Dialog tv , peo tv

nidarsha91

Well-known member
  • ඊයේ රෑ ජාතික රුපවාහිනියේ 10 ට ගියා එතෙර පැතිකඩ ප්‍රෝග්‍රෑම් 1 . මට ඒක රෙකොර්ඩ් කරලා දෙන්න පුළුවන් වෙයිද කාටහරි ? අපේ මාම කෙනෙක්ගේ ප්‍රදර්ශනයක පොඩි කොටස් වගයක් තිබිල තියෙනවා . ලොකු උදව්වක් . විදුලියට මම ගෙවන්නම් . :yes:

     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    dvd එකකට රෙකෝඩ් කරලා දෙන්න නං පුලුවං, උඹ කොහෙද ඉන්නෙ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    man address 1 dannada ? up karanna bari weida ? wondershare video converter wage nan mkv low size convert karaganna puluwan wei , anyway puluwan lesima krame kiyannako
    උඹ ජාඇල කිට්ටුව නං ඉන්නෙ dvd එකට ගහලා දෙන්නං. තියෙන්නෙ රෙකෝඩබල් dvd එකක්. peotv එකෙන් කෙලින්ම ඒකට රෙකෝඩ් කරන එක තමයි කරන්නෙ.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    aa machan man nan wennappu . man balala kiyannam , ehema unoth man clz ena ape ekekwa set karannam . aye mata a widiyatama dunnahaki , thanx machan
    peotv වල දවස් 2යි පරන් ශෝ තියෙන්නෙ. ඒහින්දා හෙට රෑ වෙන්න කලින් කියපන් ‍රෙකෝඩ් කරන්න ඕනෙ නං.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කවදා බලපු ශෝ එකක්ද මේ කියන්නෙ? 27 රෑ 10ට ඔහොම එකක් නැ. තියෙන්නෙ නිව්ස්. ඒකෙත් ඔහොම එකක් නෑ.

    මෙන්න ජාතික රූපවාහිනියෙ සතියටම ශෝ ටික : http://www.rupavahini.lk/sched_rupa.php
    ඔහොම ශෝ එකක් නෑ. :oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ai ban dakke nadda "news" kiyala ekak thiyenawa 10 idala 10.10 wenakan , 1 thama programme 1
    නිව්ස් බැලුවා, ඒකෙ ඔහොම එකක් තිබුනෙ නැ. පිටරට නිව්ස් වලට ගියේ චීනෙ බස් එකකට කනුවක් වැටෙන සීන් එකක්.