මම ඩයලොග් එකෙන් රු 1000ක් දිනනලු.......

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    yako mama iyeth card 5k dala adu gane rs 100k wadi pura dunne na ne??

    තොට පිස්සුද පුතේ පරණ කුණු බම්ප් කරන්න :angry:
    ez retailer ekakata gihilla Rs 1000 worth products ganna puluvan

    යකෝ ආයේ ගන්න බැහැ...එක පාරක් ගත්තා :rofl:

    1000ක් අරන් මම 2105ක් ගෙව්වා..පරණ ණයක් තිබිලා මතක් කරා උන් :rofl:

    :angry:
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    තොට පිස්සුද පුතේ පරණ කුණු බම්ප් කරන්න :angry:

    යකෝ ආයේ ගන්න බැහැ...එක පාරක් ගත්තා :rofl:

    1000ක් අරන් මම 2105ක් ගෙව්වා..පරණ ණයක් තිබිලා මතක් කරා උන් :rofl:

    :angry:
    :rofl::rofl::rofl::rofl::lol::lol::lol: bump
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නයට කඩෙ යනවා ඩයලොග් එකට ලොල් :lol:;rofl:

    නයට නෙවෙයි බං උං ගෙවනවා..දැක්කනේ 1000ක් ගෙව්වා.:yes:
    උඔ ඉතිං ආණ්ඩුවට කඩේ යනවට ගෙවන්නේ අපිනේ....:dull:
    උඔලා වගේ එවුන් තමයි මේ එළකිරිය කන්නේ...:angry:
    :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නයට නෙවෙයි බං උං ගෙවනවා..දැක්කනේ 1000ක් ගෙව්වා.:yes:
    උඔ ඉතිං ආණ්ඩුවට කඩේ යනවට ගෙවන්නේ අපිනේ....:dull:
    උඔලා වගේ එවුන් තමයි මේ එළකිරිය කන්නේ...:angry:
    :rofl:

    ඩයලොග් උන් එලකිරියෙවත් ඇඩ් එකක්වත් දාන්නෙ නැහැ උබල උන්ට මෙකෙ ප්‍රචාරය දෙනවානෙ
    කියක් හම්බ වෙනවාද මාසෙකට:P එලකිරියටත් හොරෙන් එලකිරිය කන්න්නෙ උබලා වගෙ උන්:rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඩයලොග් උන් එලකිරියෙවත් ඇඩ් එකක්වත් දාන්නෙ නැහැ උබල උන්ට මෙකෙ ප්‍රචාරය දෙනවානෙ
    කියක් හම්බ වෙනවාද මාසෙකට:P එලකිරියටත් හොරෙන් එලකිරිය කන්න්නෙ උබලා වගෙ උන්:rofl:

    එළකිරියේ ඩයලොග් ඇඩ් නැති වුනාට ආණ්ඩුවේ ඇඩ් දැනවනේ මේකේ සමහර එවුන්...මම මේ කිව්වේ උඔ ගැන නෙවෙයි...
    දැන් ත්‍රෙඩ් ‍ක්ලෝස් කරවන්න වෙනවා..නැත්තං මේක බම්ප් කරවලා උඔට ඩයලොග් එකෙන් කීයක් හරි එවන් ඔන්න හාන්ස් අංකල් :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    එළකිරියේ ඩයලොග් ඇඩ් නැති වුනාට ආණ්ඩුවේ ඇඩ් දැනවනේ මේකේ සමහර එවුන්...මම මේ කිව්වේ උඔ ගැන නෙවෙයි...
    දැන් ත්‍රෙඩ් ‍ක්ලෝස් කරවන්න වෙනවා..නැත්තං මේක බම්ප් කරවලා උඔට ඩයලොග් එකෙන් කීයක් හරි එවන් ඔන්න හාන්ස් අංකල් :yes:

    රිදිලා:rofl:;););):cool:
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    මොනවද (උස්සල) දුන්නේ dialog එකට රු1000 කට, තව උන්ට දීල මෙතන advertise කරපන්..මොලේ නැති මී හරක :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මොනවද (උස්සල) දුන්නේ dialog එකට රු1000 කට, තව උන්ට දීල මෙතන advertise කරපන්..මොලේ නැති මී හරක :yes:
    සිරාවට ලැජාව්ක් නැති මිනිස්සු බන්:yes: