3D Games ගහමු !

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    3D Games ගහමු !​
    *
    *
    *

    :D
    wmfg.jpg


    ඔන්න යාලුවනේ මම අද කියන්න හදන්නේ PC එකෙන් 3D Games play කරන හැටි කියල දෙන්න :D

    මේක ගැන ගොඩක් අය දන්නව ඇති, මේ නොදන්න අයට
    :yes:

    මේ සදහා අපිට ඕනේ,

    * Nvidia Graphic card එකක්
    *3D glass එකක්

    nvidia_logo.jpg

    3d-vision-discover-4-thumb.jpg

    ඔය කැලි දෙක තියේ නන් ඔන්න අපිට Games play කරන්න පුලුවන් 3D වලින් :D


    ඉස්සෙල්ල්ම PC එකට Nvidia 3D vision Drivers install කරල නැත්නම් install කර ගන්න:yes:

    aid_2765_3.jpg


    දැන් අපෙ pC එක Setup කර ගන්න ඕනෙ , මෙන්න මේහෙම

    Nvidia control panel එකට යන්න , එකෙන් Set up stereoscopic 3D එකට ගිහිල්ල Run Set up Wizard දෙන්න

    3D2.jpg


    එතකොට Setup Box එකක් එයි, එතනින් Discover Glasses තෝරන්න..
    :yes:
    ඊට පස්සේ තියෙන්නේ, 3D Glass එක දාගෙන ,ඔය කියල තියෙන විදිහට පේන Image එක Select කරල, Next කරන්න,

    3dvision_setup6.jpg




    ඊ ලග එකත් හරියට Select කරල , Finish කරන්න :yes:

    3dvision_setup8.jpg


    ඊට පස්සේ Games wala 3D screen Shot ටිකක් එහෙම යයි,ඒ ටිකහෙම බලල, Apply කරන්න ,, ඔන්න දැන් වැඩේ ගොඩ, දැන් අපේ Pc එක තියේ ඔක්කොම Games 3D වලින් Play වෙන්නෙ,,:D:yes:

    ආයෙ නොර්මල් කරන්න ඔනේ නම්, ගිහිල්ල 3D Wizard එක Disable කරන්න

    burnout-paradise-anaglyph.jpg

    මම මේකෙන් Vice city , COD MW වගේ Games play කරල තියෙනව, නියමෙටම තියෙනව, ඔයාලත් කරල බලන්න, ආතල් එකක් ගත්හ නම් Comment එකක් දාල යන්න :D

    avatar309098_1.gif