.:: ANDROID වැඩකාරයෝ Part II ::.

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Dr.Nac mama custom rpm eakak flash kara, dan phone eaka SONY logo eaken nathara wenawane ! :no: :no: :no:

    Danna kenek innawanam udauwak karanawada ?

    flash කරපු rom එකේ link එක දියන් බලන්න.
    එකත් එකටම උඹ custom kernal එකක් ඕනේ rom එකක් kernal එක නැතුව flash කරන්න ඇති.
     

    Dinesh911

    Junior member
  • Oct 12, 2011
    72
    4
    8
    Machanla.. mage gawa thiyenawa galaxy s3 ekak.. mata root karana widiha poddak kiyanna puluwanda

    GT-I9300
    Android 4.1.2

    Mama me subject ekata aluth... mata root kalama daganna puluwan hoda apps tikakuth denawanam loku udauwak...
     

    aien

    Junior member
  • Dec 26, 2007
    338
    23
    18
    flash කරපු rom එකේ link එක දියන් බලන්න.
    එකත් එකටම උඹ custom kernal එකක් ඕනේ rom එකක් kernal එක නැතුව flash කරන්න ඇති.

    1.root kara
    2.bootloader unlock kara
    3.cmw damma
    4.rom eaka flash kara
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Xperia_Ice_Cream_Pureness_build_14.00

    140mb size

    ow mama oyatika kara machan

    මේ අපේ තිලිණගේ rom එකනේ...
    මෙන්න උගේ instructions.

    .Flash 4.1.B.0.587 ftf using flashtool
    1.Factory reset in cwm
    2.wipe cache partition
    3.wipe dalvik cache
    4.Format /system (in mounts and storage)
    5.Format /cache
    6.Format /Data
    7.Install Xperia_Ice_Cream_Pureness_build_14.00.zip
    8.Install patch for your phone model
    9.Reboot now and you are done !

    උඹ arc s එකේ patch එක දැම්මද?
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    me tika kara, patch eaka nam damme naha

    මං එදා කිවුවේ සාමාන්‍යන් rom එකක් flash කරන විදිය.
    ඒත් මචන් සමහර rom flash කරන විදිය ටිකක් වෙනස්.
    තිලිණගේ rom එකත් flash කලට පස්සේ patch එක දාන්න ඕනේ.
    හැම rom එකටම patch නැති නිසා මං එදා patch එකක් ගැන කිවුවේ නෑ.
    rom එකක් flash කරන්න කලින් rom එකට අදාල thread එක මුල් පිටු 3-4ක් කියවපන්.
    එතකොට rom එකේ තියෙන දේවල්, flash කරන විදිය, bugs ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්.

    දැන් උඹ rom එක දාල ඉවරනේ. battery එක ගලවල ෆෝන් එක off කරපන්.
    ඊළඟට cwm ගිහින් patch එකත් flash කරපන්.
    :)
     

    aien

    Junior member
  • Dec 26, 2007
    338
    23
    18
    මේ අපේ තිලිණගේ rom එකනේ...
    මෙන්න උගේ instructions.

    .Flash 4.1.B.0.587 ftf using flashtool
    1.Factory reset in cwm
    2.wipe cache partition
    3.wipe dalvik cache
    4.Format /system (in mounts and storage)
    5.Format /cache
    6.Format /Data
    7.Install Xperia_Ice_Cream_Pureness_build_14.00.zip
    8.Install patch for your phone model
    9.Reboot now and you are done !

    උඹ arc s එකේ patch එක දැම්මද?

    kernal eakak one nadda