2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
යකඩෝ සතුටුයි කියන්නෙ පට්ට සතුටුයි. :cool::cool::cool::cool::rolleyes:
අද මේ ශෝ එක අහන්න හම්බෙලා ආයේ ලබන සතියෙත් අහන්න හම්බෙනවා කියන්නෙ කොච්චර ශෝක්ද:cool::cool:
 

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    යුරාජුයි දිනූශයයි VIP ටිකට් අරන්ලු කිඹුලා අයියා සමග එකතු වෙලා ඉන්නේ
    tuzki-bunny-emoticon-020.gif


    අපිට කොයින්ද ඕවා.

    :cool::cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තු ටොෂිබා.... එච් පී එල අරුන් දෙන්න එයි දැන් පොල්ලක් උස්සගෙන
    තෝ වගේ හිපාටුවෙක්ට නෙලන්න එන කාලය අපරාදෙ..ඊට වඩා වටිනවා රේඩියෝ ශෝ එක..ඕන නං සුදු වෑන් එකක් එවන්නං:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)


    රිජෙක්ට් හම්බ බ්‍රෑන්ඩ්ස්........ :yes: :P

    ලැප් දෙකක් දුවනවා මේකෙන් හැබැයි මේ වෙලාවේ....... :)
     
    Status
    Not open for further replies.