ජිමෙල් හෑක් කරලා

Zuen

Member
Mar 27, 2013
669
43
0
Solar Powered
elane.habai dongle akakin log unot ip aka wenas wenawane

Lankawe hamotama thiyenne dynamic ip, eka nisa IP eken location eka balala wadak naha. Eth monawa hari loku deyak nathi wela nam Cyber Crimes unite ekata kiyala IP eken data packet receive karapu kenawa alla ganna puluwan
 
xeroace

Member
Mar 25, 2013
254
16
0
Everywhere
machan ube Windows 7 eka genuine ekak nam MS Security essentials thamai hondama.nathnam avira hari avast wage free antivirus ekak daaganna.mokada samahara aya antivirus eka daanneth crack karala :lol: ithin baduma thamai.eka nisa antivirus eken echchara awulak naha.habai honda anti key logger ekak daaganna puluwan nam hondai.Zemana wage ekak.anika dan ithin gmail eka hack wela iwarane.eka nisa lankawe thiyana dynamic ip system eken hack kale kawuda kiyala hoyaganna baha loku procedure ekakata noya.eka nisa dan ube gmail eka recover kara ganain security questions walatai,phone number verification ekai karala.eeta passe honda strong password ekak daaganin.anika oya chat wala yaluwo ewana links click karanna epa.e link ekata yanna ona nam link eka copy and paste karanna browser url area ekata.hope u got the answer :)
 
Last edited:

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ara lankawe thiyenawa neda dan Cyber crimes allana place ekak,ethenta inform karanam tak gala wede goda dala dei :)
    mata unge numbers nam mathaka na 1919 call kalanam wisthara dena ganna thibba
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මෙහෙමයි මචං
    හැක් කරලා කියන්න අමාරුයි..මොකද ජීමේල් එකවුන්ට්ස් වල සිකියුරිටි එක මාර විදිහට තියනවා..
    නමුත් කීලොගර් එකකින් හෝ ගෙස් කරලා පාස් වර්ඩ් එක ගහලා ඒ දේ කලා වෙන්න පුළුවන්...
    දැන් ඉතිං රහස් ප්‍රශ්ණ දෙකට උත්තර දීලා හරි අනිත් ඊමේල් එකට පාස්වර්ඩ් රීසෙට් එක යවාගෙන හරි එකවුන්ට් එක යාළුවගේ අතට ගන්න පුළුවන් වෙයි...

    ඊමේල් පාව්ච්චි කරන හැමෝම දැන්වත් නමන්ට ඇක්සස් තියන(යූසර්නේම්, පාස්වර්ඩ් මතක) ඊමේල් එකවුන්ට් එකක් තමන්ගේ email account එකේ alt email(secondary email) එක විදිහට අප්ඩේට් කර ගන්න..මොකද හැක් වුනාම හෝ වෙනයම් සිද්ධියකදී ගොඩක් අයගෙන් අපි ඇහුවාම alt email(secondary email) එක විහිහට දීපු ඊමේල් එකේ පාස්වර්ඩ් එක මතකද කියලා, 90%ක්ම දෙන උත්තරේ තමයි නෑ කියන එක
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය

    :yes::yes::yes: ඔන්න ඔය ටික දන්නවනම් ආපහු email එක ගන්න පුළුවන් :yes::yes::yes:
     
    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    dan itin mona korannada ban, 2 step verification dagena password security questions okkoma wenas karala thiyaganna kiyapan.

    man nam mona security dammath private ewa online services wala thiyanawa bohoma adui :)
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    gmail nam 3 factor authentication daganin. ethakota oya hack wena scene walin godak durata berenna puluwan machan.
    Google Dashboard eken serama activities tika balaganna puluwan : https://www.google.com/dashboard/?hl=en

    mekath balapan http://www.youtube.com/watch?v=5uVLwV5eND0

    Lankawe hamotama thiyenne dynamic ip, eka nisa IP eken location eka balala wadak naha. Eth monawa hari loku deyak nathi wela nam Cyber Crimes unite ekata kiyala IP eken data packet receive karapu kenawa alla ganna puluwan

    Page එක යට details වල බලන්න

    microsoft security essential ??
    yako pissuda me hu..... dnna??
    mn danuwathwama mage macine ekata keylogger ekak ewwa yaluwek.mkn aluuwe na bn.meka jara ekak.melo wadak na sirawata.kasersky or eset daganna

    Eset Smart Security daganna kiyapan machan :yes:

    free virus gaurd dan inna ewun danwath maru karapalla

    thanks machanla
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    machan ube Windows 7 eka genuine ekak nam MS Security essentials thamai hondama.nathnam avira hari avast wage free antivirus ekak daaganna.mokada samahara aya antivirus eka daanneth crack karala :lol: ithin baduma thamai.eka nisa antivirus eken echchara awulak naha.habai honda anti key logger ekak daaganna puluwan nam hondai.Zemana wage ekak.anika dan ithin gmail eka hack wela iwarane.eka nisa lankawe thiyana dynamic ip system eken hack kale kawuda kiyala hoyaganna baha loku procedure ekakata noya.eka nisa dan ube gmail eka recover kara ganain security questions walatai,phone number verification ekai karala.eeta passe honda strong password ekak daaganin.anika oya chat wala yaluwo ewana links click karanna epa.e link ekata yanna ona nam link eka copy and paste karanna browser url area ekata.hope u got the answer :)

    Password eka recover karanna

    ara lankawe thiyenawa neda dan Cyber crimes allana place ekak,ethenta inform karanam tak gala wede goda dala dei :)
    mata unge numbers nam mathaka na 1919 call kalanam wisthara dena ganna thibba

    මෙහෙමයි මචං
    හැක් කරලා කියන්න අමාරුයි..මොකද ජීමේල් එකවුන්ට්ස් වල සිකියුරිටි එක මාර විදිහට තියනවා..
    නමුත් කීලොගර් එකකින් හෝ ගෙස් කරලා පාස් වර්ඩ් එක ගහලා ඒ දේ කලා වෙන්න පුළුවන්...
    දැන් ඉතිං රහස් ප්‍රශ්ණ දෙකට උත්තර දීලා හරි අනිත් ඊමේල් එකට පාස්වර්ඩ් රීසෙට් එක යවාගෙන හරි එකවුන්ට් එක යාළුවගේ අතට ගන්න පුළුවන් වෙයි...

    ඊමේල් පාව්ච්චි කරන හැමෝම දැන්වත් නමන්ට ඇක්සස් තියන(යූසර්නේම්, පාස්වර්ඩ් මතක) ඊමේල් එකවුන්ට් එකක් තමන්ගේ email account එකේ alt email(secondary email) එක විදිහට අප්ඩේට් කර ගන්න..මොකද හැක් වුනාම හෝ වෙනයම් සිද්ධියකදී ගොඩක් අයගෙන් අපි ඇහුවාම alt email(secondary email) එක විහිහට දීපු ඊමේල් එකේ පාස්වර්ඩ් එක මතකද කියලා, 90%ක්ම දෙන උත්තරේ තමයි නෑ කියන එක

    :yes::yes::yes: ඔන්න ඔය ටික දන්නවනම් ආපහු email එක ගන්න පුළුවන් :yes::yes::yes:
    thynx machan
    tama rep denna balu:no:
    puluwan una gaman aniwa denawa
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    recovery email ekak hari telephone number verification eka hari karala nadda? karala nam forgot password gihin reset karaganna :)