එල එල....සුභපැතුම් මචන්....කව්ද බන් ඉංගිරිසියෙන් බැන්නේ ?
මම 1500ක් ගැහුවා ලු ඈ...
කියන දෙයක් තේරෙන්නෙත් නෑ..... ඌ අපිට බැන්නද දන්නේ නෑ.....![]()
අනේ මන්දා..... මොනවදෝ කච පච ගෑවා....... 
මේක නං විජාතික බලවේගයක්... ශුවර් එකටම ටූ ලිගේ තාත්තා වෙන්න ඕන![]()
මටත් ඇහුනේ ඒ වගේ තමයි.....අනේ මන්දා..... මොනවදෝ කච පච ගෑවා.......
![]()



සුභපැතුම් මචං.....කව්ද බන් ඉංගිරිසියෙන් බැන්නේ ?
මම 1500ක් ගැහුවා ලු ඈ...


කව්ද බන් ඉංගිරිසියෙන් බැන්නේ ?
මම 1500ක් ගැහුවා ලු ඈ...
බොක්ක සයිමන්..... අයියෝ කහවනු....... 
මේක නං විජාතික බලවේගයක්... ශුවර් එකටම ටූ ලිගේ තාත්තා වෙන්න ඕන![]()
කවුද යකෝ මේ සිරාවට.......??
අපිට සුභාවිත වෙන්නත් නෑ..... 
kawda yako mage nama kiwwe kadden bayeth baha yako mama hithuwe record ekak kiyala
මට නම් එපා උනා ඕයි අර නම අහලා...... 