-මාලන් සැමුවෙල්ස් සාමිවරයාගේ මෝල් කුලප්ප
-මාලන් සැමුවෙල්ස් සාමිවරයාගේ මෝල් කුලප්පුව-
Episode 01
ඒ ලන්ඩනයේ ග්‍රීෂ්ම ඍතුවයි.දරුණු හිරු රෂ්මිය පතිත වූ මාවත්වල දිවා කාලය ගෙවා දැමීමද ඉතා අසීරු බවක් පෙනුණි.ගිම්හානයේදී කොල වියලී හැලී ගිය ඕක් ගස්,මාර ගස් සහ පිපිඤ්ඤා වැල් ලන්ඩන් පරිසරයට එක් කලේ ප්‍රසන්න බවක් නොවේ.කෙතරම් උණුසුමක් තිබුනද මා මිත්‍ර හෝම්ස් හමුවීමට යාමට මම අමතක නොකලෙමි.මා යන විටත් හෝම්ස් සිටියේ ජොකා පිටිනි.
"මේ මොකද හෝම්ස් උඹ ජොකා පිටින්.හඩ්සන් ගෑණිත් සැරින් සැරේට උඩට ඇවිත් යනව.එහෙව් එකේ උඹ ගල් පඹය වගේ මෙහෙම ජොකෙක් ඇඳන් ඉන්න එක හරිද?" හෝම්ස් අසභ්‍ය ආකාරයෙන් ඉන්න නිසා මම ඇසුවෙමි.
"ඇයි දැන් උඹ කියන්නෙ මට මේකත් නැතුව ඉන්න කියලද?" හෝම්ස් කීවේ සුපුරුදු වචාල මුඛයෙනි
"ඈ බං හෝම්ස් උඹ කැළණියෙ ලොකු නැන්දලහ ගිය වෙලාවෙ කැම්පස් එකේ කෙල්ලො ටික ඇවිත් උඹේ කලිසම ගලවගත්තද?" මා ඇසුවේ උපහාසයෙනි.
"එව්ව කොහෙද වොට්සන් මාත් එක්ක.හැබැයි කෝකටත් කිියල කැම්පස් එක ළඟින් එද්දි මං ලොකු නැන්දගෙ දිග සායක් ඉල්ලගෙන ඇඳගෙනයි ආවෙ.ආරක්ෂක පූර්වෝපායක් විදියට කැම්පස් එක ළඟින් යන හැම එකාම දැන් දිග සායවල් ඇඳගෙනයි යන්නෙ වොට්සන්.කරුමෙ කියන්නෙ ඩෙනිමක් පේන්න බෑ.කැම්පස් කාරයො ටික ඒක ගලෝගන්නව කියහංකො." හෝම්ස් කීවේ බැරෑරුම් අයුරිනි.
"නෝන්ඩි කරන්න එපා යකෝ.ඒක තමයි උප සංස්කෘතිය කියන්නෙ.අනික අට පාස් නැති,වැස්සකටවත් කැම්පස් ගියෙ නැති උඹ වගේ මරිමෝල් හඩ්ඩෙක්ගෙ කලිසමක් උන්ට මොනව කරන්නද." මම කීවෙමි.
"ගහප් පයින් දැනගං.සයිටම් එකෙන් MBBS එක අරගෙන රට පොයි ගහන අලයා." එවර හෝම්ස්ට මලපැන තිබිනි.එවෙලෙහිම හෝම්ස්ගේ ෆෝන් එකට එක ළඟ කෙටි මිස් කෝල් 2ක් වැදිණි.හෝම්ස්ගේ මුහුණේ සිනා රැල්ලක් ඇඳී ගිය අතර තවදුරටත් මට බැනවැදීමේ අදහස ඌට අමතක විය.
"ඇත්තමයි මේ උණුසුම නම් ඉවසන්නම බෑ වොට්සන්.ඒකයි මං මේ ජොකා පිටින් ඉන්නෙ.ව#ලටත් පොඩි හුලං පාරක් වදින්න කියල යටින් හිල් දෙකක් හදාගත්ත...මේ." හෝම්ස් ජොකාගේ වූ හිල් දෙකක් පෙන්වමින් මට කීවේය.
"අනේ නිකං ෆල ෆල හෝම්ස්.ඕක ජොකා දිරල ගියපු නිසා හිල්වෙච්ච එකක්නේ බං.අනික ඕක උඹ ඒලෙවල් කරන කාලෙ කැන්ඩි ෆැෂන් එකෙන් උස්සපු ජොකා නේද" මීට වසර බර ගාණකට පෙර හෝම්ස් කැන්ඩි ෆැෂන් එකේදි ෂර්ට් එකක් ෆිටොන් කරන මුවාවෙන් ෆිටොන් රූම් එකක් ඇතුලට ජොකෙක්ද ගෙන ගොස් ඇතුලෙදි ඒක ඇඳගෙන ගානට ඉස්සූ අයුරු මට සිහිපත් විය.පසුව ඔහු ඒ ජොකා අපට පෙන්වමින් දැවැන්ත පොයියක් ගැසූ අතර සෑහෙන්න දුර්වර්ණ වී තිබුනද මේ ඒ ජොකාම බව හඳුනාගැනීමට මට හැකිවිය.
"ඔව් බං.කොච්චර පරණ උනත් මං මේ ජොකාට ආදරෙයි වොට්සන්.ඒක හරිම කම්ෆටබල්." කට උල් කරමින් හෝම්ස් කීවේය.එවෙලේද හෝම්ස්ගේ දුරකථනයට තරමක් දිග මිස්කෝල් එකක් වැදුනු අතර ක්ෂණිකව විරාම ඝටිකාවක් ක්‍රියාත්මක කල හෝම්ස් යම් කාලයක් මැන කුඩා කොල කැබැල්ලක යමක් සටහන් කරගත්තේය.
"කවුද හෝම්ස් ඔය සැරින් සැරේට මිස්කෝල් ගහන එකා?" සැක උපදවන අයුරින් මිස්කෝල් කිහිපයක් වැදුනු නිසා මම ඇසුවෙමි.
"එකා එකා කියන්න එපා මිත්‍රයා.මේක තමා මේ දවස්වල මගේ අලුත් පතල.තාම හාරන්න හම්බුනේ නෑ හැබැයි.යුගයේ බඩුව ගල් චමරි" හෝම්ස් කීවේ ආඩම්බරයෙනි.
"ටහිකේ හෝම්ස්.කොහොමද උඹ ඒකට කොක්ක ගැහුවෙ?"
"දක්ෂතාවය තමයි වොට්සන්.එදා මරිජුව සංවිධානය කරපු මැයි රැළියට ගිය වෙලාවෙ මං ඒකිට බැල්මට් එක දාගෙනමයි හිටියෙ.මං දැක්ක ඒකි ලඟ තිබුනෙ HTC ෆෝන් එකක්.සෙනග අස්සෙම මං ඒකිට පු# දුන්න වොට්සන්.මං හෙමීට ඒකිට කිට්ටු කරල කිව්ව ඇපල්,සැම්සුන්ග් ෆෝන් නම් මෙලෝ රහක් නෑ.HTC බ්‍රෑන්ඩ් එකට ගහන්න ආයෙ ලංකාබෙල් වලටවත් බෑ.සුපිරිම කැමර් කොලිටිය,ෆේක් කලර්ස් නම් කවදාවත් වදින්නෙ නෑ.අපිට ඕන ඕන විදියට බැටරිය රිමූව් කරගන්න පුලුවන්.චාජ් කලොත් තොරණකට කරන්ට් එක දෙන්න තරම් බැටරි පවර් තියෙනව,ඉන්ටර්නෙට් යද්දි ලිප ලඟ තිබ්බත් රත් වෙන්නෙ නෑ.HTC ඇවිල්ල සුප්පම ෆෝන් එකක්.කියල අති කුජීතම විදියට පු# දෙන්න මං අමතක කලේ නෑ වොට්සන්.මගේ ටෝක් එකට කොරවෙලා ගියපු ගල් චමරි මාත් එක්ක ෆිට් වෙච්ච පාර ඒකිගෙ නම්බරෙත් මට දීල ගියා.අන්නේකයි." හෝම්ස් කීවේ උජාරුවෙනි.
"නොදකිං හෝම්ස්.උඹ සැම්සුන්ග් එකක් පාවිච්චි කරන ගමන් HTC වලට කඩේ ගියා.උඹ පාවාදෙන්නෙක්,දේශද්‍රෝහියෙක්,අමු නීච ජඩයෙක්,වල් හු#න්නෙක්." මම කෝපයෙන් කෑගැසීමි.
"වෑඈඈ...හ්.අනෙ හු#ත.ඔය කොයික තිබ්බත් වැඩක් නෑ බං රීලෝඩ් එකක් දාගන්න අතේ සතේ නැත්නම්." හෝම්ස් කීවේය.
"ඇත්තමයි හෝම්ස්.කොහොම අපි ඇත්තටම හොඳ ෆෝන් එකක් අඳුරගන්නෙ." මම ඇසුවෙමි.
"කොච්චර මොන මොන ඉලම්පහුරු තිබුනත් හොඳ ෆෝන් එකක් නම් චාජ් කරල විනාඩි විස්සෙන් බැටරිය බහින්න ඕන මිත්‍රයා.එහෙනං ඒක හොඳ ෆෝන් එකක්" හෝම්ස් කීවේ ජොකා පල්ලෙන් අත දමා ව#ල කසන අතරතුරදීය.එවෙලෙහිද හෝම්ස්ට මිස්කෝල් එකක් වැදිනි.හෝම්ස් එවරද විරාම ඝටිකාව ක්‍රියාත්මක කර යමක් සටහන් කරගත්තේය.
"මොකක්ද බං උඹ ඔය කරන්නෙ?" මම ඇසුවෙමි.
"මේ ගල් චමරි මිස්කෝල් ගහන්නෙ බං.එදා මැයි රැලියෙදි නම්බරේ ගත්තට මොකද කරුමෙට අපෙ රත්තරං අගමැතිතුමා දෙවනිද ඉඳල වැට් එක ගහන්න තියාගත්තනෙ හු#ත.ගාස්තු වැඩිවෙච්ච නිසා අරකි මෙසේජ් එවන්නෙ නෑ බං.මිස්කෝල් තමයි ගහන්නෙ.ගහන මිස්කෝල් එකේ දිග පළල මැනල මං හිතාගන්න ඕන ඒකි කියන්නෙ මොකක්ද කියල.මේකි එක ළඟ මිස්කෝල් දෙකක් ගහන්නෙ මිනිහ ගෙදර නැති වෙලාවට." හෝම්ස් කීවේ කුප්ප සිනහවක් දමමිනි."අප්පිරියයිනේ හෝම්ස් අරූ බදු ගහන්න තියාගත්තම අපිට බඩු ගහන්න විදියක් නැති උනා.ඔය විදියට මිස්කෝල් එකෙන් ඒකි කියන දේ තේරුම්ගන්න පුලුවන්ද හෝම්ස්.ඒක ලේසි වෙන්ට බෑ." මම කීවෙමි.
"ලේසි උනේ නෑ වොට්සන්.තියෙන ආර්ථික බංකොලොත් භාවයත් එක්ක මට ඒකට පුරුදුවෙන්න උනා දැන් මං ඒ විෂයේ ප්‍රවීණයෙක්."මිස්කෝල් භාවිතයෙන් සංකීර්ණ පණිවිඩ හුවමාරුව' කියල මං පොත් පිංචකුත් ලියල ඇති.උඹට ඕනනං කියවල පුරුදුවෙයං.මේ දවස් ටිකට කොල්ලො සීයක් විතර ඇවිත් ඒක ඉල්ලගෙන ෆොටෝකොපි ගහගත්තා." හෝම්ස් කීවේය.
"අනේ මටනං ඕක එපා හෝම්ස්.ඕකෙන් පුරුදුවෙලා අපෙ ගෑණිත් මට මිස්කෝල් ගහන්න තියාගත්තම මට මේ දිනූ නිදහස නැතිවෙනව.දැන් ඉස්සර වගේ ගෑණි මට කෝල් දිදී හොයන්නෙ නෑ.ඒ අතින් බලද්දි ගාස්තු වැඩිවෙච්ච එක මට නම් හොඳයි හෝම්ස්." මම කීවෙමි.
"ඒ කියන්නෙ දුරකථන ගාස්තු වැඩිකරපු එකෙන් සතුටට පත්වෙන එවුනුත් ඉන්නව.ඒවයින් කාරියක් නෑ වොට්සන්.ඔය පත්තරේ පොඩ්ඩක් අරන් බලහං." හෝම්ස් කීවේය.
"ජොයින්ට් පොල්ලක් ඔතන්නද.ඉඳහං මගේ ලඟ පේපර් ඇති." මම කීවේ සතුටිනි.
"නෑ හු#තියේ.ඔය ලංකාදීප පත්තරේ අරං බලපිය.නිව්ස් එක." හෝම්ස් ගුගුලේය.ස්ටූල් එක මත තිබුනු ඉරිදා ලංකාදීප පුවත්පත අතට ගත් මා එය කියවන්නට ගතිමි.
"ඇමතිමේනියා & සමර්ස්ලෑම් 2016
@ පාල්ලිමන්ට් ඩී.සී.
මේන් ඉවෙන්ට් Thriceපෙරුම vs Pleasant රණවීර
බුහා හහ් හහ් හා..."
"ඔය ගෝරිය වැඩක් නෑ මිත්‍රයා.ඕකෙ තනිකරම තියන්නෙ අර Thriceපෙරුම කාරයගෙ පොයිය විතරයි.ඌ කරාටි කෙරුවය කියල හෙන පම්පෝරියක් ගහල බං.උගෙන් ගුටිකාපු නැති එකෙක් මේ ඒරියල් එකේ නැතිලු.හිටපු අගමැතිතුමත් උගෙන් ගුටි කෑවලු.අනේ හු#ත.ඒක වැඩල්ලෑ බං අනිත් එක කියෝහං." හෝම්ස් කීවේ මට මල්තෝර බීඩියක්ද දෙමිනි.
"අනිත් එක මොකක්ද?...සැඳැල්ලද?"
"මට ඔය නිළියන්ගෙ පට්ටන්දර උඹට පෙන්නන්න ඕන නෑ හු#තෝ.රසවිත කෑල්ල කියෝහං." හෝම්ස් කෑගැසීය.
"අතිගරු මාලන් සැමුවෙල්ස් සාමිවරයාට මෝල තද වේ." සිරස්තලය එසේ සටහන් විය.
"ජිල්ටොක්ස් ජංකි සමාගම,කිඩාරම් සුවඳ හඳුන්කූරු සමාගම,බොම්බෙලිගොඩ කරෝල කොරිය,හිතලයිදෝ නැත්දෝ පිට කසන කම්බිකූරු සමාගම,හුකාරිස් තෙල් මෝල,අනේ නාරායන හක්ගෙඩි කඩය ඇතුලු ව්‍යාපාර විශාල ප්‍රමාණයක හිමිකරු වූ දේශමාන්‍යය,පොයිශූරි ගරු මාලන් සැමුවෙල්ස් සාමිවරයා මෑතක සිට දරුණු උමතුවකින් පෙලේ.ඔහු පොම්නයෙකු වගේ යැයි කියමින් විරුද්ධවාදීන් කටකතා පැතිරවූවද සාමිවරයා,අපේ රත්තරං අගමැතිතුමා අනුගමනය කරමින් ජීවත් වූ බව නොරහසකි.නමුත් මෑතක සිට ඔහුගේ මෝල අධික ලෙස ඉහල ගොස් ඇති අතර ඔහුගෙන් බේරීමට නොහැකිව බංගලාවේ සේවය කල තරුණ සේවිකාවන් විශාල ප්‍රමාණයක් රැකියාවෙන් ඉවත්වී ගොස් ඇති අතර ඉතිරි සේවිකාවන් කිරල ඇබ දෙක බැගින් භාවිතා කර ආරක්ෂාව සලසාගන්නා බව ආරංචි මාර්ග පවසයි.ඔහුට මේ එකවරම සෑදුනු මෝල් කුලප්පුව ගැන තමා පුදුමයට පත්වන බවත් සේවිකාවන්ට කරදර කරන්නේ නැත්නම් ඕක ඔන්න ඔහෙ තිබුනත් කමක් නැති බවත් සැමුවෙල්ස් ආර්යාව සිනාමුසු මුහුණින් පවසා ඇත.සාමිවරයාව පරීක්ෂා කිරීමට පැමිණි වෛද්‍යවරුන් රෝගයක් විනිශ්චය කරගැනීමට නොහැකිව අසරණ වී ඇති අතර ප්‍රතිකාර කිරීමට පැමිණි එක් වෛද්‍යවරයෙක් සාමිවරයාගේ අතවරයටද ලක් වී තිබේ.මෙම ගැටලුව පිටුපස දරුණු අභිරහසක් පවතින බවත් ඒ පිළිබඳ තමා දැනටමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් කොටදෙණියාඩ් පොලීසියේ රහස් පරීක්ෂක ඇජිත්රෝහන් මහතා පවසා ඇත.
අදත් පිටපත - මහින්ද අබේසුන්දර."
"ඒක නම් බොහොම බැරෑරුම් ගැටලුවක් හෝම්ස්.අධික කුපාඩිග්භූතයි." මම කීවෙමි.
"ඒක නම් එහෙම තමයි වොට්සන්.මෙන්න බලපං මට අද උදේ ආපු විදුලි පණිවිඩේ." හෝම්ස් මට ටෙලිගැරැං කොලයක් දික් කලේය.
"අරූට මෝල.මටයි කැක්කුම.පිහිටවෙයං හෝම්ස්" විදුලි පණිවිඩය එසේ සඳහන් වී තිබිණි.
"කවුද හෝම්ස් මේ ටෙලිගැරැං එක ගහල තියන්නෙ" මම ඇසුවෙමි.
"ඔය අර මාලන් සැමුවෙලාගෙ ගෑණි හැමිනිලාද සැමුවෙල්ස් ආර්යාව බං.දුරකථන ගාස්තු වැඩිවෙච්ච නිසා කුම්මැහිකමට ඒකි ටෙලිග්‍රෑම් එකක් එවල.මේ ගැටලුව මට භාර දෙන්න ඕනවෙලා වෙන්නැති.මාත් විදුලි පණිවිඩයක් යැව්ව අද එන්න කියල.තව ටිකකින් එයි." හෝම්ස් කීවේය.
"ඒක කෑල්ලක්ද හෝම්ස්?" හෝම්ස් දුන් බීඩිය දල්වාගන්නා අතරතුර මම ඇසුවෙමි.
"හ්ම්ම් ආරංචි හැටියට නම් කතාව එහෙම තමයි වොට්සන්.සුදු ටිකක් පොෂ් පාරක් කියල තමයි ආරංචි.සැමුවෙල් සාමියා හැට පැනපු නාකි දර හැවක් උනාට මේක අවුරුදු 28ක විතර මස් කෑල්ලක් කියල තමයි හන්දියෙ වීල් පාක් එකේ එවුන් කිව්වෙ." හෝම්ස් කීවේ සතුටිනි.
අපගේ නවාතැනට ඔබ්බෙන් මාවතේ අශ්ව කරත්තයක් නතර කරන හඬ පැහැදිලිව ඇසිනි.
"මල හු#තයි වොට්සන් අර ගෑණි ඇවිල්ලා." හාන්සි පුටුවේ සිටි හෝම්ස් පු#ට කඩියෙක් ඇන්නාක් මෙන් නැගී සිටියේය.ඔහු විගහට කාමරයට ගොස් බෝල සරමක් හා බැනියමක් ඇඳගෙන ආවේය.පොර මූණෙ පවුඩර් ගා තිබුනු බව මට ලාවට දැකගත හැකිවිය.
මද වෙලාවකින් අපගේ නවාතැනේ පඩිපෙළ නැගගෙන අයෙකු ඉහත මහලට ශබ්දය ඇසිනි.නැගුණු හඬ අනුව එය හයිහීල් එකක් තරප්පුවේ ගැටෙන ශබ්දය බව හෝම්ස් මෙන්ම මාද හඳුනාගත්තෙමි.තව මොහොතකින් මෙතෙන්ට කෑල්ලක් බහින නිසා මගේ ගතේ හෙන හීං කුචියක් නැගීගෙන යන ලයින් එකක් දැණිනි.ඉස්කෝලෙදි කට්ටිය එක්ක වටවෙලා ඉඳන් කන්න සෙට් වෙලා බත් එක දිග අරිනකං මල පෙරේතකමෙන් බලං ඉන්න කාඬාලි ඕලෙවල් ශිෂ්‍යයෙක් මෙන් දෙඅත්ල එකට අතුල්ලමින් කෑදර මූණෙන් දොර දිහා බලා ඉන්න හෝම්ස් කාරයා දුටුවිට ඌත් මම වගේම කුයික් වී ඇතිබව මට වැටහිණි.අපි පුල පුලා බලා සිටි ඒ මොහොතේ අපගේ නිවහනේ සීනුව නාද විය.
"ආ...ඇතුලට එන්න සැමුවෙල්ස් ආර්යාවෙනි." හෝම්ස් උස් හඬින් කීවේය.
https://www.facebook.com/5592897342...0.1463412162./789766684487343/?type=3&theater

Episode 2
අපගේ නිවහනේ දොර විවෘත කරමින් ඇය විසිත්ත කාමරයට ඇතුළු විය.හෝම්ස් කට ඇරගෙන දිව සාක්කුවේ දාගෙන මළ පෙරේත ලීලාවෙන් ඇය දෙස බලා සිටි ආකාරයට ඇය ආපසු යාවිදෝ කියා සැකයක්ද මට ඇතිවිය.සැමුවෙල්ස් සාමිවරයා මෙලෝ රහක් නැති කළු නාකි නස්කූනියෙක් වුවත් හැමිනිලා ආර්යාව පට්ට කෑල්ලකි.සුදු හුරතල් මූණක් හිමි ආර්යාවට තිබුනේ අවුරුදු 28-30ක පමණ අයිටම් කඳමන්ට් එකකි.ඇය ඇඳ සිටි රුවන්ගි මොඩ්ල් ගවුමේ බුරියට සහ පපුවට හුලං වදින්නට සාදා තිබූ වෘත්තාකාර සිදුරු දෙක නිසා සුදු පපුවත් ලොකු බුරියත් මනාව දැකගැනීමට හැකිවිය.හතරදෙනෙක්ට වදයක් නැතුව වාඩිවී ඕමියක් ගැසීමට තරම් ඉඩකඩ තිබුනු ඇගේ බුරිය සෑහෙන්න වෘත්තීය පුහුණුවක් ලද එකක් බව පෙනෙන්නට තිබිනි.ඊයෙ පෙරේදා හෝම්ස් සහ මම රස කරමින් Xhamster එකෙන් බාගෙන බැලූ වැලකද මේකි වගේම කෑල්ලක් සිටි බව සිහිවී මට පොඩ්ඩක් නැග්ගේය.(ප්‍රෙෂර් එක)
"අනා...ගඩ් මානිංග් ෂර්ලක් හර්ම්ස් මහත්මයා" ඇයගේ උච්චාරණය තුල අනර්කලීමය ස්වභාවයක් ගැබ්වී තිබුනු අතර ඇය ගැබ් ගත් පාටක් පෙනෙන්නට නොතිබිනි.ඇගේ කළු හිසකෙස් තැනින් තැන ලා තඹ පැහැයෙන් මලකඩ කා තිබිණි.
"ගුඩ් මෝනිං බබා.ඉඳගන්නකෝ ඔය හතරපස්පොලකිං." හෝම්ස් කීවේ කුපාඩි ස්වරයෙනි.
"තෑන්ක්ස් හර්ම්ස් මහත්මයා" කට උල් කරමින් පැවසූ ඇය ගස්සමින් කකුලක් පිට කකුලක් දමාගෙන අප ඉදිරියේ වූ පුටුවේ අසුන් ගත්තේය.ඇගේ ගවුම හැතැම්ම කාලක් පමණ ඉහලට පලා තිබුනු නිසා ගල්කිස්ස ගලේවෙල අධිවේගී මාර්ගය පැහැදිලිව දිස්වීමෙන් මට කවි සිතුවිලි පහලවුවත් මා කට වහගෙන සිටියේ සීන් එක මේරිට ආරංචි උනොත් මට කොහුපාර කා එලියෙ නිදන්නට සිදුවන නිසාවෙනි.ඇත්දල පැහැ ගත් ඇගේ ගල් දෙක දුටුවන්ට හික් ගෑවෙන සුළු විය.හැබැයි උඩ හරිය ටිකක් කළු බව මම අස්සෙන් දුටුවෙමි.
"ඔබේ පැමිණිම අපිට ගෞරවයක් සැමුවෙල්ස් ආර්යාවෙනි.කොහොමද ඉතිං..?" හෝම්ස් වර්ඩ් එක දැම්මේය.
"ඇවිදගන්නෙත් හරි අමාරුවෙන් හර්ම්ස් මහත්මයා.යටිබඩත් රිදෙනව.අර වේcගෙ පුතා අනින්න ගත්තම අනිනවනෙ කොළ බොක්කටම වැදිල කාබන් පාර කඩල යන්නම.මේකට නම් ඉක්මනටම විසඳුමක් අවශ්‍යයි මහත්මයා." ඇය පැවසුවේ වේදනාත්මක ස්වරයෙනි.
"ඉක්මන් විසඳුමක් විදියට නම් කිරල ඇබ දෙකක් තමයි පාවිච්චි කරන්න වෙන්නෙ ආර්යාවෙනි." හෝම්ස් කීවේ සිනාමුසු මුහුණෙනි.
'දෙන්නෙ කැ#යගෙ යටිබඩ කොරවෙලා වල්ල මිනිමයිස් වෙන්න.ඇයි යකෝ.උඹ මට මේක විසඳල දෙනවද නැත්නම් මම ඇජිත්රෝහන්ටම කේස් එක බාරදීල එයාගෙන් විසඳුමක් ගන්නද.කැ# ලයින් එපා හර්ම්ස් මහත්මයා.හරිද..." යක්ෂාවේශ වූ සැමුවෙල්ස් ආර්යාව කෑගැසුවාය.හෝම්ස් ඩිම් විය.
"තරහ ගන්න එපා පැටියෝ.ඔය සුදු මූණ කළුවෙයි.මං විහිළුවක්නෙ කලේ.අපි උණුසුම් කෝපි එකක් බොන ගමන් නිවීසැනසිල්ලෙ පොඩ්ඩක් කතා කරමුද." හෝම්ස් කීවේය.
"මට නිවීසැනසිල්ලෙ පෙං කෙලින්න වෙලාවක් නෑ හෝම්ස් මහත්මයා.අනික මට ඔය කෝපි බීල පුරුද්දකුත් නෑ.තියෙනවනම් සුදුවැයින් හොඳ කසිප්පු ෂොට් එකක් දෙන්න.මල්තෝර බීඩියකුත් එක්ක." ඇය කීවේ සෙටියේ කුෂන් එකෙන් ගල්දෙක වසාගන්නා අතරතුරදීය.මං වැලකැඳය වගේ බලා ඉන්නවා ඇය දකින්නට ඇත.හෝම්ස් දුන් කසිප්පු වීදුරුව එක ෂොට් එකට ගසාදැමූ ආර්යාව මේසය මත තිබූ මල්තෝර බීඩියක් ගෙන දල්වාගත්තාය.
"හොඳයි එහෙනම් ආර්යාවෙනි.ඔබේ ගැටළුව ගැන කතා කරමු.මේ මගේ මිත්‍රයා දොස්තර වොට්සන් මහත්මයා.ඌ කොහොමත් පොම්නයා.ඌ හිටියට කමක් නෑ ආර්යාවෙනි ඔබතුමිය කතාව කියන්න." හෝම්ස් කීවේය.
ඒකට නම් ඌට කොයිවෙලාවකහරි රිටන් එකක් දීමට මම තරයේ සිතාගත්තෙමි.
"ඔවාල සරලව හිතුවට මේක ගොඩක් සංකීර්ණ ගැටළුවක් හෝම්ස් මහත්මයා.මංනෙ දන්නෙ රෑට විඳින්න ඕන දහදුක.සාමියා කොන්ට්‍රෝල් කරනව කියන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්.වතුරට ගල් ඉන්න දැම්ම වගේ ලේසියෙන් ඇතුලට බැස්සට අරූ වරම ගත්තු හනුම වගේ හතරහට පලන්න ගත්තම දැනෙන අමාරුව වචනෙන් විස්තර කරන්න බෑ මහත්තයෝ." ආර්යාව කීවේ බීඩිය බොන අතරතුරදීය.
"සැමුවෙල්ස් සාමිවරයට ඉස්සර මේ වගේ මෝලක් තිබුනෙ නෑ නේද ආර්යාවෙනි." හෝම්ස් ඇසුවේය.
"ඉස්සර මොන මෝලක්ද හලෝ.අර තෙල් මෝල විතරයි ඌට තිබුනෙ.දැන් සති 3-4කට කලින් ඉඳල තමයි මේ කුලප්පුව හැදුනෙ.ඇත්තමයි සාමිවරයත් නිකං වැහි දෙයිය වගේ කියලයි මට හිතෙන්නෙ හෝම්ස් මහත්තයෝ."
"ඇයි හොඳට ගලනවද..?" මම ඇසුවෙමි.
"උඹත් හිමිජ්ජා වගේ ඉඳල ජනේලෙන් දෙනව නේද.නෑ නෑ මහත්මයා මං ඉස්සර කොච්චර නම් සාමියට කියනවද පොඩ්ඩක් ට්‍රයි කරලවත් බලන්න කියල.ම්හු...බල්ලට පොල්ලෙන් ගැහුව වගේ අනිත් පැත්ත හැරිල බුදියගන්නව.ඒත් දැන් එපා කියද්දි හු#තයි පු#යි යාවෙනකං එලෝ එලෝ ගහනව මහත්මයා.ඌත් හරියට වැහි දෙයිය වගේ.දෙනකොට දෙනව මයිල් හැලෙන්න."ආර්යාව කීවේ මට සිනහවකින් සංග්‍රහ කරමිනි.මට හෙන සතුටක් දැනුනි.
"සාමිවරයගෙ අරියාදු ඉවසන්න බැරුව බංගලාවෙ හිටපු සේවිකාවො අස්වෙලා ගියා කියන්නෙ ඇත්තද එතකොට..?" මම ඇසුවෙමි.
"සේවිකාවො විතරක් නෙවෙයි දොස්තර මහත්තයෝ.ගෙදරට හැමදාම පත්තරේ ගේන අර මනුෂ නානායක්කාර කොලුවත් සාමිවරයගෙ අතවර්ට ලක් උනා.ඌ දැන් බංගලාවට පත්තරේ ගේන්නෙ නෑ.අරලියගහ මන්දිරේටත් පත්තරේ ගෙනියන්නෙ ඌ තමයි.ඇත්තම කිව්වොත් හිටපු සේවිකාවො 28 දෙනාගෙන් 21 දෙනෙක්ම අස්වෙලා ගියා මහත්තයෝ.වෙනදට අත දැම්මත් මදි කියන මටවත් උහුලගන්න බැරි නම් අර යන්තං දහඅට පැනපු පැඟිරි කෙල්ලො ඉවසගන්න බැරුව අස්වෙලා යන එක අසාධාරණයි කියන්නත් බෑ." ආර්යාව කීවාය.
"දැන් ඉන්න දහඅටේ කෙල්ලොත් එක්ක ඔයාලට හැරෙන්නවත් බෑ ආර්යාවෙනි.උන් හරිම හොට්.හිහී.." මම කීවෙමි.
"අනා ඇත්තමයි නේද.ඔයා නම් හරි ස්වීට් දොස්තර මහත්මයා.හරි ෆනී" ආර්යාවගේ ඒ වදන් ස්වල්පය මගේ කන් දෙකට ෂැන්ඩි නොකල මධුවිත වත්කරාන්නාක් මෙන් සනීපයක් ගෙන දුන්නේය.
"ඒකනෙ ආර්යාවෙනි.මං එහෙම තමයි.එතකොට සැමුවෙල්ස් සාමිවරයගෙ හැසිරීමෙ වෙන මොකුත් අමුත්තක් පේන්න තියෙනවද?" මම ඇසුවෙමි.
"හා හා...හා දැන් මෙතන රහස් පරීක්ෂකයා උඹද මමද.මේරි උඹට 10 වෙද්දී ගෙදර එන්න කිව්ව නේද?" ආර්යාව මට ටෝක් වීගෙන එන ලයින් එක දුටු හෝම්ස් ඉරිසියාවෙන් ගුගුලේය.ඌ මේරි ගැන කිව්වේ ආර්යාවට ඇසෙන්නටය.වේ# ෂර්ලොකාට වෙලාවක කෙලවිය යුතුය.
"හා උඹම අහගනිංකො එහෙනං.හු#ත" මම කීවෙමි.
"ඉතිං ආර්යාවෙනි.ඔබතුමිය ෆේස්බුක් වයිබර් එහෙම ඉන්නවද?" හෝම්ස් ඇසුවේය.
"ඒව මේ පරීක්ෂණයට අදාල වෙන්නෙ නෑ නේද හෝම්ස් මහත්මයා." ආර්යාව ගත් කටටම කිව් අයුරින් හෝම්ස් කිංඩි වී පජාත විය.
"ආ...ඕ...හුත්..ඔව් ඔව්ව්.මේ මං අහන්න හිටියෙ කවුද සාමාන්‍යයෙන් සැමුවෙල්ස් සාමිවරයා ලඟින්ම ඇසුරු කරන්නෙ.හිත මිත්‍රයො වගේ අය." කින්ඩියෙන් බේරීමේ උත්සාහයක් ලෙස හෝම්ස් ඇසීය.
"සාමිවරයට මිත්‍රයන් හිටියෙ බොහොම සුළු පිරිසක් විතරයි හෝම්ස් මහත්තයෝ.ක්‍රිස් ගේල් ආදිපාදවරයා,ලන්දෙ සයිමන් අයියා,ඩිජේ බ්රාවෝ මහත්මයා,කරෝලිස් බටුවත්ත මහත්මයා,සුලෙයිමාන් බෙන් මුදලාලි,සිරිසේන ජනාධිපතිතුමා,නාගහවත්තෙ සුඛන සුත්තා මහත්මයා,ජී.එල්.පීරිස් ලොක්කා,කුමාර වෙල්ගම උන්නැහේ වගේ අය තමයි එයා ළඟම හිතවතුන් විදියට ආශ්‍රය කලේ.මීට අමතරව එයා පොඩිකාලෙ ඉඳලම අකිල විරාජ් මල්ලියි,මංකල සමරවීර අයියයි එක්ක හරි එකතුයි.ඒත් මේ කුලප්පුව හැදුනට පස්සෙ දවසක් එයා අරුන් දෙන්නට අන්නාසි ගෙඩි 2කින් ගහල පැන්නුව හෝම්ස් මහත්මයා."
"එතකොට ඔබතුමිය ළඟින්ම ඇසුරු කරන අය කවුද ඉන්නෙ.මං ඇහුවෙ බංගලාවට නිතර යන එන අය." හෝම්ස් ඇසුවේය.
"මට ඉන්නෙ හොඳම යෙහෙළියො දෙන්නෙක් විතරයි.ඒ අර ෆියුමි හංසමාලියි,ජේකලා මහේෂ්වරන් අක්කියි විතරයි.ඒ දෙන්න හැමවෙලාවෙම වගේ මගේ දුක සැප බලල යන්න ආව ගියා.ඊට අමතරව ඉතිං අර බ්රාසර්ස් හන්දියෙ පාට් ටයිම් හැම ජොබ් එකම කරන ජොනී සින්ස් තට්ටයියා තමයි ආවෙ.එයා ඉස්සර ආවෙ මහ රෑ කවුරුත් නිදි අතරෙ.ආව කියල කවුරුවත් අවදි කරන්නෙවත් නෑ හෝම්ස් මහත්තයෝ.මාව විතරයි ඇහැරවන්නෙ.අපේ සැමුවෙල්ස් සාමියට මේ කුලප්පුව හැදුනට පස්සෙ මට කෑම හිඟයක් නැති උනා හෝම්ස් මහත්මයා.මට කාගන්නවත් බැරිතරම් කෑම හම්බඋනා.කුලප්පු වෙච්ච සැමුවෙලා එක්ක බලද්දි ජොනී සීන්ස් තට්ටයිය මොකෙක්ද කියල හිතුන නිසා මං ඌට එන්න එපා කිව්ව හෝම්ස් මහත්තයෝ." ආර්යාව ලැජ්ජ බීච්චුවට දමා ඇත්ත හෙලිකිරීමට පසුබට නොවූවාය.හෝම්ස් තවත් මොනවදෝ විස්තර සහ ඕපාදූප කුරුඤ්ඤං හැටහුට හමාරක් විතර ඇගෙන් අසාගෙන සටහන් කරගත් අතර මම ඇගේ ගල් දෙක දීර්ඝ ලෙස නිරීක්ෂණ කලෙම්.
"දැනට දැනගන්න තියෙන තොරතුරු නම් එපමණයි සැමුවෙල්ස් ආර්යාවෙනි.මම ගැටලුව විසඳල දෙන්න බාර ගන්නම්.කටක් ඇරල ඔබතුමියගෙන් අත්තිකාරමක් ඉල්ලන්න හිතෙන්නෙත් නෑ.තියෙනව නං ඔන්න ඔහෙ බුලත් කොලේක ඔතල කීයක්හරි මේසෙ උඩින් තියල යන්න." හෝම්ස් කීවේය.
හෝම්ස්ට ගස්සා මුහුණ හරවාගත් ආර්යාව හෑන්ඩ් බෑග් එකෙන් පර්ස් එක ගෙන නෝට්ටු කිහිපයක් අතට ගත්තාය.
"පොඩි ප්‍රශ්නයක් තියෙනව හෝම්ස් මහත්මයා.මං බුළත් කොළයක් ගෙනාවෙ නෑනෙ."
"ආ ඒකට කමක් නෑ ආර්යාවෙනි.රුපියල් සීයෙ කොලේක ඔතල මුදල් තියන්න.මං ඒ රුපියල් සීයෙන් බුළත් කොළයක් කඩෙන් ගන්නං." හෝම්ස් කීවේය.ඌ එතනින්ද ගෑණිගෙන් ගාණක් කඩාගත්තේ අතිදක්ෂ ලෙසිනි.ගෑණුන්ගෙන් දත් පැන්නීමේ කලාවක් නම් හෝම්ස් එහි පිකාසෝය.රටේම ඉන්න කොල්ලන්ගෙන් දත් පන්නා ප්‍රකට විශේෂඥ දත්කාරියක් ලෙස කිරුළුපලන් බෙල්ලන්විල බඩු කසුනිගෙන්ද හෝම්ස් එකල දත පැන්නුවේ අතිශය කාර්යශූරය ලෙසිනි.
"එහෙනම් මං ගිහිං එන්නම් මහත්වරුනි." මුදල් මේසය මත තැබූ ආර්යාව පිටත්වීමට සැරසිනි.
"ආ...හදිසි අවශ්‍යතාවයක් සඳහා තොරතුරු දැනගන්න උවමනා වෙන්න පුලුවන්.ඔබේ දුරකථන අංකය දීල යන්න ආර්යාවෙනි." හෝම්ස් ඇඟට පතට නොදැනි කීවේය.
"අනේ...අපි යාළුවො වගේ ඉමු හෝම්ස් මහත්මයා.අනික මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනෙ.තොරතුරක් දැනගන්න ඕන උනොත් ඕන වෙලාවක බංගලාවට එන්න.මං ගිහිං එන්නම් ගායිස්.බායි ම්ම්ම්වාහ්..." ඇය කීවාය.
"ටහිකේ පුදුම ලොකුවක්නෙ.හා හා පලයං ආර්යාවෙනි." හෝම්ස් කීවේ තරහෙනි.
ගත සිත මන්මත් වී කුල්මත් කර ප#ය නග්ගා කක්කා බර සාදවන ඇගේ මියුරු සුවඳත් රැගෙන ඇය පිටව ගියාට පසු අපිට හෙණ පාළුවක් දැනුනි.විනාඩි තුනහමාරක් පමණ හෝම්ස් සමග ඇගේ කඳමන්ට් එක ගැන කතාකරමින් සිටි මා හෝම්ස්ට සමුදී නිවෙසට යාමට පිටත් වීමි.
නිවසේදී දිවා ආහාරය ගන්නා අතරතුර සැමුවෙල්ස් සාමිවරයාගේ මෝල් කුලප්පුව ගැන මම මේරිට කීවෙමි.'තමුසෙට තමයි එහෙම කුලප්පුවක්වත් හැදෙන්නැත්තෙ.කාල බීල අටවෙද්දි බුදියගන්නනෙ තමුසෙ බලන්නෙ.' කියමින් මේරි මට බැනවැදුනාය.හැමිනිලා ආර්යාවගේ ගල්දෙක ලස්සන යැයි වැරදීමකින් මේරි ඉදිරියේදී මට කියවුනු නිසා ඇය බත් බෙදන ලොකු හැන්දෙන් මට පන්න පන්නා පහර දුන්නාය.රෑ කාටත් හොරෙන් ෆේස්බුක් එකෙන් හැමිනිලා ආර්යාවව සර්ච් කරද්දී කරුමෙට ඒකත් මේරිට මාට්ටු වූ අතර ගියමාසෙ රත්තරං නැන්දම්මා ආපු වෙලාවෙ කොස් තම්බන්න ගිහිං බිඳුනු ලොකු මැටි කොරහේ ඉතිරිව තිබුනු අර්ධ ගෝලාකාර කොටස විසිකොට මේරි මට පහරදුන්නාය.පසුව මට රෑ එළියේ නිදන්නටද සිදුවිය.පසුදින පාන්දරම අවදි වූ මා නිවසේ සියළු වැඩපල කරදී මේරිගේ පෑන්T ඇතුළු සියළුම රෙදි සෝදා දී වැඳ අවසර ගෙන හෝම්ස් හමුවීමට යාමට අවසර ලබාගතිමි.මා යනවිට හෝම්ස් සිටියේ කක්කුස්සියේ සැරටම බොකක් දමමිනි.
"ආ...වොට්සන් උඹ ආවද.ඔහෙන් වාඩිවෙලා ඉඳහං.මං එන්නං" හෝම්ස් ඇතුලෙ ඉඳන්ම කෑගැසුවේය.
*තුන්වන කොටසින් හමුවෙමු*
https://www.facebook.com/permalink.php?story_fbid=792364527560892&id=559289734201707&substory_index=0