USA is the best country in the world.

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    best country උනත් ඉතින් අපිට වැඩක් නැහැනේ බං.මොකෝ අපිට කියල ඉඩම් කෑල්ලක් වත් නැහැනේ ඔය රටේ.ඒක හින්දා මටනම් ලංකාවම හොදා.

    Animated+Flag+of+Srilanka+Srilankan+Flag+Animation+%25284%2529.gif

    :yes: :love:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ කාලකන්නි දෙශාපාලුවෝ නැත්නම් මේ රට ලෝකෙන් නෙවෙයි බන් විශ්වයෙන්ම හොද රට වෙනවා
    අපේ අතීතයේ මිනිස්සු කොච්චර සැනසීමෙන් හිතියද?
    මේ කාලකන්නි කන තරම බලපුවාම මෙච්චර මුන් කාලත් මේ රට මෙහෙම තියෙන එකත් ඇත්තටම වාසනාවක්:dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :lol::yes: