සයිබර් ප්‍රහාරයකින් අන්තර්ජාලය මන්දගාම&a

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අන්තර්ජාලය මන්දගාමී වේ

    දැවැන්ත සයිබර් ප‍්‍රහාරයක් සහ මුහුදු කේබල් ජාලයේ බිද වැටීමක්

    *දැවැන්ත සයිබර් ප‍්‍රහාරයක්

    Hiru news
    2013 මාර්තු 28 බ්‍රහස්පතින්දා- පෙරවරු 07:47

    අන්තර් ජාලය වෙත දැවැන්ත සයිබර් ප‍්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා. මේ හේතුවෙන් අන්තර්ජාලය මන්දගාමී වෙමින් පවතින බවයි එම මාධ්‍ය සඳහන් කළේ. මීට දින කිහිපයකට පෙර මෙම සයිබර් ප‍්‍රහාරය එල්ලවී තිබෙනවා. කෙසේ වෙතත් පරිගණක විද්‍යාඥයින් සඳහන් කර ඇත්තේ කෙසේ මෙම සයිබර් ප‍්‍රහාරය එල්ල වූයේද යන්න පිළිබඳව තවමත් කරුණු අනාවරණය කරගෙන නොමැති බවයි. දැනට අනාවරණය වෙමින් පවතින කරුණු අනුව නැගෙනහිර යුරෝපයෙන් මෙම සයිබර් ප‍්‍රහාරය එල්ලවී ඇති බවට සැක කරන බවයි. ඉතිහාසයේ දැවැන්තම සයිබර් ප‍්‍රහාරය ලෙස මෙය හැඳින්විය හැකි බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් කියා සිටියේ. මෙම සයිබර් ප‍්‍රහාරයේ බලපෑම ශ‍්‍රී ලංකාවට කෙසේ බලපානු ඇත්ද යන්න පිළිබඳව වගකිවයුතු අංසැක කරන බවයි. ඉතිහාසයේ දැවැන්තම සයිබර් ප‍්‍රහාරය ලෙස මෙය හැඳින්විය හැකි බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් කියා සිටියේ. මෙම සයිබර් ප‍්‍රහාරයේ බලපෑම ශ‍්‍රී ලංකාවට කෙසේ බලපානු ඇත්ද යන්න පිළිබඳව වගකිවයුතු අංශ කිහිපයකින් හිරු ප‍්‍රවෘත්ති අංශය විමසීමට උත්සාහ කළත් එය ව්‍යවර්ථ වුණේ ඔවුන් දුරකථනයට ප‍්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.
    :no::no::no::no::no::no::no::dull:





    ඊයෙ ඉදන් ස්ලෝ තමා බන්, ගේම් සර්වර් වලත් ping පට්ට වැඩි නෙ :no::no::dull::dull:

    හත් ඉලව්වෙ මෙන්න තවත් සිද්දියක් කියහන්කො

    Undersea cable cut near Egypt slows down Internet in Africa, Middle East, South Asia



    Internet and telecommunication networks live on undersea cable networks. And like clockwork, every so often we have cable cuts which disrupt the flow of information. A recent cut near Egypt has impacted millions of Internet users in Asia, Middle East and Africa.

    sea-me-we-4-route.png

    :no::dull::no:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,104
    113
    Gotland
    මෙම සයිබර් ප‍්‍රහාරයේ බලපෑම ශ‍්‍රී ලංකාවට කෙසේ බලපානු ඇත්ද යන්න පිළිබඳව වගකිවයුතු අංශ කිහිපයකින් හිරු ප‍්‍රවෘත්ති අංශය විමසීමට උත්සාහ කළත් එය ව්‍යවර්ථ වුණේ ඔවුන් දුරකථනයට ප‍්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.

    - okunwath hack wela athi.
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මෙම සයිබර් ප‍්‍රහාරයේ බලපෑම ශ‍්‍රී ලංකාවට කෙසේ බලපානු ඇත්ද යන්න පිළිබඳව වගකිවයුතු අංශ කිහිපයකින් හිරු ප‍්‍රවෘත්ති අංශය විමසීමට උත්සාහ කළත් එය ව්‍යවර්ථ වුණේ ඔවුන් දුරකථනයට ප‍්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.

    - okunwath hack wela athi.
    :oo::oo::dull::dull:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    yup iye idan patta slow game server wala ping eka 500 panala. server ekata giya gaman auto kick ekak wadinawa ping wadi kiyala :(
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    'Biggest cyber-attack in history' slows down internet worldwide after quarrel between web-hosting company and anti-spam group


    Onslaught, believed to be the work of spammers, has been likened to series of digital 'nuclear bombs' :shocked::shocked::shocked::shocked:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මෙම සයිබර් ප‍්‍රහාරයේ බලපෑම ශ‍්‍රී ලංකාවට කෙසේ බලපානු ඇත්ද යන්න පිළිබඳව වගකිවයුතු අංශ කිහිපයකින් හිරු ප‍්‍රවෘත්ති අංශය විමසීමට උත්සාහ කළත් එය ව්‍යවර්ථ වුණේ ඔවුන් දුරකථනයට ප‍්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.

    - okunwath hack wela athi.

    නොදන්න මගුල් වලට උත්තර දෙන්න ගිහින් නාගන්නෙ නැතුව ඉන්නෙ එයාල.:P:P:P
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14700146 said:
    නොදන්න මගුල් වලට උත්තර දෙන්න ගිහින් නාගන්නෙ නැතුව ඉන්නෙ එයාල.:P:P:P

    ubatath yamak kamak therenawa neda :P