le Coran" (Mohamed Talbi & Maurice Bucaille, Seghers, 1989)

After a study which lasted ten years, Dr. Maurice Bucaille addressed the French Academy of Medicine in 1976 concerning the existence in the Qur'an of certain statements concerning physiology and reproduction. His reason for doing that was that :

"...our knowledge of these disciplines is such, that it is impossible to explain how a text produced at the time of the Qur'an could have contained ideas that have only been discovered in modern times."

"The above observation makes the hypothesis advanced by those who see Muhammad as the author of the Qur'an untenable. How could a man, from being illiterate, become the most important author, in terms of literary merits, in the whole of Arabic literature?

How could he then pronounce truths of a scientific nature that no other human-being could possibly have developed at that time, and all this without once making the slightest error in his pronouncement on the subject?"


දැන් කියන්න මේ අය[FONT=&quot] ඔක්කොම කිව්වේ බොරු කියල[/FONT][FONT=&quot]![/FONT][FONT=&quot]! මෙහම [/FONT][FONT=&quot]professor[/FONT][FONT=&quot]ලා ලෝකෙටම පේන්න බොරු කියල තමන්ගේ [/FONT][FONT=&quot]professor[/FONT][FONT=&quot]කම නැති කරගන්න තරමට ඒ අය මෝඩද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot] නැතිනම් [/FONT][FONT=&quot]embryology [/FONT][FONT=&quot]වගේ දේවල් ගැන මගුලක්වත් දන්නේ නැති ඔබ මෝඩද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]:lol::lol:[/FONT]
 

KeyGen

Active member
  • Apr 6, 2011
    732
    83
    28
    youtube එකේ තිබිලා හම්බුනේ.බලලම ඉන්නකෝ.කව්රුවත් රිද්දන්න නෙමෙයි දැම්මේ කිසිම දෙයක් කව්රු හරි කිව්වා පලියට පිළිගන්න එපා කියන්නයි දැම්මේ.


    https://www.youtube.com/watch?v=bk5q9TeGo14
     
    youtube එකේ තිබිලා හම්බුනේ.බලලම ඉන්නකෝ.කව්රුවත් රිද්දන්න නෙමෙයි දැම්මේ කිසිම දෙයක් කව්රු හරි කිව්වා පලියට පිළිගන්න එපා කියන්නයි දැම්මේ.


    https://www.youtube.com/watch?v=bk5q9TeGo14

    කියන්න දෙයක් නැති වුනාම Dr.නායික් ගේ මොනවහරි දාලා හරියනවද? උඩින් දාලා තියෙන අදාල subject එකේ expert වූ professorsලා ගැනත් මොනවහරි බොරුවක්/ගොතපු එකක් හොයල දාන්න. :lol:. අනික නිකන් කියපු පලියට කවුද පිළිගන්නෙ? subject එකට අදාල දේවල් ලින්ක්ස් පිටින්ම දාලයි තියෙන්නෙ. කියවන්න. subject එක ගැන නොදන්න ඔබම පිලිගන්නෙ නැතිනම්, subject එක ගැන දන්න professorsලා ඕව පිලිගනීද? උඩ බලාගෙන කෙල ගහගන්න කවුද කැමති?
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    mecca-pig.jpg
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28

    කියන්න දෙයක් නැති වුනාම Dr.නායික් ගේ මොනවහරි දාලා හරියනවද? උඩින් දාලා තියෙන අදාල subject එකේ expert වූ professorsලා ගැනත් මොනවහරි බොරුවක්/ගොතපු එකක් හොයල දාන්න. :lol:. අනික නිකන් කියපු පලියට කවුද පිළිගන්නෙ? subject එකට අදාල දේවල් ලින්ක්ස් පිටින්ම දාලයි තියෙන්නෙ. කියවන්න. subject එක ගැන නොදන්න ඔබම පිලිගන්නෙ නැතිනම්, subject එක ගැන දන්න professorsලා ඕව පිලිගනීද? උඩ බලාගෙන කෙල ගහගන්න කවුද කැමති?

    හලෝ මේ මන් thread එකක ප්‍රශ්නයකට answer කරනන් නෙමෙයි දැම්මේ, ඔයත් එක්ක තර්ක කරලා වැඩක් නැ.video එක දැම්මේ මේ thread එක බලන හැමෝටම බලන්න.උබ මහ කෙක්කක්නේ බන්,හැම එකටම පැටලෙනවා
     
    හලෝ මේ මන් thread එකක ප්‍රශ්නයකට answer කරනන් නෙමෙයි දැම්මේ, ඔයත් එක්ක තර්ක කරලා වැඩක් නැ.video එක දැම්මේ මේ thread එක බලන හැමෝටම බලන්න.උබ මහ කෙක්කක්නේ බන්,හැම එකටම පැටලෙනවා
    එහෙනම් ඔබ අයාලේ යන කෙනෙක්ද? අදාල නැතිනම් ඔහේ දාගෙන යන්නේ? නිකන් ගලක් ගහල බැලුවේ අඹ ගෙඩිය බිම වැටෙයි කියලද? :lol:
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    එහෙනම් ඔබ අයාලේ යන කෙනෙක්ද? අදාල නැතිනම් ඔහේ දාගෙන යන්නේ? නිකන් ගලක් ගහල බැලුවේ අඹ ගෙඩිය බිම වැටෙයි කියලද? :lol:

    නැ ඉතින් අර video එකේ ඉන්න doctor වගේ එක්කෙන්කුත් ප්‍රසිද්දියේ බොරු කියනවනම් උබ ගැන හිතාගන්න පුළුවන්නේ
     
    නැ ඉතින් අර video එකේ ඉන්න doctor වගේ එක්කෙන්කුත් ප්‍රසිද්දියේ බොරු කියනවනම් උබ ගැන හිතාගන්න පුළුවන්නේ


    :lol: කවුද මම ගැන කිව්වෙ? කිව්වෙ ඉහලින් දාලා තියෙන professorsලා ගැන! :lol:

    ඔබ මහ ලොකුවට අනුන්ට බණ කිව්වට ඔබත් කරල තියෙන්නෙ කවුරු හරි කිව්ව එකක් හොයල බලන්නෙ නැතුව පිළිගෙන. ඔබ දාපු වීඩියෝ එකේ තියෙන ඒව ඔබ බලල නෑ වගේ. එහි වැරදි කියල ගොඩක් පෙන්නන්නෙ උච්චාරනයේ වැරදි. පස්සෙ හරි වචනය සහ උච්චාරණය එයාම කියනවා! මිනිසුන්ගෙ නම් සහ documents එයාට හොයාගන්න බැහැලු. ඒක වැරැද්දක්ලු. IRF එකෙන් අහල බලලත් නෑ. අනික, ඔය වීඩියෝ එක හදපු කෙනා විද්‍යාව දන්නැති ගොබ්බයෙක්. පැරමීසියා කියා එකක් නැහැලු. තියෙන්නෙ පැරමීසියම්ලු. ඒ ගොබ්බය දන්නෙ නෑ පැරමීසියා කියන්නෙ පැරමීසියම්ගෙ බහු වචනය කියල! (උදා: බැක්ටීරියම්, බැක්ටීරියා). අපි modern man යනු homo sapiensලු. එතකොට නියැන්ඩර්තාල් මොකෙද්ද? Modern man අයත් වන්නෙ homo sapiens sapiens යන subspecies එකට යන වග දන්නෙත් නැතුව අනුන්ගෙ වැරදි හොයමින් වීඩියෝ හදනව. ඔය වීඩියෝ එකේ comments අක්‍රිය කරල තියෙන්නෙ නාන්ඩි වෙන බව දන්න නිසා වෙන්නැති. විහිළුව තමයි, ලොකුවට බණ කියන ඔබගේ බණ තහවුරු කරන්න ඔබ දැම්මෙ මේ වීඩියෝ එක. :lol:. මම කියන්නෙ නෑ dr.නායික් සියල්ල දත් විශාරදයෙක් කියා. එහෙත් ඔබ අනුන්ට බණ කියන්න කලින් ඒ අනුව ක්‍රියා කලොත් තමයි හරි.