ඊයේ රෑ ජාතික රුපවාහිනියේ 10 ට ගියා එතෙර පැතිකඩ ප්රෝග්රෑම් 1 . මට ඒක රෙකොර්ඩ් කරලා දෙන්න පුළුවන් වෙයිද කාටහරි ? අපේ මාම කෙනෙක්ගේ ප්රදර්ශනයක පොඩි කොටස් වගයක් තිබිල තියෙනවා . ලොකු උදව්වක් . විදුලියට මම ගෙවන්නම් . 

Last edited:

