Know Before You Download

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203FA.gif


    අරා මලයා ,,,,,
    නියමයි බන් මල්ලියෝ
    එළටම වැඩේ තේරුම් කරලා දීලා තියනවා.
    බොහෝම වැදගත් ලිපියක් සහෝ ........

    (,,,,+8,,,,)
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ආයේත් ඉතින් කියන්න දෙයක් නෑ අරවින්ද අය්යගේ ලොවෙත් වටින ත්‍රෙඩ් එකක්.
    :yes::yes::yes:
    මම නම් දෙයියනේ කියලා 700MB වලට ආසන්නයේ තියන එකක් හොයලා හොයලා බා ගන්නවා. බාන්න කලින් කට්ටිය RAITකරලා තියන එකයි..
    :D:D:D
    බාපු උන්ගේ කමෙටුයි කියවලා බලනවා. අනිව රේටිං සහා කමෙන්ට් හොඳනම් SEED කරන උන් ඉන්නවා.
    :yes::yes:

    THANKYOU මචන් විස්තරයට උඹ හුඟක් මහන්සි වෙලා තියනවා.
    :cool::cool::cool:
    REP balu ban
    :(
     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,559
    716
    113
    34
    Seeduwa
    Great post
    TFS

    Sorry Bro, :(
    You must spread some Reputation around before giving it to 0716aravinda again

    Rep denna watina thread ekkka :(
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    000203FA.gif


    අරා මලයා ,,,,,
    නියමයි බන් මල්ලියෝ
    එළටම වැඩේ තේරුම් කරලා දීලා තියනවා.
    බොහෝම වැදගත් ලිපියක් සහෝ ........

    (,,,,+8,,,,)
    ස්තූතියි නුවන් අයියන්ඩියේ
    ජයෙන් ජය!!!
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම කට්ටා;14706162 said:
    ආයේත් ඉතින් කියන්න දෙයක් නෑ අරවින්ද අය්යගේ ලොවෙත් වටින ත්‍රෙඩ් එකක්.
    :yes::yes::yes:
    මම නම් දෙයියනේ කියලා 700MB වලට ආසන්නයේ තියන එකක් හොයලා හොයලා බා ගන්නවා. බාන්න කලින් කට්ටිය RAITකරලා තියන එකයි..
    :D:D:D
    බාපු උන්ගේ කමෙටුයි කියවලා බලනවා. අනිව රේටිං සහා කමෙන්ට් හොඳනම් SEED කරන උන් ඉන්නවා.
    :yes::yes:

    THANKYOU මචන් විස්තරයට උඹ හුඟක් මහන්සි වෙලා තියනවා.
    :cool::cool::cool:
    REP balu ban
    :(
    සෙට් උනා නම් එච්චරයි මලේ.
    රෙප් නැතුවට කමක් නැහැ මලේ.
    ලොවෙත් කමෙන්ට් එකයි වැදගත්.
    උබ මොකෙන්ද ටොරෙන්ට් බාන්නේ
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    සෙට් උනා නම් එච්චරයි මලේ.
    රෙප් නැතුවට කමක් නැහැ මලේ.
    ලොවෙත් කමෙන්ට් එකයි වැදගත්.
    උබ මොකෙන්ද ටොරෙන්ට් බාන්නේ

    images


    1337x_thumb1.jpg


    attachment.php


    images



    ඕවා තමා බන් ප්‍රධාන වශයෙන්
    :D