ඇසින්~පේන~මානේ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇසින්~පේන~මානේ

    ඇසින් පේන මානේ....
    දුර ඉම සොයලා.......
    බලා ඉන්නවානේ......
    දැන් එයි කියලා.................
    මගේ හීන ලොකේ....
    යලි අවදි වෙලා..........
    සිතින් ආදරෙයි මං....
    එනු මැන සොයලා......

    රුවන් මුතු පුදාලා......
    සෙනෙහේ දැකලා...
    බලෙන් නෑ නෙ කිසිදා...........
    ආදරෙ ලැබිලා.............
    නෙතේ බැල්ම ආයේ......
    මා දෙස පාලා.......
    සිනා වෙන්න ඕනේ....
    නැවතත් හැරිලා.......

    දුකයි රිදවුමයි නෑ...
    කිසිදින ලබලා.........
    ඇතත් නිදහසක් නෑ...
    පියඹනු හිතිලා.....
    අහස් යාය පීරා....
    මල් වැසි සලලා.......
    හෙටත් එන්න මාගේ....
    කුමරිය වීලා............

    ඇසින් පේන මානේ....
    දුර ඉම සොයලා.......
    බලා ඉන්නවානේ......
    දැන් එයි කියලා.................
    මගේ හීන ලොකේ....
    යලි අවදි වෙලා..........
    සිතින් ආදරෙයි මං....
    එනු මැන සොයලා......

    9.gif

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ෆට්ට මචන් ගොඩාක් ලස්සනයි
    උබෙ වෙනස්ම නිර්මාණයක් ගොඩාක් ලස්සනයි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    "රුවන් මුතු පුදාලා......
    සෙනෙහේ දැකලා...
    බලෙන් නෑ නෙ කිසිදා...........
    ආදරෙ ලැබිලා............."


    patta bn,,,:yes:
    ubanam adahas factory ekak bn :D:D
    :rofl::D තෑන්කූ මචං :D
    You must spread some Reputation around before giving it to Nohim Ys again
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    සිතින් ආදරෙයි මං....
    එනු මැන සොයලා......:love::love::love:
    :yes::yes::yes:

    You must spread some Reputation around before giving it to Dinushasankalpa again.