ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    "ගොඩ මඩ දෙකම සරු කරනා එකම සතා
    මී හරකෙක් වේවා ඔබෙ පලමු පුතා
    රෑ යාමේ හූ කියනා එකම සතා
    වල් නරියෙක් වේවා ඔබෙ දෙවන පුතා..."

    "ඔටෝ මොටද බං
    මොටෝ රියක් ගං
    ඒකේ නැගල බං
    අපි දෙන්නම යං"

    "ආදරේ හිතෙනවා දැක්කම
    එළුවෙක් වාගේ ලස්සනයි..
    පොඩ්ඩක් ඉන්න සුදෝ මම
    තණකොල ගේනවා ඇත්තමයි"

    "ඔබ එනවා බලා
    මට වමනේ ගියා
    අමු ඉගුරු සොයා
    පොල රවුමෙ ගියා"

    "අමතක උනත් සීගිරියේ සිංහ කට...
    අමතක වෙන්නෙ නෑ සචියගෙ හැකර කට.."

    "මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න
    ඈ එනවා මා යනවා ඈ හමුවන්න
    ඈගේ සිතුම් මාගේ පැතුම් සුන් නොකරන්න
    අනේ සර් වේලාසන class අරින්න...."

    "කෙසෙල් ගෙඩිය ලෙලි ගහලා
    ලෙල්ලද කන්නේ...
    උඹෙ අම්මට උඹ විතරද
    ගොනෙකුට ඉන්නේ...."

    "දොඩම් සේ දැක්කා
    තැඹිලි සේ වික්කා...
    දිනක වට්ටක්කා
    වැලක එල්ලී තිබෙනු දැක්කා..."

    • Like
    Reactions: DAMER

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    "කෙසෙල් ගෙඩිය ලෙලි ගහලා
    ලෙල්ලද කන්නේ...
    වැලිවේරියටම උඹ විතරද ලොල්ලෙකුට ඉන්නේ...."

    බූ.. බාන්න පිල්ම් එකක් කියපන් කො.. කොමඩියක් නම් ඔදයි :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    The Raven චිත්‍රපටය හොඳා.. නියම ස්ටෝරියක් යන්නෙ..:yes:
    Total Recall එකත් හොඳයි.. ඇක්ෂන් තනිකර.. අනාගතයෙ සීන් එකක්.. ඒ කිව්වෙ තාක්ෂණය ඒ වගේ..:D 2012 එක ඈ.. 1990 ආවා ආනෝල්ඩ් අයියා ඉන්න එකක්.. ඒකත් හොඳයි.. මේ තරම්ම හොඳ නෑ..

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    The Raven චිත්‍රපටය හොඳා.. නියම ස්ටෝරියක් යන්නෙ..:yes:
    Total Recall එකත් හොඳයි.. ඇක්ෂන් තනිකර.. අනාගතයෙ සීන් එකක්.. ඒ කිව්වෙ තාක්ෂණය ඒ වගේ..:D 2012 එක ඈ.. 1990 ආවා ආනෝල්ඩ් අයියා ඉන්න එකක්.. ඒකත් හොඳයි.. මේ තරම්ම හොඳ නෑ..

    total recall එකේ බුදු පිළිම කුඩු කරන එකක් තියනව.. එතනින් එහාට බැලුවෙ නෑ.. ෆිල්ම් එක හදපු එකාගෙ අම්මට හෙන ගහන්න ඕන..
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl:
    මූ කොහොමත් වැල පප්පනේ..:yes:

    21 Jump Street
    Thousand Words
    Three Stooges
    Dictator
    American Reunion
    Project X

    මේ ටික තමා මෑතකදි ආපු හොඳම කොමඩි සෙට් එක.. ඔය සෙට් එකම බැලුවා.. Wanderlust තම බලන්න බැරි වුණා..

    මෙන්න මේ ෆිල්ම් දෙක බලපං සචී බලලා නැත්තං.. සුපිරිම ෆිල්ම් දෙකක්..
    මේකෙ තියෙන්නෙ ගෑණිව හිරෙන් පන්නගෙන යන එකක්..
    The Next Three Days

    මේකෙ තියෙන්නෙ මතකය නැතිවෙන එකක්..
    Unknown

    පට්ටම සුපිරි කතා දෙක..:love:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    total recall එකේ බුදු පිළිම කුඩු කරන එකක් තියනව.. එතනින් එහාට බැලුවෙ නෑ.. ෆිල්ම් එක හදපු එකාගෙ අම්මට හෙන ගහන්න ඕන..
    හ්ම්.. මං ඒ ටික යවලා බැලුවා බං.. කතාව හොඳ නිසා.. බුදුපිළිම ඉස්සරහ XXX එහෙමත් ගහලත් තියෙනවා.. මං දැක්කා එක සැරයක් ටොරන්ට් එකක දාලා තියෙනවා..:angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :rofl::rofl:
    මූ කොහොමත් වැල පප්පනේ..:yes:
    Thousand Words
    Three Stooges

    මේ ටික තමා මෑතකදි ආපු හොඳම කොමඩි සෙට් එක.. ඔය සෙට් එකම බැලුවා.. Wanderlust තම බලන්න බැරි වුණා..

    මෙන්න මේ ෆිල්ම් දෙක බලපං සචී බලලා නැත්තං.. සුපිරිම ෆිල්ම් දෙකක්..
    මේකෙ තියෙන්නෙ ගෑණිව හිරෙන් පන්නගෙන යන එකක්..
    The Next Three Days

    මේකෙ තියෙන්නෙ මතකය නැතිවෙන එකක්..
    Unknown

    පට්ටම සුපිරි කතා දෙක..:love:

    මේ ටික බාන්න ඕන :cool:
    අනික් එව බලල තියනව
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    හ්ම්.. මං ඒ ටික යවලා බැලුවා බං.. කතාව හොඳ නිසා.. බුදුපිළිම ඉස්සරහ XXX එහෙමත් ගහලත් තියෙනවා.. මං දැක්කා එක සැරයක් ටොරන්ට් එකක දාලා තියෙනවා..:angry:

    ඔය ඕන තරම් තියෙන්නෙ බන්.. ;)
    හැම ආගමකටම විරුද්දව ඕන තරම්..
    ඒව reject කරහම හරි..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේ ටික බාන්න ඕන :cool:
    අනික් එව බලල තියනව
    Thousand Words එක පිස්සු කොර බං.. Eddie Murphy ඉන්න නිසා කිසිම අවුලක් නැතුව බාපන්.. Three Stooges එකත් සුපිරියි..

    Unknown එකෙත් ඉන්නෙ මං ආසම චරිතයක්.. Liam Neeson.. Taken, Taken 2 එහෙම බලන්න ඇතිනේ..? ඒ ෆිල්ම් දෙකත් පිස්සුම කොරයි..

    G.I. Joe එකේ ඔරිජිනල් දාලද දන්නෑ නේ බං.. ඒකත් මැක්සාවට ඇති..:love: