USA is the best country in the world.

IAmMrDamnLOL

Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    polls_USA_flag_2020_194555_poll_xlarge.jpeg


    do you agree?:cool:
     
    • Like
    Reactions: siripala

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    yeah! in some fields like aviation, space, nuclear power etc they ve reached extraordinary level which other one else couldnt in those fields.
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    best country උනත් ඉතින් අපිට වැඩක් නැහැනේ බං.මොකෝ අපිට කියල ඉඩම් කෑල්ලක් වත් නැහැනේ ඔය රටේ.ඒක හින්දා මටනම් ලංකාවම හොදා.


    Animated+Flag+of+Srilanka+Srilankan+Flag+Animation+%25284%2529.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    best country උනත් ඉතින් අපිට වැඩක් නැහැනේ බං.මොකෝ අපිට කියල ඉඩම් කෑල්ලක් වත් නැහැනේ ඔය රටේ.ඒක හින්දා මටනම් ලංකාවම හොදා.


    Animated+Flag+of+Srilanka+Srilankan+Flag+Animation+%25284%2529.gif

    :yes:
    11.gif
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ලාංකිකයෙක් විදිහට බැලුවොත් මට ලංකාව හොදයි, මොකද මගේ හැමදේම තියෙන්නේ ලංකාවේ , ඇමරිකාවේ මට මුකුත් නැහැ.

    ඒත් නිරපේක්ශව බැලුවොත්, උදාහරණයක් විදිහට වෙනම ලෝකෙකින් ආපු කෙනෙක්ට ලංකාවේ ඉඩමකුයි ගෙයකුයි දෙනව ලංකාවද ඇමරිකාවද තෝරගන්නේ ඇහුවොත් ඇමරිකාව තෝරගනී ගොඩක් වෙලාවට.

    ඇත්තටම අපි ලංකාවේ දුක සේ සැප විදිනව, අපි දුප්පත් රටක්, ඒත් අපි කොහොමහරි කට්ට කාගෙන බස් කෝච්චි වල ගිහින් දුක් විදගෙන රස්සාවක් කරල සැපෙන් ඉන්න බලනව.
    ඒ රටවල් වල මිනිස්සු සැප සේ දුක් විදිනව , හැමදේටම පහසුකම් තියනව, රට දියුණුයි ඒත් මිනිස්සු රස්සාවල් දෙක තුන කරනව, අපි රස්සාවක් කරනවට වඩා ගොඩක් මහන්සි වෙනව, කිසි දෙයක් නොමිලේ ලැබෙන්නේ නෑ, නීති තදයි. මට ඒ අතින් ලංකාව මාර හොදයි
     
    Last edited:

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    best country උනත් ඉතින් අපිට වැඩක් නැහැනේ බං.මොකෝ අපිට කියල ඉඩම් කෑල්ලක් වත් නැහැනේ ඔය රටේ.ඒක හින්දා මටනම් ලංකාවම හොදා.


    Animated+Flag+of+Srilanka+Srilankan+Flag+Animation+%25284%2529.gif

    Aniwa
    :yes: :yes: :yes:
    11.gif
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    use 31.9 times more electricity
    spend 39.3 times more money on health care
    consume 15.2 times more oil
    make 10.3 times more money
    have 66.15% less chance of dying in infancy
    have 57.63% more chance of being unemployed
    be 6 times more likely to have HIV/AIDS
    live 2.94 years longer
    have 12.91% less babies
    experience 8.16% less of a class divide

    USA