උතුරු කොරියාව ඇමරිකාවට පහරදීමට සැරසෙයි
ඇමරිකාවට පහරදීමට කාලය පැමිණ ඇති බව උතුරු කොරියා නායක කිම් ජෝන් පසුගියදා පැවසීමත් සමඟ ලොව පුරා අවධානය උතුරු කොරියාව වෙත යොමු වුණා..
ඔහුගේ එම ප්‍රකාශයට හේතුවී තිබුනේ කොරියාවේ අර්ධද්වීපයට ආසන්නයේ ඇමරිකාව විසින් දකුණු කොරියාව සමඟ යුධ අභ්‍යාසයක් පැවැත්වීමයි.
කිම් ජෝන්ගේ එම ප්‍රකාශයෙන් පසුව ඔහු විසින් ඊයේ දිනයේ යුධ සැලසුම් කාමරයක සිට ඇමරිකාවට ප්‍රහාර එල්ල කල යුතු ආකාරය හා දිගුදුර මිසයිල එල්ල කල යුතු ඇමරිකාවේ නගර සැලසුම් කර තිබුනා.
ඒ අනුව Hawaii, Washington DC, Los Angeles, Austin හා Texas නගර ඔහුගේ මෙම ඉලක්කයන් වලට ඇතුලත්. අනතුරුව ඇමරිකාවට ප්‍රහාර එල්ලකිරීමට මිසයිල ස්ථානගතකිරීමට ඔහු විසින් ඊයේ අනුමැතිය දුන් අතර එම ජායාරූපද මාධ්‍යයට නිකුත් කර තිබුණා.
කෙසේවුවද ඔහුගේ දිගුදුර මිසයිල වල ගමන් පථය අනුව California, Arizona, New Mexico, Texas, Oklahoma, Arkansas, Mississippi, Alabama, Georgia හා South Carolina නඟර මඟ හැරී තිබෙනවා.
කිම් ජෝන්ගේ නියෝගයත් සමඟ මේ වනවිට උතුරු කොරියාවේ මිසයිල භාර හමුදා කණ්ඩායම් විසින් ඔවුන්ගේ දිගුදුර හා කෙටිදුර මිසයිල ස්ථානගතකිරීමේ ක්‍රියාකාරකම් ආරම්හ කර ඇති බවයි දකුණු කොරියාවේ යුධ වාර්තා වලින් කියවෙන්නේ.
පසුගිය 11 වෙනිදා ආරම්භ කර සති 2ක කාලයක් පුරා පැවති ඇමරිකානු- දකුණු කොරියා යුධ අභ්‍යාසය සඳහා O-2 ප්‍රහාරක යානාද ඔවුන් යොදාගත්තා. වරක් ඉන්ධන පිරවීමෙන් සුපර් සොනික් වේගයෙන් කිලෝමීටර් 9,600ක් පියාසර කල හැකිබෝම්බ හෙලන අති නවීන යානාවක් වන මෙය ඇමරිකාව විසින් ඇමරිකාව විසින් ඉරාක, ඇෆ්ගන්, ලිබියා හා ගල්ෆ් යුද්ධ වලදී භාවිතා කර තිබු එකක්.
පසුගිය දෙසැම්බර් මාසයේ උතුරු කොරියාව විසින් කිලෝමීටර් 6,2000ක පමණ දුර විදිය හැකි දිගුදුර මිසයිලයක් අත් හදා බැලූ අතර අනතුරුව පසුගිය මාසයේද ඔවුන් විසින් රහසිගතව න්‍යෂ්ටික අත් හදා බැලීමක් කර තිබුණා. එම න්‍යෂ්ටික පිපිරිම නිසා රික්ටර් මාපක 4.9 ක භූ කම්පනයක්ද ඇතිවූ බවයි වාර්තා වුනේ.
මීට පෙර 2006 හා 2009 වසරවල් වලදී ද උතුරු කොරියාව විසින් න්‍යෂ්ටික අත්හදා බැලීම් කර තිබුනත් මෙවර කල අත් හදාබැලීම කලින් ට වඩා ප්‍රබල බවයි පැවසුනේ.

korean ponnayo kannai yanne. USA USA USA USA![]()
ponnayo nam wenna baha ban.mokada ponnyo ohoma face to face attack ekakata set wenne nahane.ponnayo nam wenna baha ban.mokada ponnyo ohoma face to face attack ekakata set wenne nahane.
north koria kiyanneth lankawe rajapassala wage pawlak paalanaya karana ratak.
emanisa deshapalana prashna = pawul prashnaසිරාවටම පොන්නයෝ නම් නෙවි. උන්ට උ හොද නායකයෙක්. එත් උන්ගේ රටේ මිනිස්සු දුප්පත්. ඔය හමුදා වලට කරන වියදම් වලින් රටේ ආර්ථිකය දියුණු කළා නම් හරි. මට දුකයි උන් ගැන උ. කෝ හම්බ රටවල් වගේ නෙවි. එහෙ මිනිස්සු හොදයි.
එකට චාවේස් වගේ නායකයෝ ඇමරිකාවත් එක්ක හැප්පුනාට අවි ආයුධ හදල පහරදෙන්න ගියේ නෑ.
ඒ සල්ලි වලින් රට දියුණු කළා. උ. කෝ. පොර එහෙම කළා නම් ගොඩ.
කොරියාවක් නෑ කියයි උන් ඉස්සරවෙලා ගැහුවොත් නම්

මෙතන වෙන්නේ සිතල යුද්දයක්...මෙක අද ඉයේ ඉඳන් නෙමෙයි.....කවුද පළුමුවෙන්ම වෙඩිල්ල තියන්න කියන්නේ කියලා තමයි ඔක්කම බලන් ඉන්නේ..එ වාගේම උතුරු කොරියාවට රුසියාව,චිනය එදා ඉඳන්ම සහයොගය දෙනවා.......අනික උතුරු කොරයාව කිම් ජොන් උන් මොඩ වෙන්නෙ නැහැ කවදාවත් ඇමරිකාවය අභියොග කරන්න...මෙතන උතුරු කොරියාව අනිවා බැකප් පැලන් එකක් තියනවා.......රුසියාව මෙක සමතකයට පත් කරන්නත් එක හෙතුවක් මෙක..අනික කාරණය තමයි ඇමරිකාවට සතුරු අනික් රජ්‍යයන් නිකන් ඉන්නේ නැහැ..යුද්ධය පටන් අරන් ටික දවසකින් ඇමරිකාවට රතු එළි දල්වනවා..උදා.ඉරානය........
..........මේක තමයි ඇමරිකාවේ අනික් රටවල් රෙද්දවල් වලට ඇඟිලි ගහන අන්තිම වතාව........මෙතන මිසයිලය කොච්චර දුර යන කාරනය නෙමෙයි වැදගත්. වැඩි බලයයි.....ඇත්තටම බැලුවොත් ඇමරිකාව තමයි පරිස්සම් වෙන්න ඔනේ මෙතනදි......! තවම හිතා ගන්න බැහැ ඇමරිකාවට කොතනින්ද පටන් ගන්න කියලා..නමුත් උතුරු කොරියාව සැලසුම් සකස් කරලාත් ඉවරයි........එක නිසා යුද්ධ ඇති නොවෙයි කියලා අපි හිතුමු....මොකද සකඡ්චා පවතවනවා දැනටමත්.......අපි බලමු මොකද වෙන්නේ කියලා.....දකුණ කොරියාව මෙතනදි නතින්...!!!දකුණු කොරියාව 1953 ඉඳන් ඉල්ලන් කනවා..ඔහොම හරි ඉන්නේ ඇමරිකාවේ සපොර්ට් එක හිංදා තමයි.කියන්න තියෙන්නෙ මෙකයි මේ ලොකය පිල් 2කට බෙදිලා ඉන්නේ.......
balayak koheda ban thiyenne ? Iran + North korea = nothing. china unath ban china phone wage thamaa. piris bale wadi unata un karanna puluwan deyak na thawa awrudu 20k wath yanakan.
me okkotama Russia support eka nathuwa mukuth ba. Against USA yuddekata Russia support eka denne na Anti-US ratawal walata.
China unath US ekka yuddekaat involved wenne na ban. un dannawa eken unta wena economical damage eka.
ow ban uba hari.
මෙතන වෙන්නේ සිතල යුද්දයක්...මෙක අද ඉයේ ඉඳන් නෙමෙයි.....කවුද පළුමුවෙන්ම වෙඩිල්ල තියන්න කියන්නේ කියලා තමයි ඔක්කම බලන් ඉන්නේ..එ වාගේම උතුරු කොරියාවට රුසියාව,චිනය එදා ඉඳන්ම සහයොගය දෙනවා.......අනික උතුරු කොරයාව කිම් ජොන් උන් මොඩ වෙන්නෙ නැහැ කවදාවත් ඇමරිකාවය අභියොග කරන්න...මෙතන උතුරු කොරියාව අනිවා බැකප් පැලන් එකක් තියනවා.......රුසියාව මෙක සමතකයට පත් කරන්නත් එක හෙතුවක් මෙක..අනික කාරණය තමයි ඇමරිකාවට සතුරු අනික් රජ්‍යයන් නිකන් ඉන්නේ නැහැ..යුද්ධය පටන් අරන් ටික දවසකින් ඇමරිකාවට රතු එළි දල්වනවා..උදා.ඉරානය........
..........මේක තමයි ඇමරිකාව අනික් රටවල් රෙද්දවල් වලට ඇඟිලි ගහන අන්තිම වතාව........මෙතන මිසයිලය කොච්චර දුර යන කාරනය නෙමෙයි වැදගත්. වැඩි බලයයි.....ඇත්තටම බැලුවොත් ඇමරිකාව තමයි පරිස්සම් වෙන්න ඔනේ මෙතනදි......! තවම හිතා ගන්න බැහැ ඇමරිකාවට කොතනින්ද පටන් ගන්න කියලා..නමුත් උතුරු කොරියාව සැලසුම් සකස් කරලාත් ඉවරයි........එක නිසා යුද්ධ ඇති නොවෙයි කියලා අපි හිතුමු....මොකද සකඡ්චා පවතවනවා දැනටමත්.......අපි බලමු මොකද වෙන්නේ කියලා.....දකුණ කොරියාව මෙතනදි නතින්...!!!දකුණු කොරියාව 1953 ඉඳන් ඉල්ලන් කනවා..ඔහොම හරි ඉන්නේ ඇමරිකාවේ සපොර්ට් එක හිංදා තමයි.කියන්න තියෙන්නෙ මෙකයි මේ ලොකය පිල් 2කට බෙදිලා ඉන්නේ.......