"බෞද්ධ" Ahmedට ප්‍රශ්න-ස්ත්‍රීන්

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    reply.gif
     
    අපෝ නැහැ.:cool:..දැක්කා නේද ප්‍රශ්න වලින් පැනලා යන ලස්සන...:yes:...උත්තර දෙන්න බැරි නම් වල් පල් නොකියා දන්නේ නැහැ කියන්න මනුස්සයෝ...:rofl:
    1.ඔව්
    මෙහෙම පැහැදිලිව ප්‍රශ්න අංකයත් එක්ක උත්තරේ දැම්මා පේන්නේ නැද්ද? ඇයි මෝඩ කතා කියන්නේ?

    (ඔබේ ඔය ප්‍රශ්නාවලිය ගැන මට අදහසක් තියෙනවා :lol:)
     
    ඔබට කිව්වනේ ඕක ගැන. වැඩිපුරම යන්නෙ විවාහක කාන්තාවන්.
    ඔබට තේරුනේ නෑ. බෞද්ධයින් "දරුවෝ සම්පතක්" කියන එක (ඔබට අනුව ඔබේ ආගමේ ඉගැන්වීමක්) විශ්වාස කරනවාට වඩා "පුංචි පවුල රත්තරං" කියල වෙන කවුදෝ කියන එක විශ්වාස කරනවා. ගබ්සා කරන්නේ "සම්පත්" අඩුවෙයි/මදිවෙයි කියන බයට නේද? දැන්වත් තේරෙනවද?
     
    බ්‍රහ්ම ලෝක වල ඉන්නෙ බ්‍රහ්මයන්. මාර්ගඵල හෝ ධ්‍යාන ලාභීන්ට (පුරුශයන්ට හෝ ස්ත්‍රීන්ට )උපත ලැබිය හැක. උක්ත කාරණය ස්ථිර වේ.
    මැරුණම කෙනෙකුට (පිරිමි/ස්ත්‍රී) බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෙකු ලෙස ඉපදෙන එක ගැන නෙමෙයි මම ඇහුවේ. මම අහපු දේ ගැන කියන්න. බ්‍රහ්ම ලෝක වල "ස්ත්‍රී" විශේෂයක් ඉන්නවද? එහි ස්ත්‍රී සේවනය කියල එකක් තියෙනවද? බ්‍රහ්මචාරී කියන එකේ තේරුම මොකද්ද?
     
    ආත්මයක් නැත. අප කියන්නේ විද්‍යාවෙන් ඔප්පු කර ඇත කිය නොව විද්‍යාවෙන් බුදුදහම ඉදිරිපත් කල තර්ක බිඳ හෙලා නොමැති බවයි.
    මෙන්න ගියර් මාරු වෙනවා.... ඔබ නොකිව්වට අනිත් අය නම් කියන්නේ ඔබේ දහම හරිම "විද්‍යාත්මකයි" කියලා. ඔබේ දහමෙම කියල තියෙනවලු බුද්ධියෙන් විමසලා පමණක් පිළිගන්න කියල. ඒ ඔවදන හොඳයි. ඒත් ඔබේ දහමේ ගොඩක් විශ්වාස කරන්නේ එහෙම බුද්ධියෙන් විමසන්න බැරි දේවල්. ප්‍රශ්නයක් නෑ. ඒ අයගේ කැමැත්ත. එහෙත් බොරු "විද්‍යාව" show එක පෙන්නලා අනුන්ට ඇනුම්පද කීම නම් අතටත් ඉහලින්..

    ගොඩක් ආගම් වල දේවල් හරි හෝ වැරදි යන්න විද්‍යාවෙන් ඔප්පු කල හැකි ඒවා නොවෙයි. ඔබේ දහමේ එහෙම විශේෂ දෙයක් නෑ.. ඔබේ cosmology ගැන මතකනේ..
     
    ඔබට මේවනතෙත් ලෙඩක් දුකක් සෑදී නැතුව ඇති. වෙනත් ප්‍රශ්න දුක් කම් කටොලු විඳ නැතුව ඇති. එබැවින් ඔබට දුක ගණන් ගැනීමට තියා සිතන්නටවත් අවශ්‍ය නැතුව ඇති. නමුත් අපට එසේ නොවේ. අප ඒ නිසා දුක්ඛ සත්‍ය සත්‍යක්ම බව විස්වාස කරයි. ඔබ එසේ විය යුතු නැත මන්දයත් ඔබ ජාති, ජරා, ව්‍යාධි හා මරණ සතුටක් සැපක් ලෙස දකින හෙයින්.
    ඔබට තේරුනේ නෑ. අපට අනුව මෙලොව දුකකුත් නොවේ. සැපතකුත් නොවේ. ඔබේ ක්‍රමයට ඔබ විශ්වාස කරන්න. No problem.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    1.ඔව්
    මෙහෙම පැහැදිලිව ප්‍රශ්න අංකයත් එක්ක උත්තරේ දැම්මා පේන්නේ නැද්ද? ඇයි මෝඩ කතා කියන්නේ?

    (ඔබේ ඔය ප්‍රශ්නාවලිය ගැන මට අදහසක් තියෙනවා :lol:)

    කෝ කොහෙද තියෙන්නේ තරහ නැතුව මට ඒකේ සිංගල් පොස්ට් කෝඩ් එක පෝස්ට් කරනවද...
    ඔව් ඒ අදහස තියෙනකව හන්දා තමයි වටේ යන්නේ....දන්නවා උත්කර නෑ කියලා නේද..?

    හරි නිකමට මගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න..නිකං බොරුවට වටේ කරකවන්නේ නැතිව....දන්නේ නැත්තං නම්බු පිටින් දන්නේ නැහැ කියන්න..නැත්තං ලෝකේ වටේටම හරි කතා කරලා උත්තරයක් ගන්න කාලයක් ඉල්ලන්න....:yes::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ගොඩක් ආගම් වල දේවල් හරි හෝ වැරදි යන්න විද්‍යාවෙන් ඔප්පු කල හැකි ඒවා නොවෙයි. .

    අතිශයින් දියුණු විද්‍යාවට ඒවා ඔප්පු කල හැකියි..ඒත අද විද්‍යාව කියන්නේ දියුණු වෙමින් පවතින එකක්..අද විද්‍යාව නෙවෙයි හෙට..ඒ කියන්නේ නොදියුණුයි කියලා නෙවෙයි..සමහරක් දේවල් තහවුරු කරන්නට අද විද්‍යාව ප්‍රමාණවත්...ඒත් සමහරක් ගැඹුරු නිර්ණායකයන් තහවුරු කරන්න අද විද්‍යාව දියුනු නැහැ....
    බුදු දහමේ ගොඩක් දේවල් අද විද්‍යාව සමඟ එකඟයි...අතිශයින් දියුණු විද්‍යාවට ඉතුරු ටිකත් සනාථ කර ගන්න පුලුවන්...

    :yes::yes:
     
    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0
    ඔබට තේරුනේ නෑ. බෞද්ධයින් "දරුවෝ සම්පතක්" කියන එක (ඔබට අනුව ඔබේ ආගමේ ඉගැන්වීමක්) විශ්වාස කරනවාට වඩා "පුංචි පවුල රත්තරං" කියල වෙන කවුදෝ කියන එක විශ්වාස කරනවා. ගබ්සා කරන්නේ "සම්පත්" අඩුවෙයි/මදිවෙයි කියන බයට නේද? දැන්වත් තේරෙනවද?
    1. ආගමික ඉගැන්වීමක් නොමැත. ඇත්තේ දර්ශනයක් පමණි. අවැසි ලෙස පිලිපැදිය හැක. බෞද්ධයන්ගේ හැසිරීම බෞද්ධ දේශනාවම නොවේ. මන්ද බුදුදහමේ නීති නැත.
    …2. විශාල ලෙස දරුවන් බිහි කරන්න හෝ නොකරන්න කියා නැත.
    …3. ඔබගේ මේ කිසිවක් මාතෘකාවට අනුගත නොවේ.
     
    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0
    මැරුණම කෙනෙකුට (පිරිමි/ස්ත්‍රී) බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෙකු ලෙස ඉපදෙන එක ගැන නෙමෙයි මම ඇහුවේ. මම අහපු දේ ගැන කියන්න. බ්‍රහ්ම ලෝක වල "ස්ත්‍රී" විශේෂයක් ඉන්නවද? එහි ස්ත්‍රී සේවනය කියල එකක් තියෙනවද? බ්‍රහ්මචාරී කියන එකේ තේරුම මොකද්ද?
    මම දන්නේ නෑ. බුදුදහමේ ස්ත්‍රීන්ට ලැබෙන තැන ගැනනෙ කතාකරන්නේ. ඔබ මාතෘකාවෙන් පිට පයින්නෙ ඇයි?
     
    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0
    මෙන්න ගියර් මාරු වෙනවා.... ඔබ නොකිව්වට අනිත් අය නම් කියන්නේ ඔබේ දහම හරිම "විද්‍යාත්මකයි" කියලා. ඔබේ දහමෙම කියල තියෙනවලු බුද්ධියෙන් විමසලා පමණක් පිළිගන්න කියල. ඒ ඔවදන හොඳයි. ඒත් ඔබේ දහමේ ගොඩක් විශ්වාස කරන්නේ එහෙම බුද්ධියෙන් විමසන්න බැරි දේවල්. ප්‍රශ්නයක් නෑ. ඒ අයගේ කැමැත්ත. එහෙත් බොරු "විද්‍යාව" show එක පෙන්නලා අනුන්ට ඇනුම්පද කීම නම් අතටත් ඉහලින්..

    ගොඩක් ආගම් වල දේවල් හරි හෝ වැරදි යන්න විද්‍යාවෙන් ඔප්පු කල හැකි ඒවා නොවෙයි. ඔබේ දහමේ එහෙම විශේෂ දෙයක් නෑ.. ඔබේ cosmology ගැන මතකනේ..

    විද්‍යාවෙන් බොරු කර පෙන්වන්න. බුද්ධියෙන් විමසනව කියන්නෙ යමක් ඇත හෝ නැත යනුවෙන් පූර්ව අර්ථකතනයන්ගෙන් තොරව උපේක්ශාවෙන් කරුනු විමසීමයි. ඔබේ බුද්ධියට ඒවා ගෝචර නොවන්නේ උපේක්ශාව ඔබට නැති නිසා. ඒ නිසා ඔබ මිත්‍යාව නිවැරදී කියනවා.
     
    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0
    ඔබට තේරුනේ නෑ. අපට අනුව මෙලොව දුකකුත් නොවේ. සැපතකුත් නොවේ. ඔබේ ක්‍රමයට ඔබ විශ්වාස කරන්න. No problem.
    මට ඔබේ දෘශ්ඨිය බිඳ හෙලන්න ඕනෙ නෑ. තම තම නැණ පමණින් දැන ගත යුතු.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මැරුණම කෙනෙකුට (පිරිමි/ස්ත්‍රී) බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෙකු ලෙස ඉපදෙන එක ගැන නෙමෙයි මම ඇහුවේ. මම අහපු දේ ගැන කියන්න. බ්‍රහ්ම ලෝක වල "ස්ත්‍රී" විශේෂයක් ඉන්නවද? එහි ස්ත්‍රී සේවනය කියල එකක් තියෙනවද? බ්‍රහ්මචාරී කියන එකේ තේරුම මොකද්ද?

    මැරුණම ස්ත්‍රීනට වෙනදේ ගැන දුක් වෙන එක ගැන මට බද පලෙන්ඩ හිනා යනවා අප්පා. මෙන්න මුසල්මානුවෙක් ස්ත්‍රීන් ගැන කතා කරනවා.
    tumblr_mcw4ov7sIU1rrzoiu.gif

    මැරුණම වෙන දේට ඉස්සෙල්ල බලපන් උඹලගේ අම්මල සහෝදරියෝ විඳින දුක බලපන්.උඹට එක තේරෙනවනේ හොඳට. අනික් එවුන්ට දැනගන්ඩ කියන්නේ ..Not without my daughter පොත බලපල්ලා. සිංහලෙන් "දෙවියන්ගේ අඩවිය."උඹේ දුවටත් වෙන්නේ ඔය ටිකමයි ගොය්යෝ.
     
    Last edited:

    ඔබ ප්‍රශ්නෙන් මග හරිනවා වගේ පේන්නේ. එච්චර අමාරු ප්‍රශ්නයක් නෙමෙයිනේ..

    {{බ්‍රහ්ම ලෝක වල "ස්ත්‍රී" විශේෂයක් ඉන්නවද? එහි ස්ත්‍රී සේවනය කියල එකක් තියෙනවද? බ්‍රහ්මචාරී කියන එකේ තේරුම මොකද්ද?}}

    දැන් කියන්න බලමු.
     
    විද්‍යාවෙන් බොරු කර පෙන්වන්න. බුද්ධියෙන් විමසනව කියන්නෙ යමක් ඇත හෝ නැත යනුවෙන් පූර්ව අර්ථකතනයන්ගෙන් තොරව උපේක්ශාවෙන් කරුනු විමසීමයි. ඔබේ බුද්ධියට ඒවා ගෝචර නොවන්නේ උපේක්ශාව ඔබට නැති නිසා. ඒ නිසා ඔබ මිත්‍යාව නිවැරදී කියනවා.
    ඔබ ඔහොම කිව්වට ඔබලත් කරන්නේ ඔය "මිත්‍යා" ගොඩක් විශ්වාස කරන එක තමයි. බ්‍රහ්ම දේව ආදී ලෝක ගොඩයි, දෙයියෝ ගොඩයි, ඒවා වල මාරු වේවි ඉපදෙනවා.. හතර වරම් දෙය්යෝ, සක්‍ර දෙය්යෝ, යම, මාර ආදී දේවල් තොගයක්! ඔබේ දහමේ අරමුණම මේවාවල සහ ජම්බුද්වීපයේ ඉපදෙන එක නැවතුනාම දුකෙන් මිදෙන එක... ඉතින් ඔබේ දහම පැහැදිලිවම පදනම් වෙලා තියෙන්නේ "මිත්‍යා"* ගොඩක් මත නේද?

    "මිත්‍යා"-මේ කියන්නේ ඔබේම "අර්ථ දැක්වීම" අනුව.
     
    ඔබට නොදැනෙන නොහැඟෙන නොදන්නා හසුනොවන සියල්ලම මිත්්යාවන් වේ නම් බුදුදහම මිත්‍යාවකි.
     
    ඔය තියෙන්නෙ ඔබලගෙ "මිත්‍යා" ගැන අර්ථ දැක්වීම! මේ අනුව තමයි ඔබල අනිත් අයට කියන්නෙ "මිත්‍යා" අදහන අය කියල. බලනකොට ඔබලත් එහෙමයිනේ. ඔබලගෙ ඔය "බුද්ධිමත්ව විද්‍යාව අනුව තමයි පිලිගන්නෙ" කියන බොරු show එක දැන් ඔබට පැහැදිලිද?

    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0

    ඔය තියෙන්නෙ ඔබලගෙ "මිත්‍යා" ගැන අර්ථ දැක්වීම! මේ අනුව තමයි ඔබල අනිත් අයට කියන්නෙ "මිත්‍යා" අදහන අය කියල. බලනකොට ඔබලත් එහෙමයිනේ. ඔබලගෙ ඔය "බුද්ධිමත්ව විද්‍යාව අනුව තමයි පිලිගන්නෙ" කියන බොරු show එක දැන් ඔබට පැහැදිලිද?

    අපෝයි ඔව් හොඳට පැහැදිලි. මාර ෂෝ එකනෙ නේද?
    මම ඔබේ ආගම අභියෝගයට ලක් කරන්නැති නිසාත් ඔබට කැමති දෙයක් සිතීමට ඉඩ හරිමි. ඔබ අභිධර්මය ටිකක් බලන්න, නිකමට වගේ ඉතින්. තව මිත්‍යා මත ටිකක් කියල දෙන්නකෝ අපට.
     
    Last edited: