3D Games ගහමු !
*
*
*
*
*
ඔන්න යාලුවනේ මම අද කියන්න හදන්නේ PC එකෙන් 3D Games play කරන හැටි කියල දෙන්න 
මේක ගැන ගොඩක් අය දන්නව ඇති, මේ නොදන්න අයට
මේ සදහා අපිට ඕනේ,
* Nvidia Graphic card එකක්
*3D glass එකක්
ඔය කැලි දෙක තියේ නන් ඔන්න අපිට Games play කරන්න පුලුවන් 3D වලින්
ඉස්සෙල්ල්ම PC එකට Nvidia 3D vision Drivers install කරල නැත්නම් install කර ගන්න
දැන් අපෙ pC එක Setup කර ගන්න ඕනෙ , මෙන්න මේහෙම
Nvidia control panel එකට යන්න , එකෙන් Set up stereoscopic 3D එකට ගිහිල්ල Run Set up Wizard දෙන්න
එතකොට Setup Box එකක් එයි, එතනින් Discover Glasses තෝරන්න..
ඊට පස්සේ තියෙන්නේ, 3D Glass එක දාගෙන ,ඔය කියල තියෙන විදිහට පේන Image එක Select කරල, Next කරන්න,
ඊ ලග එකත් හරියට Select කරල , Finish කරන්න
ඊට පස්සේ Games wala 3D screen Shot ටිකක් එහෙම යයි,ඒ ටිකහෙම බලල, Apply කරන්න ,, ඔන්න දැන් වැඩේ ගොඩ, දැන් අපේ Pc එක තියේ ඔක්කොම Games 3D වලින් Play වෙන්නෙ,,

ආයෙ නොර්මල් කරන්න ඔනේ නම්, ගිහිල්ල 3D Wizard එක Disable කරන්න

මේක ගැන ගොඩක් අය දන්නව ඇති, මේ නොදන්න අයට

මේ සදහා අපිට ඕනේ,
* Nvidia Graphic card එකක්
*3D glass එකක්
ඔය කැලි දෙක තියේ නන් ඔන්න අපිට Games play කරන්න පුලුවන් 3D වලින්

ඉස්සෙල්ල්ම PC එකට Nvidia 3D vision Drivers install කරල නැත්නම් install කර ගන්න

දැන් අපෙ pC එක Setup කර ගන්න ඕනෙ , මෙන්න මේහෙම
Nvidia control panel එකට යන්න , එකෙන් Set up stereoscopic 3D එකට ගිහිල්ල Run Set up Wizard දෙන්න
එතකොට Setup Box එකක් එයි, එතනින් Discover Glasses තෝරන්න..
ඊ ලග එකත් හරියට Select කරල , Finish කරන්න

ඊට පස්සේ Games wala 3D screen Shot ටිකක් එහෙම යයි,ඒ ටිකහෙම බලල, Apply කරන්න ,, ඔන්න දැන් වැඩේ ගොඩ, දැන් අපේ Pc එක තියේ ඔක්කොම Games 3D වලින් Play වෙන්නෙ,,

ආයෙ නොර්මල් කරන්න ඔනේ නම්, ගිහිල්ල 3D Wizard එක Disable කරන්න
මම මේකෙන් Vice city , COD MW වගේ Games play කරල තියෙනව, නියමෙටම තියෙනව, ඔයාලත් කරල බලන්න, ආතල් එකක් ගත්හ නම් Comment එකක් දාල යන්න