Help Machanla

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පැටියා;14711588 said:
    උඹ කියන්නෙ කනෙක්ට් බට්න් එක ඔබපු ගමං ක්ෂනික ටර්මිනේටඩ් කියලා එනවද?
    සිග්නල් පෙන්නනවද?
    Device eka pennanawad My Computer wala..
    But Mobile Partner eke Signal pennanne na :(
    Ow ban...Connect button eka click karapu gaman "Connection Terminated" kiyala enawa :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Device eka pennanawad My Computer wala..
    But Mobile Partner eke Signal pennanne na :(
    Ow ban...Connect button eka click karapu gaman "Connection Terminated" kiyala enawa :(

    ආ පුටේ උඹ වින්ඩෝස් 7/8 64බිට් ද?
    මොබයිල් පාට්නර් අලුත්ම වර්ෂන් එක බාපං.
    දැං ඔය තියන එක අයින් කරලා ඒක ඉන්ස්ටෝල් කරලා කියපං තත්වෙ.

    http://www.huaweidevice.com/worldwi...=toDownloadFile&flay=software&softid=NDcxMjQ=
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹෙ සීන් එක මචං ඩොංගල් එකේ ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් වෙලා නෑ.
    සමහර විට ෆර්ම්වෙයා වර්ෂන් එක අලුත් නිසාද දන්නෙ නෑ.
    මටත් ඔය සීන් එක තියනවා.
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,378
    1,489
    113
    ළිඳේ ♥♥♥♥
    පැටියා;14711629 said:
    උඹෙ සීන් එක මචං ඩොංගල් එකේ ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් වෙලා නෑ.
    සමහර විට ෆර්ම්වෙයා වර්ෂන් එක අලුත් නිසාද දන්නෙ නෑ.
    මටත් ඔය සීන් එක තියනවා.

    eකම සීන් එක දෙන්නෙක්ට :P
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පැටියා;14711629 said:
    උඹෙ සීන් එක මචං ඩොංගල් එකේ ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් වෙලා නෑ.
    සමහර විට ෆර්ම්වෙයා වර්ෂන් එක අලුත් නිසාද දන්නෙ නෑ.
    මටත් ඔය සීන් එක තියනවා.
    ade ow ban..firmware eke thama awula thiyenne...Original firmware version eka hoyagaththanam wade goda
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ade ow ban..firmware eke thama awula thiyenne...Original firmware version eka hoyagaththanam wade goda

    නෑ හුට්ටො ඩොංගල් එකේ අවුලක් නෑ.
    ඩිවයිස් මැනේජර් ගිහිං බලපං මොඩම්ස් වල බඩු තියනවද කියලා.
    යුනිවර්සල් සීරියල් බස් කන්ට්‍රෝලර්ස් වල තියන යූඇස්බී කොම්පොසිට් ඩිවයිසස් ටික අන්ඉන්ස්ටෝල් කරලා මැසිම රීස්ටාට් කරලා ඩොංගලේ කෙලලා බලපං.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පැටියා;14712335 said:
    නෑ හුට්ටො ඩොංගල් එකේ අවුලක් නෑ.
    ඩිවයිස් මැනේජර් ගිහිං බලපං මොඩම්ස් වල බඩු තියනවද කියලා.
    යුනිවර්සල් සීරියල් බස් කන්ට්‍රෝලර්ස් වල තියන යූඇස්බී කොම්පොසිට් ඩිවයිසස් ටික අන්ඉන්ස්ටෝල් කරලා මැසිම රීස්ටාට් කරලා ඩොංගලේ කෙලලා බලපං.

    Modems wala thiyanawa machan...
    e yako...USB කොම්පොසිට් ඩිවයිසස් athule items godak thiyanawane..ewagen monawada uninstall karanna oone?