උදව්වක් ඕනේ අවාසනාවට ඇත්ත කතාවක්

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මූට නිකම් මැරුම් කන්න වෙන්නේ :(
    :no:

    අනේ ඔන්න උඹ උඹගෙ පාඩුවෙ පැත්තකට වෙලා හිටහං බං..

    ubath ratada inne? mona peththe ekekda ban :dull:

    machn buddhagame thiyenawa esuru karanna hoda yaluwek nettam thaniyama inna kiyala .... ubage oya yaluwa hoda ekek nemei bang... ugen ubata awedak misak wedak wei kiyala hitanna beh,,, okagen ain weyan karanna puluwan help ekak korala heki ikmanin...

    මම දැනටත් ට්‍රයි කරන්න බලනවා උන්ගේ අම්මාත් පව් උන්ගේ තාත්තාත් ඔය වගේමයි වෙන පවුලක් රන් කරනවා

    ජින්තුවා;18377796 said:
    මෙලෝ හුට්ටක් තේරුනේ නෑ බන්.. :(
    කොතනද?

    අඹට දෙන්නං මං දෙන්න තියන අවවාදේ......
    අර පිලාත් කලා වගේ වතුරෙන් අත හෝදං මෙන්න මෙහේට වෙලා හිට.
    නැත්තං උගේ යාලුව වෙච්චී උඹේ කල හොද පස්සෙං එළවයි....
    නිකං ඔය වගේ සොන්න ඩයල් නිසා නිකං හොදට තියන *කේ ටිංකිරි ගාගන්නේ නැතුව ඉදිං.....
    දැනටත් ටිංකිරි ගාගෛන ඉන්නෙ

    :yes:

    film එකක් ගහන්ඩ පුලුවන් තනාවක් බන්... අවසානෙත් මතක් කරල උබම දාපන්...

    අනිවා

    උබේ යාළුවා ඔය වගේ එකෙක්නම් ඌ ගැන කතා කරලා වැඩක් නෑ , ගෑණි ළමයි පව් තමයි ඒකට ඉතිං උබ මක් කරන්නද උන් කරන දේවල් අනුව ප්‍රතිපල ලැබෙයි , ඔක්කොම කියල තියනවා වගේ කියන්න තියෙන්නේ ඔය අනුන්ගේ මගුල් වලට අත නොදා ඉදපන් අන්තිමට සියල්ලෝම සතුටින් විසිර යයි උබට මොකක් හරි කුණු කතාවක් අහගන්න වෙයි
    :yes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    අනේ ඔන්න උඹ උඹගෙ පාඩුවෙ පැත්තකට වෙලා හිටහං බං.. ඕකුන්ට ඕන රෙද්දක් කරගනිපුදෙන්.. තෝ ඔය වගේ කේස් වලට අතපත දාන්න ගිහින් තොගේ පිටින් මොනා හරි කුණුගොඩක් ආවොත් තෝව බේරගන්න කවුරුවත් නෑ.. ඇත්තටම අන්තිමේ වෙන්නෙ ඕක තමා ගොඩක් ප්‍රශ්න විසඳිලා ඉවර උනාම.. උන් හොඳ වෙනවා උදව් කරපු උන් වැරදිකාරයො වෙනවා..

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    අපැහැදිලි තැන් තියෙනවා නම් කියපල්ලා යකුනේ පැහැදැලි කරොන්නම්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය කියන යාලුවා එක්ක තරහ වෙන්න දැන්ම..
    එයාලගේ ප්‍රශ්න එයාලට විසඳගන්න දෙන්න..
    ඔය වගේ අය තමයි පාරවල් වල බල්ලෝ බළල්ලු ගාණට මැරිලා යන්නේ..
    ඔය වගේ පව් ගොඩවල් වලට කර ගහන්නැතුව දැන්ම අයින් වෙන්න..
    එතකොට එයාගේ පවුලේ අය ඔයාට කතා කරන එකකුත් නෑ..
    හැමපැත්තෙන්ම ඔයා නිදහස්..
    ඔය වගේ දේවල්වලින් ඈත්වෙලා ඉන්න එක තමයි නුවණට හුරු..:yes::)
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    අනේ ඔන්න උඹ උඹගෙ පාඩුවෙ පැත්තකට වෙලා හිටහං බං.. ඕකුන්ට ඕන රෙද්දක් කරගනිපුදෙන්.. තෝ ඔය වගේ කේස් වලට අතපත දාන්න ගිහින් තොගේ පිටින් මොනා හරි කුණුගොඩක් ආවොත් තෝව බේරගන්න කවුරුවත් නෑ.. ඇත්තටම අන්තිමේ වෙන්නෙ ඕක තමා ගොඩක් ප්‍රශ්න විසඳිලා ඉවර උනාම.. උන් හොඳ වෙනවා උදව් කරපු උන් වැරදිකාරයො වෙනවා..

    200% ක් ඇත්ත.. මමත් ඔහොම උදවු කරන්න ගිහින් කුනු ගොඩවල් ගාගත්තු කෙනෙක්.. අත්දැකීමෙන් කියන්නෙ.. මේ උපදෙස පිලිගන්න..
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උබ මහ ගූ බාල්දියක් ඇදගෙන නෙ බන් නාන්න යන්නෙ.ඔය වගේ අපතයොන්ට උදවු කරන්න යන්න එපා බන්.උබේ එකවුන්ට් එකේ තියන පවු ටික මදිවෙලාද.ඕන කුදයක් ගහගන්න කියල උබ ඉදපන්.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අන්තිමට ඔය ඔක්කොටම වැරදිකාරයා වෙන්න කැමතිද උඹට? එහෙනම් ඕවට හවුල් වෙයන්. :dull:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වතාවක් මටත් ඔහොම සිද්දියකට පැටලෙන්න සිද්ද වුනා. අසරනයට උදවු කලා. යාලුවගෙ යාලුකම නැති වුනා. කෙල්ලගේ හිතවත් කමත් මට කිසි පලයක් තිබ්බේ නෑ කවදාවත් නමුත් ඒකත් අඩු වෙලාම ගියා කාලයත් එක්කම.. කෙල්ල වාතයක් වුනා ඇරෙන්න වෙන වාසියක් හෝ පාඩුවක් වුනේ නෑ මට නං. :dull:

    1. කැමති නං උදවු කරපන් උඹේ යාලුවත්, ඒ ගෑනිත් එක්ක තියන සියලු හිතවත්කම් ඇතෑරගන්න බලාගෙන.

    2. නැත්තං අනුන්ගෙ ප්‍රශ්න තමන්ගේ එවුවා කොර ගන්නේ නැතිව පැත්තකට වෙලා හිටියම කිසිම ගැටලුවක් නෑ.

    උඹ කැමැත්තක් කරපන්. (2) අනුමත කරමි.

    මමත් ආයේ ජිවිතේ කිසි දිනක ඔවැනි අසූචි බාල්දි වලට කර නොගසමි. :no:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    වතාවක් මටත් ඔහොම සිද්දියකට පැටලෙන්න සිද්ද වුනා. අසරනයට උදවු කලා. යාලුවගෙ යාලුකම නැති වුනා. කෙල්ලගේ හිතවත් කමත් මට කිසි පලයක් තිබ්බේ නෑ කවදාවත් නමුත් ඒකත් අඩු වෙලාම ගියා කාලයත් එක්කම.. කෙල්ල වාතයක් වුනා ඇරෙන්න වෙන වාසියක් හෝ පාඩුවක් වුනේ නෑ මට නං. :dull:

    1. කැමති නං උදවු කරපන් උඹේ යාලුවත්, ඒ ගෑනිත් එක්ක තියන සියලු හිතවත්කම් ඇතෑරගන්න බලාගෙන.

    2. නැත්තං අනුන්ගෙ ප්‍රශ්න තමන්ගේ එවුවා කොර ගන්නේ නැතිව පැත්තකට වෙලා හිටියම කිසිම ගැටලුවක් නෑ.

    උඹ කැමැත්තක් කරපන්. (2) අනුමත කරමි.

    මමත් ආයේ ජිවිතේ කිසි දිනක ඔවැනි අසූචි බාල්දි වලට කර නොගසමි. :no:

    සිරාවට මටත් ඕකම උනා. :dull: ආයේ නම් මාත් ඔය රෙද්දවල් පටලවගන්නේ නෑ. මුටත් ඕනේ ඉල්ලන් ගූ නාගන්න.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සිරාවට මටත් ඕකම උනා. :dull: ආයේ නම් මාත් ඔය රෙද්දවල් පටලවගන්නේ නෑ. මුටත් ඕනේ ඉල්ලන් ගූ නාගන්න.

    හපොයි ඔවු බන්. ආයේ නං එපා! :no: :no:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔලුවත් එක්ක හිරිලා ගිය වගේ
    ඔකුං දෙන්නට කීවට වැඩක නැ බන්
    අර ගෑනි පවු
    ඔන්‍න‍ ඔහේ help එකක් විදිහට යාලුවට හරි තදින් කියපන්
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    උබලාගේ තිබු වටිනා අදහස් හා මගේ අදහස් ගලපා බලා කලවම් කර මමයි උෘගෙයි යාළු කම ඉවර කළා:(

    කවදා හරි අපිටත් වැරදුනාම කවුරැත් නැති වෙයි:(:(