samsung galaxy s3

mfdo90

Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    I have Samsun Galaxy R Fpr Rs 45000.00

    මචන්ලා මට samsung galaxy s3 taiwan එකක් සෙට් උන 45000 කට... මේක ගන්න හොදද??

    I have Samsun Galaxy R(Release in Between S2 and S3) Fpr Rs 45000.00.Umbata Onenam [email protected] ekata mail ekka dapan umbe mobile number ekath ekka...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගන්න කලින් මේවා හොයලා බලන්න..........

    පහුගිය ටිකේ ඔරිජිනල් Samsung Galaxy S3 හොයාගන්න හැටි ගැන වද වුනානේ....... ඉතිං මම හොයාගත්තු ඒවා (අපේ kosandpol හා navodwickra ගේ උදව් ගැනත් ස්තූතිවන්ත වෙනවා....) මෙහෙම දාන්න හිතුනා තව කෙනෙක්ට හරි ප්‍රයෝජනවත් වෙන්න, රැවටෙන්නේ නැති වෙන්න........

    මෙන්න මම බලන්න ගිය හොර Samsung Galaxy S3 එක මුලින්ම.....

    20130303012.jpg



    1- ඔරිජිනල් Samsung Galaxy S3 එකේ සිම් එකයි මෙමරි කාඩ් එකයි දාන්න තියෙන්නේ බැටරියට යටින්........ මේ පල්ලෙහා තියෙන්නේ ඔරිජිනල් එකේ විදිය......(හොර Samsung Galaxy S3 එකේ බැටරියට උඩින් ඉහත ෆොටෝ එකේ පරිදි....)
    Samsung_Galaxy_S3_review_12-580-100.JPG


    2- *#0*# කියලා ඩයල් පෑඩ් එකේ ගැහුවාම වෙනම සික්‍රට් මෙනු එකක් එනවා ඔරිජිනල් එකේ මෙන්න මේ වගේ....... (හොර එකේ එරර් මැසේජ් එකක් එනවා invalid USSD code ද මොකක්ද කියලා......)
    I9300-Hidden-secret-LCD-Menu-testing-tricks-tweaks.jpg


    3- ඔරිජිනල් එකේ baseband version, kernal version වලට වඩා හොර එකේ ඒවා එහෙම්පිටින්ම වෙනස් ය...... (වෙනස පෙන්වන්න මම බලපු හොර එකේ ෆොටෝ ගැහුවට පෙන්නේ නෑ ක්ලියර් මදි...... මේ පහල තියෙන ඒකෙන වෙනස වටහාගන්න... මේ ඔරිජිනල් එකේ තියෙන විදිය.....)
    Screenshot_2012-07-01-13-52-55-576x1024.png


    4- ඔරිජිනල් ෆෝන් එක එන පෙට්ටියේ තියෙන්නේ ෆෝන් කලර් කලර් එක marble white කියලා..... ඒත් හොර එකේ තියෙන්නේ ෆෝන් කලර් එක ceramic white කියලා.....

    5- ෆෝන් එකට එන ගැජට් එහෙම්පිටින්ම වෙනස්ය..... ඔරිජිනල් එකේ එන්නේ හෙඩ්සෙට් එක සුදු පාටින් වුනත් මේ හොර එකේ කළු පාට...... නිකන් ඔහේ පැක් කරලා දාලා තියෙන්නේ.....

    6- ෆෝන් එක ඔන් කරලා බැලුවම ෆෝන් එකේ සිග්නල් පෙන්වන අයිකන් එකේ පැහැදිලිවම චයිනිස් ෆෝන් වල වගේ.......

    7- ෆෝන් එකේ මෙනු බට්න් එක තදයි...... එක ඔබන් හිටියම running apps ලිස්ට් එක එන්න ඕනේ වුනත් ආවේ නැත........

     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    apooo oka fake ekakne.. oka 30,000 walata deela mokatada chinese ewa ganne.. hoda phone ekak ganna puluwan e ganata sony eke samsung ekenma... oya s3 look ekak tibunata wedak nehe
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    thank Mchn

    ;):):)

    හැබැයි මේ ඔරිජිනල් GT-I9300 කියන මොඩ්ල් ඒක ගැන විතරයි මෙහෙම තියෙන්නේ හොඳද.....

    ඔරිජිනල්ම එන samsung galaxy S3 වල තව මොඩ්ල් එනවා ඒක ඒක රටවල් වලට යන GT-I9305, SGH-T999,SGH-I747,SGH-N064,SGH-N035,SCH-J021,SCH-R530,SCH-I535,SPH-L710,GT-I9308,SCH-I939 වගේ සෑහෙන්න......... :oo: ඉතිං ඕවායේ සිම් කාඩ් ඒක මෙමරිය දාන තැන් මිට වඩා වෙනස් වෙන්නත් පුළුවන් සමහරවිට මේ විදියම වෙන්නත් පුළුවන්......... (දැකලා නෑ හැබැයි.....) එනිසා ඔය අර කියපු අනිත් මොඩ්ල් වල ඔරිජිනල් S3 එකක් හම්බුනත් අර GT-I9300 එකේ විදියට නෑ එනිසා මේක ෆේක් එකක් කියලා අතහැරලා දාන්න එපා හොඳට හොයලා බලන්න ඒක ගැන විස්තර මේ ජංජාලේ එහෙම........
     

    uddikamaho

    Member
    Sep 22, 2008
    202
    2
    0
    Sri Lanka
    ;):):)

    හැබැයි මේ ඔරිජිනල් GT-I9300 කියන මොඩ්ල් ඒක ගැන විතරයි මෙහෙම තියෙන්නේ හොඳද.....

    ඔරිජිනල්ම එන samsung galaxy S3 වල තව මොඩ්ල් එනවා ඒක ඒක රටවල් වලට යන GT-I9305, SGH-T999,SGH-I747,SGH-N064,SGH-N035,SCH-J021,SCH-R530,SCH-I535,SPH-L710,GT-I9308,SCH-I939 වගේ සෑහෙන්න......... :oo: ඉතිං ඕවායේ සිම් කාඩ් ඒක මෙමරිය දාන තැන් මිට වඩා වෙනස් වෙන්නත් පුළුවන් සමහරවිට මේ විදියම වෙන්නත් පුළුවන්......... (දැකලා නෑ හැබැයි.....) එනිසා ඔය අර කියපු අනිත් මොඩ්ල් වල ඔරිජිනල් S3 එකක් හම්බුනත් අර GT-I9300 එකේ විදියට නෑ එනිසා මේක ෆේක් එකක් කියලා අතහැරලා දාන්න එපා හොඳට හොයලා බලන්න ඒක ගැන විස්තර මේ ජංජාලේ එහෙම........

    mama kiyana 4n 1k

    LED notification & NFC thiyanawa
     

    uddikamaho

    Member
    Sep 22, 2008
    202
    2
    0
    Sri Lanka
    LED notification ෆේක් එකෙත් තියෙනවා....... NFC ගැන තමයි සැක....... අර සික්‍රට් මෙනු ඒක එනවද කෝඩ් ඒක ගැහුවම.......

    *#0*# waada ne, *#*#4636#*#* waada karanawa
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    *#0*# waada ne, *#*#4636#*#* waada karanawa

    *#*#4636#*#* මොකක්ද පෙන්වන්නේ මම ඒක ගැන දන්නේ නෑ.....

    *#0*# ඒක හැම ඔරිජිනල් එකකම එන්න එපැයි...... මම ඕක galaxy pocket, galaxy s duos, galaxy s3 ෆෝන්ස් වල බැලුවා ඒ හැම එකකම ආවානේ.......