.: අමාවකට සඳ පායා :.
"තරුවකට පෙම් කලෙමි" මගේ මුල්ම නව කතාව කියවපු හුග දෙනෙක් කියපු දෙයක් තමයි තව කතාවක් ලියන්න කියන එක.....අන්න ඒ දිරිමත් කිරීම නිසාම තමයි මගේ මේ දෙවෙනි නිර්මාණය මේ විදියට පටන් ගන්න යන්නේ....මේකත් මුල් නිර්මාණය වගේම මේ ත්‍රෙඩ් එකත් එක්කම දිගට ලියවෙන කතාවක්....කලින් කතාවේදී වගේම ඉඩක් ලැබුණු හැම වෙලාවකදීම අලුත් කොටසකින් ත්‍රෙඩ් එක අලුත් කරන්න තමයි බලාපොරොත්තුව....ඒ නිසා "තරුවකට පෙම් කලෙමි" ට ලබාදීපු ඒ සහයෝගයම මේ නිර්මාණයටත් ඒ විදියටම ලැබෙයි කියල මම විශ්වාස කරනවා....බොහොම ස්තූතියි෴
~ පළමුවන කොටස ~
"Skyline Cyber Cafe"
ඉතා අලංකාර ලෙස නිර්මාණය කරන ලද මෙම නාම පුවරුව සහිත අන්තර්ජාල සේවා සැපයුම් ආයතනය අසල රැදී දෙගිඩියාවෙන් බලා සිටින්නේ මෘදුකාංග නිර්මාණ ශිල්පියෙක් වූ දිසංක ඇහැලබණ්ඩාර නම් වූ තරුණයෙකි.
හ්ම්ම්....මොකද කරන්නේ, මෙතනින් ඩවුන්ලෝඩ් කරනවද, නැද්ද....
ඔහු මේ අයුරින් තමාගෙන්ම ප්‍රශ්න කරන්නේ අද දින ඔහුට අවශ්‍ය කරන මෘදුකාංගයක් භාගත කරගැනීමට සිදු වී ඇති නිසාත් ඔහුගේ ජංගම අන්තර්ජාල සේවා පැකේජය අතවශ්‍ය මොහොතේම විසන්ධි වී ඇති නිසාත්ය.
නම වගේම ස්පීඩ් එකත් තිබ්බොත් හොඳයි...
ඔහු අවසාන තීරණයට එළඹුණේ ඒ මොහොතේදීය.
අ එක්ස් කියුස්මී...මට ටිකක් ලොකු සොෆ්ට්වෙයා එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඉන්ටනෙට් යුස් කරන්න ඕනි, ඔයාලගේ චාජස් ඇන්ඩ් ස්පීඩ් එක එහෙම කොහොමද?
ඇතුළු වූ විගසම සිනා මුසු මුහුණින් ඔහුව පිළිගත් රූමත් තරුණියගෙන් ඔහු එලෙස විචාළේය...
ඔව් සර් පුළුවන්.... නෝමල් ඉන්ටනෙට් නම් පැයකට 80යි.....ට්වෙන්ටි එම්බී ස්පීඩ් එක...
නෝමල් ඉන්ටනෙට් කිව්වේ?
තරුණියගේ පිළිතුර අපැහැදිලි නිසා ඔහු එම පැනය යොමුකළේ ඒ පිලිබඳ තවත් පැහැදිලි කරගැනීමට අවශ්‍ය නිසාවෙනි...
ඔව් සර්, තව එකක් තියෙනවා, 500 පර් අවර්...
එවර තරුණියගෙන් ලද පිළිතුරත් සමග ඔහු වික්ෂිප්ත වී ගියේය....
වට් ද....එච්චාර චාජ් කරන්නේ ඔයාද එක්කන් යන්නේ ඉන්ටනෙට්?
ඔහුගෙන් උපහාසත්මක් ප්‍රකාශයක්...
ඔව්, සර් කැමති නම් මට එක්ක යන්නත් පුළුවන්....එහෙම නැත්තන් වෙන කෙනෙක් ව තෝරගන්නත් පුළුවන්...
ඇය මේ පවසන්නේ වෙන යම් දෙයක් ගැන බව ඔහුට සැකපහල විය.
ඔව් සර් ඔය හිතන දේ ගැන තමයි මම කිව්වේ....මොන විදියටද කැමති සර්?
ඔහු පිළිතුරක් ලබාදීමට මත්තෙන් එම තරුණිය නැවත හඬ අවදි කලේ දිසංක කල්පනා කල දෙය ඉවෙන් මෙන් වටහා ගත් නිසාවෙනි.
ම්ම් ආ ඒත්...
තම යටි හිත සහ උඩු හිත සමග වාදයක යෙදී සිටින ඔහුට නිශ්චිත පිළිතුරක් දීමට නොහැකි විය.
බයවෙන්න කිසිම දෙයක් නෑ සර් අපි සියට සීයක්ම ප්‍රයිවසි තියනවා....හිඩ්න් කැම් මොනාවත් දාල නෑ....ඕනි නම් සර්ට චෙක් කරලා බලන්න උනත් පුළුවන්.....
තරුණියගේ එම වචන හමුවේ සැඟවීමට උත්සාහ දැරූ යම් ආශාවක් ඉස්මතු වෙමින් පවතින බව ඔහුට හැඟෙයි .
එහෙනම් සර් ටයිම් එක දාන්නද?
හැගීම් මැඩ පවත්වාගැනීමට කිසිඳු ඉඩක් ඇයගෙන් නොලැබිණි....
ම්ම් ඕකේ...
ඒ පිළිතුර ලබාදුන්නේ ඔහුමදැයි ඔහුටද විශ්වාස නැත....ඔහුගේ සිත තුල මේ නලියන්නේ කාමුක ආශාවක්ද එසේ නැතහොත් මේ තරුණිය පිලිබඳ ආකර්ෂණයක් පමණක්ද කියා ඔහුටද නිර්ණය කරගත නොහැකි අවස්ථාවකට ඔහු මුහුණදෙමින් සිටී.
~ මතු සම්බන්ධයි...... ~
(මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)

digatama comments oni hode kalin eke wagema....

and tharuwakata pem kalemi part 2 enakan balan innawoooo 

ikman korala dapan balanna
una.. 