ehema karandanam ithn original s3 ekakuth aran yaanda wenawa
mata nam dakka gaman kiyanna puluwan bn. fake eke display guu cha.. mama dakala thiyenawa. mama s3 ekak ganna hoyanakota fake 2,3k set una..

ehema karandanam ithn original s3 ekakuth aran yaanda wenawa

මචන්ලා මට samsung galaxy s3 taiwan එකක් සෙට් උන 45000 කට... මේක ගන්න හොදද??
maaka Chinese 1k da??????
![]()
![]()
![]()
Chinese 1k led notification & nfc thiyanawada ?????
maaka Chinese 1k da??????
s3 VIETNAM VERSION & korean version 1k maawageda????
![]()
thank Mchnඔරිජිනල් ඒවා කොහේ හැදුවත් එන්නේ ඔහොම තමයි........ ෆේක් ඒවා ඔයිට වෙනස්.......
thank Mchn


ඉතිං ඕවායේ සිම් කාඩ් ඒක මෙමරිය දාන තැන් මිට වඩා වෙනස් වෙන්නත් පුළුවන් සමහරවිට මේ විදියම වෙන්නත් පුළුවන්......... (දැකලා නෑ හැබැයි.....) එනිසා ඔය අර කියපු අනිත් මොඩ්ල් වල ඔරිජිනල් S3 එකක් හම්බුනත් අර GT-I9300 එකේ විදියට නෑ එනිසා මේක ෆේක් එකක් කියලා අතහැරලා දාන්න එපා හොඳට හොයලා බලන්න ඒක ගැන විස්තර මේ ජංජාලේ එහෙම........![]()
හැබැයි මේ ඔරිජිනල් GT-I9300 කියන මොඩ්ල් ඒක ගැන විතරයි මෙහෙම තියෙන්නේ හොඳද.....
ඔරිජිනල්ම එන samsung galaxy S3 වල තව මොඩ්ල් එනවා ඒක ඒක රටවල් වලට යන GT-I9305, SGH-T999,SGH-I747,SGH-N064,SGH-N035,SCH-J021,SCH-R530,SCH-I535,SPH-L710,GT-I9308,SCH-I939 වගේ සෑහෙන්න.........ඉතිං ඕවායේ සිම් කාඩ් ඒක මෙමරිය දාන තැන් මිට වඩා වෙනස් වෙන්නත් පුළුවන් සමහරවිට මේ විදියම වෙන්නත් පුළුවන්......... (දැකලා නෑ හැබැයි.....) එනිසා ඔය අර කියපු අනිත් මොඩ්ල් වල ඔරිජිනල් S3 එකක් හම්බුනත් අර GT-I9300 එකේ විදියට නෑ එනිසා මේක ෆේක් එකක් කියලා අතහැරලා දාන්න එපා හොඳට හොයලා බලන්න ඒක ගැන විස්තර මේ ජංජාලේ එහෙම........
mama kiyana 4n 1k
LED notification & NFC thiyanawa
LED notification ෆේක් එකෙත් තියෙනවා....... NFC ගැන තමයි සැක....... අර සික්රට් මෙනු ඒක එනවද කෝඩ් ඒක ගැහුවම.......
*#0*# waada ne, *#*#4636#*#* waada karanawa