.: අමාවකට සඳ පායා :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    thawa liyanna....hodaiiiiiiiiii:yes::yes:

    බොහොම ස්තුතියි! දිගටම අදහස් ඕනි හොඳේ....
    11.gif
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    " තරුවකට පෙම් කලෙමි " එකෙන් පස්සේ හොඳ කතාවක් නැතුව හිටියේ. මේකට ඒ වගේ එලටම ලියන්න. අපි දිගටම අනිවා බලනවා.

    අනිවා සහෝ ලෙසටම ලියමි....දිගටම ඉන්න හොඳේ කතාවත් එක්ක...බොහොම ස්තූතියි෴
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුපිරියි ඇරා.. දිගටම ලියපන්..
    අප්ඩේට් කලාම පුළුවන් නම් මට VM එකක් දාපන්..
    උඹට ජය මචං..
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 3 :.

    ~ තෙවන කොටස ~

    දිසංක පිළිබඳව ඇය සිතා සිටි ආකාරය නිවැරදි නොවන බව ඇයට තේරුම් ගියේ ඔහුගේ හදවතින්ම කල පෙර ප්‍රකාශය හමුවේය....ඒත් සමගම ඔහු පිළිබඳව යම් ලෙන්ගතු බවක් ඇයගේ සිත තුල හටගත් නිසාම මෙතෙක් කිසිවෙකුටවත් නොපැවසූ ඇගේ දුක්බර ජීවිතය ගැන ඔහුට පැවසීමට ඇය හැඬුම් අතරින් හඬ අවදි කළාය..

    ඔව් සර් මම මේ ජොබ් එක කරන්නේ මගේ අම්මව තව දවසක් හරි ජීවත් කරවන්න.....

    මොකක්ද ඔයාගේ අම්මට හැදිලා තියෙන ලෙඩේ?

    මගේ අසරණ අම්මට හැදිලා තියෙන්නේ මේ ලෝකේ තියෙන අවාසනාවන්තම ලෙඩේ සර්.....මෙච්චර තිරිසන් මිනිස්සු ඉඳිද්දී ඇයි මගේ අහිංසක අම්මටම මේ වගේ ලෙඩක් හැදුනේ කියල මට තේරෙන්නේ නෑ....

    කැන්සර් එකක්ද....?

    ඇය මේ පවසන්නේ පිළිකා රෝගය පිළිබඳ බව දිසංක වටහාගත්තේය.....ඇය ගැන විශාල දුකක් මෙන්ම අනුකම්පාවක් ඔහුගේ සිත තුල ජනිත විය....

    ඔව් සර්, ඩොක්ටර්ස් ල කියනව මගේ අම්ම තව ටික දවසයි ජීවත් වෙන්නේ කියල.....

    ඇයට නැවතත් හැඬුම් එන්නට විය..

    මට මේ ලෝකේ ඉන්නේ මගේ අම්ම විතරයි....එයත් මාව දාල ගියොත් මට ජීවත් වෙලා වැඩක් නෑ සර්....

    හැඬුම් අතරින් ඇය මිමුනුවාය....

    ඔව් මට ඔයාගේ දුක තේරෙනවා.....අද ඉඳල මමත් ඔයාට උදව් කරන්නම්

    දිසන්කට දැනුනේ තමන්ගේම කෙනෙකු දුකට පත්වී ඇති මෙන් හැගීමකි....

    මට සමාවෙන්න සර්, මගේ ජීවිතේ මම දැකල තියෙන්නේ ගෑනුන්ට දුක්දෙන, වද දෙන පිරිමි විතරයි, මම සර් ගැනත් මුලින් හිතුවේ වැරදියට ....

    හ්ම්ම් කමක් නෑ දැන් ඔයා මගේ ගැන දන්නවනේ.....ඔයා මෙහෙම කරන්න මම දැන් මෙතනින් ගියාට පස්සේ ඔයත් අදම මේ ජොබ් එක අත ඇරලා එන්න මම ඔයාට හොඳ ජොබ් එකක් හොයල දෙන්නම්.....

    ඇය තවදුරටත් මෙම රැකියාවේ නිරතවනු දැකීමට ඔහුට සිත දුන්නේ නැත....

    සර්ට ගොඩක් පින් එහෙම උදව්වක් කරන්න පුලුවන්නම්....මම මේ දවස් දෙක තුනේ මේ ජොබ් එක කරෙත් හිතට එකඟව නෙවෙයි වෙන කරන්න දෙයක් තිබ්බේ නැති නිසා....

    හරි එහෙනම් ඔයා තවත් මේකේ ඉන්න ඕනි නෑ මේ සල්ලිත් දීල මෙතනින් එලියට එන්න යන ගමන් තව විස්තර කතා කරමු.....

    ඇයගේ මෙම දුක්බර ජීවිතයෙන් කෙසේ හෝ ඇයව මුදවාගැනීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගැනීමට ඔහු සිතාගත්තේය...


    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ගොඩ දවසකින්හොප්ද කතාවක් යාලු.... සෑහෙන්න කාලෙකට පස්සෙ එලකිරි ලොග් වෙලා හොද කතාවක් දෑක්කෙ වෑඩිය කල් ගන්නෙ නෑතිව එක්මනට දාමු
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    Ela machan. Habai 3 weni kotasa athule una siduweem giya ikman wadida manda. Thawa tikak e kotasa adunanam hodai wage mata danune.

    Digatama liyapan machan.