1.ඔව්අපෝ නැහැ...දැක්කා නේද ප්‍රශ්න වලින් පැනලා යන ලස්සන...
...උත්තර දෙන්න බැරි නම් වල් පල් නොකියා දන්නේ නැහැ කියන්න මනුස්සයෝ...
![]()
)ඔබට තේරුනේ නෑ. බෞද්ධයින් "දරුවෝ සම්පතක්" කියන එක (ඔබට අනුව ඔබේ ආගමේ ඉගැන්වීමක්) විශ්වාස කරනවාට වඩා "පුංචි පවුල රත්තරං" කියල වෙන කවුදෝ කියන එක විශ්වාස කරනවා. ගබ්සා කරන්නේ "සම්පත්" අඩුවෙයි/මදිවෙයි කියන බයට නේද? දැන්වත් තේරෙනවද?ඔබට කිව්වනේ ඕක ගැන. වැඩිපුරම යන්නෙ විවාහක කාන්තාවන්.
මැරුණම කෙනෙකුට (පිරිමි/ස්ත්‍රී) බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෙකු ලෙස ඉපදෙන එක ගැන නෙමෙයි මම ඇහුවේ. මම අහපු දේ ගැන කියන්න. බ්‍රහ්ම ලෝක වල "ස්ත්‍රී" විශේෂයක් ඉන්නවද? එහි ස්ත්‍රී සේවනය කියල එකක් තියෙනවද? බ්‍රහ්මචාරී කියන එකේ තේරුම මොකද්ද?බ්‍රහ්ම ලෝක වල ඉන්නෙ බ්‍රහ්මයන්. මාර්ගඵල හෝ ධ්‍යාන ලාභීන්ට (පුරුශයන්ට හෝ ස්ත්රීන්ට )උපත ලැබිය හැක. උක්ත කාරණය ස්ථිර වේ.
මෙන්න ගියර් මාරු වෙනවා.... ඔබ නොකිව්වට අනිත් අය නම් කියන්නේ ඔබේ දහම හරිම "විද්යාත්මකයි" කියලා. ඔබේ දහමෙම කියල තියෙනවලු බුද්ධියෙන් විමසලා පමණක් පිළිගන්න කියල. ඒ ඔවදන හොඳයි. ඒත් ඔබේ දහමේ ගොඩක් විශ්වාස කරන්නේ එහෙම බුද්ධියෙන් විමසන්න බැරි දේවල්. ප්‍රශ්නයක් නෑ. ඒ අයගේ කැමැත්ත. එහෙත් බොරු "විද්‍යාව" show එක පෙන්නලා අනුන්ට ඇනුම්පද කීම නම් අතටත් ඉහලින්..ආත්මයක් නැත. අප කියන්නේ විද්‍යාවෙන් ඔප්පු කර ඇත කිය නොව විද්‍යාවෙන් බුදුදහම ඉදිරිපත් කල තර්ක බිඳ හෙලා නොමැති බවයි.
ඔබට තේරුනේ නෑ. අපට අනුව මෙලොව දුකකුත් නොවේ. සැපතකුත් නොවේ. ඔබේ ක්‍රමයට ඔබ විශ්වාස කරන්න. No problem.ඔබට මේවනතෙත් ලෙඩක් දුකක් සෑදී නැතුව ඇති. වෙනත් ප්‍රශ්න දුක් කම් කටොලු විඳ නැතුව ඇති. එබැවින් ඔබට දුක ගණන් ගැනීමට තියා සිතන්නටවත් අවශ්‍ය නැතුව ඇති. නමුත් අපට එසේ නොවේ. අප ඒ නිසා දුක්ඛ සත්‍ය සත්‍යක්ම බව විස්වාස කරයි. ඔබ එසේ විය යුතු නැත මන්දයත් ඔබ ජාති, ජරා, ව්‍යාධි හා මරණ සතුටක් සැපක් ලෙස දකින හෙයින්.
1.ඔව්
මෙහෙම පැහැදිලිව ප්‍රශ්න අංකයත් එක්ක උත්තරේ දැම්මා පේන්නේ නැද්ද? ඇයි මෝඩ කතා කියන්නේ?
(ඔබේ ඔය ප්‍රශ්නාවලිය ගැන මට අදහසක් තියෙනවා)


ගොඩක් ආගම් වල දේවල් හරි හෝ වැරදි යන්න විද්‍යාවෙන් ඔප්පු කල හැකි ඒවා නොවෙයි. .


1. ආගමික ඉගැන්වීමක් නොමැත. ඇත්තේ දර්ශනයක් පමණි. අවැසි ලෙස පිලිපැදිය හැක. බෞද්ධයන්ගේ හැසිරීම බෞද්ධ දේශනාවම නොවේ. මන්ද බුදුදහමේ නීති නැත.ඔබට තේරුනේ නෑ. බෞද්ධයින් "දරුවෝ සම්පතක්" කියන එක (ඔබට අනුව ඔබේ ආගමේ ඉගැන්වීමක්) විශ්වාස කරනවාට වඩා "පුංචි පවුල රත්තරං" කියල වෙන කවුදෝ කියන එක විශ්වාස කරනවා. ගබ්සා කරන්නේ "සම්පත්" අඩුවෙයි/මදිවෙයි කියන බයට නේද? දැන්වත් තේරෙනවද?
මම දන්නේ නෑ. බුදුදහමේ ස්ත්රීන්ට ලැබෙන තැන ගැනනෙ කතාකරන්නේ. ඔබ මාතෘකාවෙන් පිට පයින්නෙ ඇයි?මැරුණම කෙනෙකුට (පිරිමි/ස්ත්‍රී) බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෙකු ලෙස ඉපදෙන එක ගැන නෙමෙයි මම ඇහුවේ. මම අහපු දේ ගැන කියන්න. බ්‍රහ්ම ලෝක වල "ස්ත්‍රී" විශේෂයක් ඉන්නවද? එහි ස්ත්‍රී සේවනය කියල එකක් තියෙනවද? බ්‍රහ්මචාරී කියන එකේ තේරුම මොකද්ද?
මෙන්න ගියර් මාරු වෙනවා.... ඔබ නොකිව්වට අනිත් අය නම් කියන්නේ ඔබේ දහම හරිම "විද්යාත්මකයි" කියලා. ඔබේ දහමෙම කියල තියෙනවලු බුද්ධියෙන් විමසලා පමණක් පිළිගන්න කියල. ඒ ඔවදන හොඳයි. ඒත් ඔබේ දහමේ ගොඩක් විශ්වාස කරන්නේ එහෙම බුද්ධියෙන් විමසන්න බැරි දේවල්. ප්‍රශ්නයක් නෑ. ඒ අයගේ කැමැත්ත. එහෙත් බොරු "විද්‍යාව" show එක පෙන්නලා අනුන්ට ඇනුම්පද කීම නම් අතටත් ඉහලින්..
ගොඩක් ආගම් වල දේවල් හරි හෝ වැරදි යන්න විද්‍යාවෙන් ඔප්පු කල හැකි ඒවා නොවෙයි. ඔබේ දහමේ එහෙම විශේෂ දෙයක් නෑ.. ඔබේ cosmology ගැන මතකනේ..
මට ඔබේ දෘශ්ඨිය බිඳ හෙලන්න ඕනෙ නෑ. තම තම නැණ පමණින් දැන ගත යුතු.ඔබට තේරුනේ නෑ. අපට අනුව මෙලොව දුකකුත් නොවේ. සැපතකුත් නොවේ. ඔබේ ක්‍රමයට ඔබ විශ්වාස කරන්න. No problem.
මැරුණම කෙනෙකුට (පිරිමි/ස්ත්‍රී) බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෙකු ලෙස ඉපදෙන එක ගැන නෙමෙයි මම ඇහුවේ. මම අහපු දේ ගැන කියන්න. බ්‍රහ්ම ලෝක වල "ස්ත්‍රී" විශේෂයක් ඉන්නවද? එහි ස්ත්‍රී සේවනය කියල එකක් තියෙනවද? බ්‍රහ්මචාරී කියන එකේ තේරුම මොකද්ද?
ඔබ ප්‍රශ්නෙන් මග හරිනවා වගේ පේන්නේ. එච්චර අමාරු ප්‍රශ්නයක් නෙමෙයිනේ..මැරුණම ස්ත්‍රීනට වෙනදේ ගැන දුක් වෙන එක ගැන මට බද පලෙන්ඩ හිනා යනවා අප්පා. මෙන්න මුසල්මානුවෙක් ස්ත්‍රීන් ගැන කතා කරනවා.
![]()
මැරුණම වෙන දේට ඉස්සෙල්ල බලපන් උඹලගේ අම්මල සහෝදරියෝ විඳින දුක බලපන්.උඹට එක තේරෙනවනේ හොඳට. අනික් එවුන්ට දැනගන්ඩ කියන්නේ ..Not without my daughter පොත බලපල්ලා. සිංහලෙන් "දෙවියන්ගේ අඩවිය."උඹේ දුවටත් වෙන්නේ ඔය ටිකමයි ගොය්යෝ.
ඔබ ඔහොම කිව්වට ඔබලත් කරන්නේ ඔය "මිත්‍යා" ගොඩක් විශ්වාස කරන එක තමයි. බ්‍රහ්ම දේව ආදී ලෝක ගොඩයි, දෙයියෝ ගොඩයි, ඒවා වල මාරු වේවි ඉපදෙනවා.. හතර වරම් දෙය්යෝ, සක්‍ර දෙය්යෝ, යම, මාර ආදී දේවල් තොගයක්! ඔබේ දහමේ අරමුණම මේවාවල සහ ජම්බුද්වීපයේ ඉපදෙන එක නැවතුනාම දුකෙන් මිදෙන එක... ඉතින් ඔබේ දහම පැහැදිලිවම පදනම් වෙලා තියෙන්නේ "මිත්‍යා"* ගොඩක් මත නේද?විද්‍යාවෙන් බොරු කර පෙන්වන්න. බුද්ධියෙන් විමසනව කියන්නෙ යමක් ඇත හෝ නැත යනුවෙන් පූර්ව අර්ථකතනයන්ගෙන් තොරව උපේක්ශාවෙන් කරුනු විමසීමයි. ඔබේ බුද්ධියට ඒවා ගෝචර නොවන්නේ උපේක්ශාව ඔබට නැති නිසා. ඒ නිසා ඔබ මිත්‍යාව නිවැරදී කියනවා.
ඔබට නොදැනෙන නොහැඟෙන නොදන්නා හසුනොවන සියල්ලම මිත්්යාවන් වේ නම් බුදුදහම මිත්‍යාවකි.ඔබ ඔහොම කිව්වට ඔබලත් කරන්නේ ඔය "මිත්‍යා" ගොඩක් විශ්වාස කරන එක තමයි. බ්‍රහ්ම දේව ආදී ලෝක ගොඩයි, දෙයියෝ ගොඩයි, ඒවා වල මාරු වේවි ඉපදෙනවා.. හතර වරම් දෙය්යෝ, සක්‍ර දෙය්යෝ, යම, මාර ආදී දේවල් තොගයක්! ඔබේ දහමේ අරමුණම මේවාවල සහ ජම්බුද්වීපයේ ඉපදෙන එක නැවතුනාම දුකෙන් මිදෙන එක... ඉතින් ඔබේ දහම පැහැදිලිවම පදනම් වෙලා තියෙන්නේ "මිත්‍යා"* ගොඩක් මත නේද?
"මිත්‍යා"-මේ කියන්නේ ඔබේම "අර්ථ දැක්වීම" අනුව.
ඔබට නොදැනෙන නොහැඟෙන නොදන්නා හසුනොවන සියල්ලම මිත්්යාවන් වේ නම් බුදුදහම මිත්‍යාවකි.
අපෝයි ඔව් හොඳට පැහැදිලි. මාර ෂෝ එකනෙ නේද?
ඔය තියෙන්නෙ ඔබලගෙ "මිත්‍යා" ගැන අර්ථ දැක්වීම! මේ අනුව තමයි ඔබල අනිත් අයට කියන්නෙ "මිත්‍යා" අදහන අය කියල. බලනකොට ඔබලත් එහෙමයිනේ. ඔබලගෙ ඔය "බුද්ධිමත්ව විද්‍යාව අනුව තමයි පිලිගන්නෙ" කියන බොරු show එක දැන් ඔබට පැහැදිලිද?