අද ෂෝ එක පට්ටෙටම කලා කිඹුලො... ආයෙ මේ වගෙ ෂෝ එකකින් සෙට් වෙන්න බලා පොරොත්තු වෙනව... ආයෙ හද විල තවත් දවසකට දික් ගැස්සීම ගැන මම හරිම සතුටුයි... ඩයලොග් එකට පිංසිද්ධ වෙන්න හා අපෙ ඉබි ඇප් එක ආධාරයෙන් රේඩියො ෂෝ එකට සෙට් වෙන්න පුලුවන් උනා.... ඉඹි ඇප් එක හදපු අපෙ දිල් රසාට හා ඉඹ්බාට බොහෝම ස්තූතී... මම දැන් දොයියනව..... ආයෙ දවසක මේක දිග් ගැස්සෙයි කියන බලා පොරොත්තුවෙන්.එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ

ලබන සතියෙත් මෙහිම සෙට් වෙමුද ආ...... 

